mara upset eka machan

Emios

Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    Tanx machan okokoma man iye bokkatama wetuna wele kiyanna beri help ekak dunne.mata ada dawasama physco ban pareth happenna giya.kalanthe wage.man hitha hada gatta aye patta palataka balanne ne kiyala.mage gamana man yanawa machan.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Tanx machan okokoma man iye bokkatama wetuna wele kiyanna beri help ekak dunne.mata ada dawasama physco ban pareth happenna giya.kalanthe wage.man hitha hada gatta aye patta palataka balanne ne kiyala.mage gamana man yanawa machan.

    anna ela machan:)
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,328
    618
    113
    N/A
    දැන්වත් තේරුන එක හොදයි.
    කෙල්ලන්ගෙ හැටි දැනගෙන ලව් කලානම්
    උබට ඔච්චර අප්සෙට් වෙන්නෙ නෑ.

    ow ban..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    umbata gema illanna ona nam, umba gay wela eh kollawa kohoma hari yalu kara ganna balapan :)
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මචං මං කැමති උබට පිහිට වෙන්න!

    ඔය අතහැර ගිය අය ගෙන්වන කෙමක් තියනවා මන් ගාව උබ කැමති නම් මන් කැමති උබට හෙල්ප් කරන්න.

    උබ ගාව ඒකිගේ කොන්ඩ කැල්ලක් හරි ඇදපු ඇදුමක් හරි තියනවා නම් වැඩේ කෙරුණා කියලා හිත ගනින්.

    අනික ඒකිට කලින් කොල්ලා එපා වෙලා උබ ගාවට බැල්ලි වගේ එන්න කරනත් පුළුවන්. මේවා මෙහම කියන්න බෑ මාව අමතන්න
    0718606912

    :eek::lol::eek:
     

    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    අවුරුදු 4ක් නෙවෙයි ඊටත් වැඩි කාලයක් ආශ්‍රය කලත් සමහර කෙල්ලන්ව් තේරුම් ගන්න හරිම් අමාරුයි. සහෝ... :confused:

    ගතවුන කාලයගැන පසු තැවෙන්නේ නැතුව ලබපු හොද අත්දැකීමත් එක්ක, ජීවිතේ පටන් ගමු ආපහු...:yes:

    All the Best
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    machan man 4 year love karapu kella,giya awurudde meda wage fight ekak wela break up wuna.dan machan man dekka eya pics dala tiyenawa awurudu 3kata kalin hitapu ekek ekka.uth ekka mae lagadi yaluwela.e kiyanne awurudu 4kata kalin man yaluwetcha dawase idan boruwa karala tiyenne.mata marama upset mchn.mata okoma epa wela inne machan...:(ai ban mehema boru karanne.
    Apoi
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool