buddhism - hondata denna aya

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Lord buddha apayalwal (hell) gana kiwane, eta passe a wage life span eka gana kiwane, a wagema heaven ganat kiwane, a wage life span kohomada?
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,323
    164,542
    113
    එකමත් එක රටක
    තව්තිසාවේ දවසක් මෙහෙ අවුරුදු 100යි.
    ඉතින් මෙහෙ සාමාන්‍යයෙන් කෙනෙක් දවසෙන් 1/3ක් නිදා ගන්නවා වගේ එහෙ එකදිගට අවුරුදු 33ක් නිදි.
    බත්රුම් එකේ අවුරුදු 2ක් වත් ඉන්නව.
    අවුරුද්දක් වත් ජිගි ජිගිය දානව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,537
    2
    54,058
    113
    තව්තිසාවේ දවසක් මෙහෙ අවුරුදු 100යි.
    ඉතින් මෙහෙ සාමාන්‍යයෙන් කෙනෙක් දවසෙන් 1/3ක් නිදා ගන්නවා වගේ එහෙ එකදිගට අවුරුදු 33ක් නිදි.
    බත්රුම් එකේ අවුරුදු 2ක් වත් ඉන්නව.
    අවුරුද්දක් වත් ජිගි ජිගිය දානව
    Cool story bro (y)
     
    • Like
    Reactions: NRTG

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    තව්තිසාවේ දවසක් මෙහෙ අවුරුදු 100යි.(interstellar movie miller planet)
    ඉතින් මෙහෙ සාමාන්‍යයෙන් කෙනෙක් දවසෙන් 1/3ක් නිදා ගන්නවා වගේ එහෙ එකදිගට අවුරුදු 33ක් නිදි.
    බත්රුම් එකේ අවුරුදු 2ක් වත් ඉන්නව.
    අවුරුද්දක් වත් ජිගි ජිගිය දානව
    Ethakota hell and heaven thiyana location eka black hole langa wennda ona neda ??

    Time eka aduwen yana awastha 2k thiynawane

    1 almost speed of light travel karoth
    2 gravity eka wadi wennda wennda time eka yanwa adui, black hole ( even light can't escape that gravity)

    interstellar movie miller planet mathakada?
    20230420_014237.jpg

    Ethakota kauru hari ahuwoth heaven & hell location eka black hole langa wennda ona? neda?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,212
    66,617
    113
    As this monk describes it is not in a blackhole.but some distance below the earth not inside the earth.

    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Lord buddha apayalwal (hell) gana kiwane, eta passe a wage life span eka gana kiwane, a wagema heaven ganat kiwane, a wage life span kohomada?
    දිව්‍ය ලෝකෙ ආයුෂ වලට වඩා අපායෙ ආයුෂ වැඩියි. ඒ කියන්නෙ සැප අඩුයි දුක වැඩියි කියලයි.
     
    • Sad
    Reactions: NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    විසාඛූපෝසථ සූත්‍රය
    https://tripitaka.online/sutta/11072

    පුග්ගල සූත්‍රය හා ඒ සමග ඇති අනෙකුත් සූත්‍ර
    https://tripitaka.online/sutta/8772

    Ethakota hell and heaven thiyana location eka black hole langa wennda ona neda ??

    Time eka aduwen yana awastha 2k thiynawane

    1 almost speed of light travel karoth
    2 gravity eka wadi wennda wennda time eka yanwa adui, black hole ( even light can't escape that gravity)

    interstellar movie miller planet mathakada?
    View attachment 202907

    Ethakota kauru hari ahuwoth heaven & hell location eka black hole langa wennda ona? neda?
    ඌ කතෝලික. ඌ ආතල් එකක් ගන්නෙ.

    කලු කුහරයක් ළඟ කියන්න බෑ. අපි ඉන්න galaxy එකේම ලෝක පද්ධති (නිරය, තිරිසන්, ප්‍රේත, අසුර, මිනිස්, දිව්‍ය ආදී ලෝක පද්ධති) 1000ක් විතර තියෙන්න ඕනෙ.
    https://elakiri.com/threads/බුදුරජාණන්-වහන්සේ-දේශනා-කළ-විශ්වය-ගැන-තොරතුරු-ටිකක්-දැනගමුද-💫⭐🌟🌤️✨🌠🌌🌍🌙.2067087/

    * නමුත් දිශාව අනුව, දුර අනුව පිහිටීම ගැන ත්‍රිපිටකයේ සඳහන් වෙන්නෑ. ඒක අපි දන්න dimensions අනුව භෞතික වශයෙන් මණින්න/ දිශාවක් පෙන්වන්න පුලුවන් දෙයක් නෙවේ.
     
    Last edited:
    • Haha
    • Love
    Reactions: dilann and NRTG

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    විසාඛූපෝසථ සූත්‍රය
    https://tripitaka.online/sutta/11072

    පුග්ගල සූත්‍රය හා ඒ සමග ඇති අනෙකුත් සූත්‍ර
    https://tripitaka.online/sutta/8772

    ඌ කතෝලික. ඌ ආතල් එකක් ගන්නෙ.

    කලු කුහරයක් ළඟ කියන්න බෑ. අපි ඉන්න galaxy එකේම ලෝක පද්ධති (නිරය, තිරිසන්, ප්‍රේත, අසුර, මිනිස්, දිව්‍ය ලෝක පද්ධති) 1000ක් විතර තියෙන්න ඕනෙ.
    https://elakiri.com/threads/බුදුරජාණන්-වහන්සේ-දේශනා-කළ-විශ්වය-ගැන-තොරතුරු-ටිකක්-දැනගමුද-💫⭐🌟🌤️✨🌠🌌🌍🌙.2067087/
    ------ Post added on Apr 20, 2023 at 11:08 AM
    Mama katha karanne intersteller movie eka base karagena,
    20230420_111520.jpg

    Vs

    20230420_111457.jpg

    Etakota intersteller movie eke Miller's planet one hour = 7 years on earth.

    Thusitha diviya loke one day = 400 earth years.

    Etakota ehama time eka slow wennda puluwan awstha dekai thiyenne ,
    1) heavy gravity *black hole
    2)almost traveling at the speed of light

    Ethakota eka base karagena katha karoth thusitha diviya loke thiyennda ona black hole ekak langa orbit wela
    20230420_112907.jpg
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Mama katha karanne intersteller movie eka base karagena,
    View attachment 202929

    Vs

    View attachment 202930

    Etakota intersteller movie eke Miller's planet one hour = 7 years on earth.

    Thusitha diviya loke one day = 400 earth years.

    Etakota ehama time eka slow wennda puluwan awstha dekai thiyenne ,
    1) heavy gravity *black hole
    2)almost traveling at the speed of light

    Ethakota eka base karagena katha karoth thusitha diviya loke thiyennda ona black hole ekak langa orbit wela

    බුදුරජාණන් වහන්සේ කාලය තුළ අතීත, වර්තමාන, අනාගත වශයෙන්ද අවකාශය තුළ ආධ්‍යාත්මික, බාහිර, ගොරෝසු, සියුම්, හීන, ප්‍රණීත, දුර, ලඟ වශයෙන්ද පවතින සියලු දේ අවබෝධ කරගෙන තමයි මේ ධර්මය දේශනා කළේ.

    ඔයා කියන කියන දේවල් අවකාශය තුළදි "ආධ්‍යාත්මික, බාහිර, ගොරෝසු, සියුම්, හීන, ප්‍රණීත (උසස්), දුර, ලඟ" කියන කොටස් වලට සීමා වෙන දේවල්.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    බුදුරජාණන් වහන්සේ කාලය තුළ අතීත, වර්තමාන, අනාගත වශයෙන්ද අවකාශය තුළ ආධ්‍යාත්මික, බාහිර, ගොරෝසු, සියුම්, හීන, ප්‍රණීත, දුර, ලඟ වශයෙන්ද පවතින සියලු දේ අවබෝධ කරගෙන තමයි මේ ධර්මය දේශනා කළේ.

    ඔයා කියන කියන දේවල් අවකාශය තුළදි "ආධ්‍යාත්මික, බාහිර, ගොරෝසු, සියුම්, හීන, ප්‍රණීත, දුර, ලඟ" කියන කොටස් වලට සීමා වෙන දේවල්.
    Hari ,mekata agree wenwada kiyandako, black hole ekak langa planet ekak thiyanwa eke life span eka earth eke aurudu 400 (years) a mama kiyapu planet eke eka dwasak ( one day )
    Mehema planet ekak thiyennda puluwanda barida?????
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    time eka slow wennda puluwan awstha dekai thiyenne ,
    1) heavy gravity *black hole
    2)almost traveling at the speed of light
    ⁣මේකට එකතු වෙන්න ඕනෙ "මේ දක්වා සිදු කර ඇති විද්‍යාත්මක පරීක්ෂණ වලට අනුව..." කියන කොටස.
     
    • Like
    Reactions: manදman

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ⁣මේකට එකතු වෙන්න ඕනෙ "මේ දක්වා සිදු කර ඇති විද්‍යාත්මක පරීක්ෂණ වලට අනුව..." කියන කොටස.
    Ekagai
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,212
    66,617
    113
    Oya mukuth athin ne.awakasha dathuwa"distance" manasata hadena illusion ekak.okoma ekata alila tiyenne banner ekak wage.