මෙහෙ තියෙන ඔරලෝසුවක් එහෙට අරන් ගියා කියලා ඒක කැරකෙන වේගය වෙනස් වෙන්නෙ නෑනෙ. (වෙනස් වෙනවා නම් digital එකක් අරන් යමුකො)Hari ,mekata agree wenwada kiyandako, black hole ekak langa planet ekak thiyanwa eke life span eka earth eke aurudu 400 (years) a mama kiyapu planet eke eka dwasak ( one day )
Mehema planet ekak thiyennda puluwanda barida?????
A kiyanne lord buddha kiyapu hell and heavan life span, therumak ne kiylada eva waradida?මෙහෙ තියෙන ඔරලෝසුවක් එහෙට අරන් ගියා කියලා ඒක කැරකෙන වේගය වෙනස් වෙන්නෙ නෑනෙ.
මෙහෙ ඉන්න මනුස්සයෙක් එහෙට ගියා කියලා එයාගෙ "ආයුෂය" වැඩි වෙන්න විදිහකුත් නෑ. (එහෙම වෙනවා නම් එයාගෙ ශරීර ක්‍රියාකාරිත්වයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනෙ)
ඉපදුණේ මනුෂ්‍ය ලෝකෙ නම්, දිව්‍ය ලෝකෙට ගිහින් හිටියා කියලා "ආයුෂය" වැඩි වෙන්නෙත් නෑ.
භ්‍රමණ/පරිභ්‍රමණ වේගයන්, ගුරුත්වාකර්ෂණ බලපෑම් වෙනස් වුණා කියලා life-span එක (කෙනෙකුගේ ආයුෂය) වෙනස් වෙන්න පුලුවන් විදිහක් තියෙනවද?
All are human experince.limited to human sensors.its not the ultimate reality.The distance is based on human timeA kiyanne lord buddha kiyapu hell and heavan life span, therumak ne kiylada eva waradida?
All are human experince.limited to human sensors.its not the ultimate reality.The distance is based on human time
කොතනද මම එහෙම කිව්වෙ?A kiyanne lord buddha kiyapu hell and heavan life span, therumak ne kiylada eva waradida?
කොතනද මම එහෙම කිව්වෙ?
There are no distance at all.All distances are sensor created.
it's when in human experience. When you are in body formView attachment 202938
View attachment 202940
Then why these numbers?
------ Post added on Apr 20, 2023 at 12:40 PM
ඉපදුණේ මනුෂ්‍ය ලෝකෙ නම්, දිව්‍ය ලෝකෙට ගිහින් හිටියා කියලා "ආයුෂය" වැඩි වෙන්නෙ නෑ.
මමA kiyanne lord buddha kiyapu hell and heavan life span, therumak ne kiylada eva waradida?
less physicala=b and b=c then a=c
Miller's planet one hour = earth 7 years
Reason for this time dilation = black hole
(Thusitha diviya loke one day = earth 400 years)
Millers planet eke time dilation ekata hethuwa black hole ekane
Thusitha diviya loke time dilation ekata hethuwa mokkda?
කියපන් කෝ බලන්න දිව්‍යලෝකේ දවසක් මනින්නේ කොහොමද කියල.ඌ කතෝලික. ඌ ආතල් එකක් ගන්නෙ.
කලු කුහරයක් ළඟ කියන්න බෑ. අපි ඉන්න galaxy එකේම ලෝක පද්ධති (නිරය, තිරිසන්, ප්‍රේත, අසුර, මිනිස්, දිව්‍ය ආදී ලෝක පද්ධති) 1000ක් විතර තියෙන්න ඕනෙ.
https://elakiri.com/threads/බුදුරජාණන්-වහන්සේ-දේශනා-කළ-විශ්වය-ගැන-තොරතුරු-ටිකක්-දැනගමුද-.2067087/
* නමුත් දිශාව අනුව, දුර අනුව පිහිටීම ගැන ත්‍රිපිටකයේ සඳහන් වෙන්නෑ. ඒක අපි දන්න dimensions අනුව භෞතික වශයෙන් මණින්න/ දිශාවක් පෙන්වන්න පුලුවන් දෙයක් නෙවේ.
ඈ යකෝ.. දිව්‍යලෝකේ කියන්නේ බුදධාගමේ උන්ගේ බුදලයක් ද. ??ඌ කතෝලික. ඌ ආතල් එකක් ගන්නෙ.

Mata hitena vdihata diviya loke thiyenne black hole ekak langa, Ehama kiyanda hethuwa extreme time dilation eka.කියපන් කෝ බලන්න දිව්‍යලෝකේ දවසක් මනින්නේ කොහොමද කියල.
පෘතුවියේ නම් එක වටයක් තමන් වටේ කරකැවූනම දවසයි. ඉර පායනවා , ඉර බහිනවා.. උදේ , ද්වල් රෑ තියනව.
දවසක් මනින්න සාපේක්ෂව ආරම්බයක් , අවසානයක් ගන්න පුලුවන්..
දැන් කියපන් කෝ දිව්‍යලෝකේ කොහොමද දවස කියන සංකල්පය මනින්නේ ??
ඈ යකෝ.. දිව්‍යලෝකේ කියන්නේ බුදධාගමේ උන්ගේ බුදලයක් ද. ??
මනුෂ්‍ය ලෝකේ වැලේ වැල් නැතුව ලෝකෙටම ණය වෙලා නන්නත්තාර වෙලා ඉන්න උන් ටික දිව්‍යලෝකේ උන්ගේ බූදලයක් කියලා හිතන්නේ.. අනේ අනේ.
ආගමේ එන සුරංගනා කතා ඇත්ත කියලා හිතල විශ්වාස කරන් ඉන්න මීහරක්.
------ Post added on Apr 20, 2023 at 6:16 PM
planet එකක් වටයක් කැරකෙන්න අවුරුදු 400යි නම් යන්නේ ඉතින් දවසක් අවුරුදු 400යි.Mata hitena vdihata diviya loke thiyenne black hole ekak langa, Ehama kiyanda hethuwa extreme time dilation eka.
View attachment 202991
Oya agree wenwada planet ekak thiyennda puluwan kiyla earth years 400 , wena planet ekaka one day walata equal wena( example Miller's planet interstellar)
එහෙම දෙයක් තියනව කියලා හිතන්න කිසි හේතුවක් නෑ .Hari, oya hithana vidihta oya believe karana vidihata heaven eka thiyana location koheda?
එහෙම එකක් තියනව කියලා හිතන්න කිසි සාධකයක් නෑ .Hari, oya hithana vidihta oya believe karana vidihata heaven eka thiyana location koheda?