Buddhism quection

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ප‍්‍රාණඝාත අකුසලයක් පූර්ණ වීමට කරුණු කීපයක් බලපානවා.... පළමුව සතා මැරීමේ චේතනාවක් ඇති විය යුතුය.... ඊට පස්සේ ඒ සඳහා උපක‍්‍රම යෙදිය යුතුය... ඉන් පසු ඒ සතා මරන්න ඕන.... එතකොට ප‍්‍රාණඝාතය අකුසලය පූර්ණ වෙනවා.... උදාහරණයක් විදියට අපි නොදැනුවත්ව අපගේ කකුලට පෑගිලා පොඩි සතෙක් මැරෙනවා.... එතන ප‍්‍රාණඝාත අකුසල කර්මයක් සිදුවන්නේ නෑ.... මොකද එතන ඒ සතා මැරීමේ චේතනාවක් නොතිබූ නිසා....

    බල්ලා බේරා ගැනීමට කිනිතුල්ලෝ මරනවා කියන එක පාපයක්.... මොකද එතන අපි බල්ලා සුවපත් කිරීමේ චේතනාව තිබුණත් කිනිතුල්ලෝ මැරිය යුතුයි කියන චේතනාව තියෙනවා.... බල්ලා සුවපත් කරනුයේ සත්ත්ව කරුණාව නිසාය... ඒ සත්ත්ව කරුණාව කිනිතුල්ලාටත් තිබිය යුතුයි.... බෞද්ධ දර්ශනය අනුව එ අවස්ථාවේ දී කල හැකි එකම කාරණය කිනිතුල්ලන් බල්ලාගේ ඇගෙන් ඉවත් කිරීම මිසක උන් මැරීම නෙවෙයි....
     
    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    Me prashneta uththare type karala kiyala denda ba... hethu karana godak wimasanda one.. type karala kiyanavata wada lesei oyama hethu karana ahala therum ganna eka..lamyek neme thama anathurakin berenda sathek maruwath paranagatha akusalaya sidda wenava..palle ha thiyana link eke dharma sakachcha godak thiyanava ethana oya karana gana katha karanava eva ahanda.

    https://www.youtube.com/watch?v=HYlZQMpaids&list=PLZY0nPKiu3HedIKufnra0My9ZSe5p7WUB

    theruwan saranai !!
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,644
    113
    Colombo
    ප‍්‍රාණඝාත අකුසලයක් පූර්ණ වීමට කරුණු කීපයක් බලපානවා.... පළමුව සතා මැරීමේ චේතනාවක් ඇති විය යුතුය.... ඊට පස්සේ ඒ සඳහා උපක‍්‍රම යෙදිය යුතුය... ඉන් පසු ඒ සතා මරන්න ඕන.... එතකොට ප‍්‍රාණඝාතය අකුසලය පූර්ණ වෙනවා.... උදාහරණයක් විදියට අපි නොදැනුවත්ව අපගේ කකුලට පෑගිලා පොඩි සතෙක් මැරෙනවා.... එතන ප‍්‍රාණඝාත අකුසල කර්මයක් සිදුවන්නේ නෑ.... මොකද එතන ඒ සතා මැරීමේ චේතනාවක් නොතිබූ නිසා....

    බල්ලා බේරා ගැනීමට කිනිතුල්ලෝ මරනවා කියන එක පාපයක්.... මොකද එතන අපි බල්ලා සුවපත් කිරීමේ චේතනාව තිබුණත් කිනිතුල්ලෝ මැරිය යුතුයි කියන චේතනාව තියෙනවා.... බල්ලා සුවපත් කරනුයේ සත්ත්ව කරුණාව නිසාය... ඒ සත්ත්ව කරුණාව කිනිතුල්ලාටත් තිබිය යුතුයි.... බෞද්ධ දර්ශනය අනුව එ අවස්ථාවේ දී කල හැකි එකම කාරණය කිනිතුල්ලන් බල්ලාගේ ඇගෙන් ඉවත් කිරීම මිසක උන් මැරීම නෙවෙයි....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    hari machan teruna thank you.machan buddagama anuwa marannama wena mohothaka ganna one decision eka mokadda.e kiyanne api hitamu mage ammawa maranna horek enawa kiyala.horath ekka gahaganna mata be miniha gun ekak tiyan inne.oya wage welawakata mata maranna chance eka tiyenawanan ganna one decision eka mokadda?

    ඒකනේ බුදු දහම කියන්නේ සියලූම ලෞකික බැදීම්වලින් ඈත් වෙන්න කියලා... අපි ගිහි ජීවිතයක් ගතකරනවා කියන්නේ තව තවත් ඒ ජීවිතයට බැදෙමින් තෘෂ්ණාව ඇති කරගන්නවා... අද උඹ උඹගේ අම්ම ගැන කියනවා.... තව ටික කාලයකින් උඹ උඹගේ වයිෆ් ගැන කියයි.... තව ටික කාලයකින් උඹගේ දරුවා ගැන.... ඊට පස්සේ මුණුපුරන් ගැන.... බැ`දීම්වල සීමාවක් නෑ.... අන්තිමට අපි ආශාවෙන් තුරුල් කරගත්ත දේවල් අපගේ ඇස් පනාපිටම අපට අහිමි වෙනවා.... ඉපදීම දුකක් කියල බුද්ධාගමේ කියවෙන්නේ ඒකයි....
     
    tarzanbappa

    Member
    Nov 21, 2007
    244
    35
    0
    පවක් සිද්ද වෙනවා

    එතැනදී මැක්කන් ව මරණ චේතනාවක් ඇති වෙනවා.. ඒ මොහොතේ පවක් සිද්ද වෙනවා
    මරන්න පුළුවන් වෙන්නේ ද්වේශ සහගත අරමුණකින්... ද්වේශය කියන්නේ අකුසල කර්මයක්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    How to Clean bugs as a Buddhist: :cool::cool:

    01. Turn to Islam.
    02. Ask from the bugs if they like to become Islamic and worship allah :cool:
    03. They won't answer.
    04. Repeat the step 02, two more times to make sure they don't answer :yes:
    05. Then you are free to kill them. Say "Allahu Akbar" and kill them :cool::yes:
    06. Now you are safe..and you are even entitled for 72 virgins in Heaven for this brave act. :shocked::cool:

    07. Turn back to Buddhism :)

    Done :lol: