මම මේ මගේ රෙප් කපපු එකාටයි කියන්නෙ, රෙප් කපපන්, ඒකට කමක් නැහැ, හබැයි වැදගත් විදියට කරපන්, මු කියලා තියෙනවා අපේ අම්මට අහවල් එක කරපු හැටි දැම්මනම් මු රෙප් දෙනවා කියලා, තමන්ව වදපු අම්මට ගරු නොකරන උන්ට මොන ආගම්ද බන්, යකො ආගමට ගරු කරන්න කලින් තමන්ගේ අම්මට ගරු කරන්න පුරුදු වෙයන්, උබ වගේ උන් ගැන තමයි අර දවසක් ත්‍රෙඩ් එකක් දාලා තිබුනේ තමන්ගෙ අම්මව මරලා දුෂණය කලා කියලා, ඌරන්ට මොන සෞඛ්‍යයද බන්, යකො තමන්ගේ අම්මට ගරු නොකරන උබල වගේ උන්ට මොන ආගම්ද බන්, ආගමට ගරු කරන්න කලින් උබගේ අම්මට ගරු කරපන්, අම්මට ගරු නොකරන්නෙ අම්මෙක් නැති එකෙක් බන්, අම්මෙක් හිටියනම් උබ මට ඔය කතාව කියන්නෙ නැහැනේ, හොදට හිතලා බලපන් එතකොට උබද මමද අවජාතකයා කියලා,