Buddhism Vs Christians

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබගෙ කතාවට වඩා මේකට හිනා යනව බන්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කතාව එලකිරි මචං

    ඇයි බන් මල පයිනවනෙ බන්, අමාරුවෙන් ටයිප් කරලා පොඩි ආතල් එකක් ගන්න දැම්මම මුන් කරනේ රෙප් කපන එකනෙ බන්, කැපුවත් කමක් නැහැ බන් වැදගත් විදියට,
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම මේ මගේ රෙප් කපපු එකාටයි කියන්නෙ, රෙප් කපපන්, ඒකට කමක් නැහැ, හබැයි වැදගත් විදියට කරපන්, මු කියලා තියෙනවා අපේ අම්මට අහවල් එක කරපු හැටි දැම්මනම් මු රෙප් දෙනවා කියලා, තමන්ව වදපු අම්මට ගරු නොකරන උන්ට මොන ආගම්ද බන්, යකො ආගමට ගරු කරන්න කලින් තමන්ගේ අම්මට ගරු කරන්න පුරුදු වෙයන්, උබ වගේ උන් ගැන තමයි අර දවසක් ත්‍රෙඩ් එකක් දාලා තිබුනේ තමන්ගෙ අම්මව මරලා දුෂණය කලා කියලා, ඌරන්ට මොන සෞඛ්‍යයද බන්, යකො තමන්ගේ අම්මට ගරු නොකරන උබල වගේ උන්ට මොන ආගම්ද බන්, ආගමට ගරු කරන්න කලින් උබගේ අම්මට ගරු කරපන්, අම්මට ගරු නොකරන්නෙ අම්මෙක් නැති එකෙක් බන්, අම්මෙක් හිටියනම් උබ මට ඔය කතාව කියන්නෙ නැහැනේ, හොදට හිතලා බලපන් එතකොට උබද මමද අවජාතකයා කියලා,
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මොකෙක් හරි බල්ලෙක් මගේ රෙප් කපලා, රෙප් කැපුවට කමක් නැහැ, කොන්ද පන තියෙන එකෙක් වගේ තමන්ගේ නම දාපන්, උබලා වගේ හැන්ගිලා බය ගුල්ලො වගේ ඉදාලා රෙප් කපන්නෙ පොන්ස්ලා බන්. නියම පිරිමියෙක් වෙයන්, කෙලින් කතා කරපන්, උබට ත්‍රෙඩ් එකෙන් වැඩක් නැත්තන් නොබලා හිටපන්, උබට හිනා යන්නෙ අරයගෙ අහවල් එකට මෙයාගේ අහවල් එක දාලා වෙච්ච කතා වලට විතරයිනෙ.

    ganan ganna epa mole amaru karayo ban
    menna mage rep ++
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    Elakiri se Rep denna one kathawakne .
    meke rep kapanna aththeth shure ekatama oya father karaya wage thamange eka hari kiyala hithagena inna ekek wenna athi .