“යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති – යෝ ධම්මං පස්සති සෝ මං පස්සති”
“යමෙක් පටිච්ච සමුප්පාදය දකීද ඔහු ධර්මය දකී. ඔහු ධර්මය දකීද ඔහු බුදුන් දකී”
උබලට පුදුම තරහක් නේද බන් බුදුදහමත් එක්ක තියෙන්නේ. . කොහෙන් හරි කෑල්ලක් අල්ලගන්නවා, ඒකෙනුත් කෑල්ලක් හලලා පටලවලා එලකිරියේ ප්‍රශ්න අහනවා. . "මේ මොන පිස්සුවක්ද බන් උබලගේ බුද්දා කියන්නේ" කියලා නොකියා කියනවා. .
දැන් උබ ඔය කොටසක් උපුට ගත්ත තැනම උබට ඕන උත්තරේ තියෙනවනේ බන් ඒක මමත් දන්නවා උබත් දන්නවා. . ඔහොම ආතල් දුන්නට උබලට සසර කෙටිවෙන්නේ නෑ බන්. . කොහොමත් උබලට ඕනේ සදාකාලික ස්වර්ගයකට යන්නනේ මොකටද උපතක් නැති කරන්නේ නේ?
උබට නෙවෙයි මන් මේ ත්‍රේඩ් එකේ බවුද්දයන්ට වැදගත්වෙන නිසා මේක කියන්නේ. .
“යමෙක් පටිච්ච සමුප්පාදය දකීද ඔහු ධර්මය දකී. ඔහු ධර්මය දකීද ඔහු බුදුන් දකී” කියන්නේ ඇස්දෙකින් දකින දෙයකට නෙවේ. . ඔතන කෙලෙස් 10ක් නැතිකරලා අනිත්ය දැකලා රහත් වීමක් වෙන්නේ, නැවත ඉපදීම නැතිකිරීම. . මෙච්චර කාලයක් නොදකපු කෙලෙස් 10 දකිනවා. . නැවත එම කෙලෙස් ඉපදීම නවතනවා. .
අපට මූලික විය යුත්තේ කාල සිටු පුතුට සෝතාපන්න ඵලයට පත්වීමට හේතුවූ බුදු පියාණන් වහන්සේ දේශනා කල ආකාරය “අදහස වැටහේවා! වචනය අමතක වේවා!” යන අධිෂ්ඨානය ඇතිව වචන එකක්වත් මතක නැතිවුණාට කමක් නැහැ අවබෝධ විය යුතු නියම අදහස අවබෝධ වේවා යන්නයි!
කාලය කියන්නේ සාපෙක්ශ දෙයක්. . පෘතුවිය සූර්යා වටේ එකවරක් යන්න දින 365ක් ගියාට බුදට වෙනත් දින ගානක්, බ්‍රහස්පතිට වෙනත් දින ගානක්. . එතකොට අවුරුද්දක් කියන්න වචනෙට දින ගනන වෙනස්. . අනිත්දේ දිනකට පෘතුවියට පැය 24 වුනාට තවත් ග්‍රහලෝකයකට පැය ගාන අඩු වැඩි වෙනවා. . එතකොට දිනක් කියන එකටත් නිස්චිත නෑ. .
සමහර දිව්යලෝකෙක දවසක් කියන්නේ මිනිස් අවුරුදු 100ක කාලයක්. . ඒකයි කියන්නේ සමහර වචනයකට නිස්චිත අර්තයක් නෑ කියලා. . වචන හරබ කරා කියලා සසර කෙටිවෙන්නේ නෑ. .
වචන හරබ නවත්තලා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අවබෝද කරගන්න, දන් දෙන්න සිල් රකින්න භාවනා කරන්න. . ඒක යහපත් මනස්ගාත ඩොඩවනවට වඩා. . ඔබගේ පින සම්පූර්නනම් මේ ආත්මේ බැරිවුනත් ආනාගතේ පහලවෙන බුදුවරයෙක් ඔබව සොයාගෙන ඇවිත් දර්මය කියයි. .
පොඩ්ඩක් හිතන්න අපි මැරුනම නැවත ඉපදීමක් නැත්තන් කිසිම කාලයකදි ඉපදීමක් නැත්තන් මේ කිසි දෙයක් නැත්තන් ඒ සිතුවිල්ල මොනවගේද කියලා. .

hariyata baluwoth mae dan mae mohothe neda buduhamduruwo inne.