ඇයි බන් මිනිස්සු මේව හොයන්නේ නැතුව වෙන වෙන day to day life පස්සේ දුවන්නේ
depression hadena nisa

ඇයි බන් මිනිස්සු මේව හොයන්නේ නැතුව වෙන වෙන day to day life පස්සේ දුවන්නේ

Machan wenas wenawa kiyala dakke illusion eka athule idan ne?attatama wenas unada?eka api dekka widiya witarane?parama sathye kisima deyak wenas une nane illusion ekak witarai.anithya tiyenneth ilkusion eka athulene?illusion eka nethi una gaman nivana sadakalikai neda?
අපිට හැමදේම illusion එකක් කියල තේරෙන්නේ සැම දෙයක්ම අනිත්‍ය නිසා නෙමේද? නැතිවෙමින් ඇතිවෙමින් යන නිසා?
ඇත්තටම කාලය කියල දෙයක්නෑ කාලය කියන්නේ ඔය ඇතිවෙමින් නැතිවෙමින් යන නාම රූප සොබාවයට
අපි ඔක හරියටම දන්නැති නිසා විස්වාසය තමා තියෙන්නේ..
එතකොට බං ඒ මායාව ඇතිවෙන්නේ මොකක් නිසාද?Anithya tiyenneth illusion eka athulene machan.rupaya ennneth panchaskandaye mayawak hindane.etakota anithya tiyenne e mayawa athule hadicha rupetane.
එතකොට බං ඒ මායාව ඇතිවෙන්නේ මොකක් නිසාද?

Itin machan eka thama mama kiyanne buduhamduruwo inne mae kchanaye neda.athitaye hitiyeth ne anagathe hitiyeth ne warthamane hitiyeth ne.mae kchanaye tamai inneබුද්ධ දර්ශනයේ අතීතය ගැන හෝ වර්තමානය ගැන කතා කරන්නේ නෑ. මේ මොහොතේ . මේ ක්ෂනයේ ජීවත් වෙන එක ගැන උගන්වන්නේ ඒක නිසා අතීතය අනාගතය ගැන කතා කරලා වැඩක් නෑ
Itin machan eka thama mama kiyanne buduhamduruwo inne mae kchanaye neda.athitaye hitiyeth ne anagathe hitiyeth ne warthamane hitiyeth ne.mae kchanaye tamai inne

මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ හිටියේ අතිතෙයේද වර්තමානේද කියලා හොයන එක තේරුමක් නෑ.
ඔය දෙකේම ඉදලා නැත්තන්
හැබැයි බුද්ධ දර්ශනය හැම මොහොතේම පවතිනවා.
අතිතෙයේත් තිබුනා. මේ මොහොතෙත් පවතිනවා.
Itin machan buddha darshanaya kiyanna buddha neweda.mae mohothe pawthinawanan buduhamduwoth innawa.when you see the dhamma you see me
TIME is not real - it is a human construct to help us differentiate between now and our perception of the past, an equally astonishing and baffling theory states.
The concept of time is simply an illusion made up of human memories, everything that has ever been and ever will be is happening RIGHT NOW.
That is the theory according to a group of esteemed physicists who aim to solve one of the universe’s mysteries.
Most people do not even consider the concept of time but there is nothing in the laws of physics to state that it should move in the forward direction that we know.
The laws of physics are symmetric ultimately meaning that time could have easily moved in a backward direction as it does forward.
බුද්ද චරිතය මිනිසුන්ගේ යහපත උදෙසා පිරිසක් විසින් ගොඩනගපු දෙයක් නම්?
බුදුහාමුදුරුවන් මේ මොහොතේ ඉන්නවා කියලා අදහස් කරන්නෙ මොකක්ද? සජීවි භෞතික ශරීරයක් තියෙන්න එපැයි මේ මොහොතේ ඉන්නවනම්. අපිට පේන්නත් ඕනේ.
නැත්තන් අප අතර ම අපට නොපෙනී ඉන්නවා කියන එකද?
"When you see dhamma, you see me"
කතාවේ තේරුම ඇත්තටම බුදුහාමුදුරුවන් ව දකින එක නෙමේ. ධර්මය නිවැරදිව අවබෝධ කරගත්තම සසරින් එතෙර වීමේ මාර්ගය පේනවා කියන එකයි.
Machab pudgalayek kiyanne illusion ekak nan bawuthika shariya kiyanneth illusion ekak nan ethana attama tibila tiyenne buddha swabaya neda.dharamaya tamai tibila tiyenne.ekai man kivve buduhamduruwo innawa kiyala.when you see the dhamma you see me
හරි එතකොට අපි ඔක්කොම illusion එකක් නම් අපි අහලා දැකලා තියෙනව හැමදේම illusion එකක් නම්, මොකක්ද පවතින "Real" දේ?
මොකද illusion එකක් පවතින වනම් real දෙයකුත් තියෙන්න ඕනේ. Real මොකක් වත්ම නැතුව illusion එකක් තියෙන්න බෑ.
හරි අපි මේ ඉන්නේ ඉලුෂන් එකක කියලා තේරුම් ගැනීම රියැලිටි එකනම්,Reality eka parama shunyay.illusion ekama thama reality eka.illusion eka illusion ekak kiyala terum gattama reality eka pawathinawa.ekak kiyala ganna deyak ne.parama shunyay.