Buddhism Vs Christians

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔන්න ඉතින් පාදර් වැඩේ පටන් ගත්ත, මුලින්ම ක්‍රිස්තිස් වහන්සේ කියලා හමුදුරුවන්ගේ ඔලුවෙන් එක කෙස් ගහක් ගැලෙව්වා, දැන් හාමුදුරුවන්ට තව කෙස් ගස් 4යි තියෙන්නෙ, ඔන්න හාමුදුරුවොත් බුදුන් වහන්සේ කියලා පාදර්ගෙ ඔලුවෙන් එක කෙස් ගහක් ගැලෙව්වා, ඔන්න ඒ පාර පාදර් ජුසේ තුමා කියලා තව එකක් ගැලෙව්වා, දැන් හමුදුරුවන්ට තව කෙස් ගස් 3යි ඉතුරු, ඊට පස්සෙ හමුදුරුවොත් සැරියුත්මුගලන් කියලා පාදර්ගේ ඔලුවෙන් කෙස් ගස් දෙකක්ම ගැලෙව්වා, ඔන්න අපහු පාදර්ගේ වාරේ, මරියාතුමි කියලා තව කෙස් ගහක් හමුදුරුවන්ගෙ ඔලුවෙන් ගැලෙව්වා. ඔන්න ආපහු හමුදුරුවන්ගේ වාරේ, හමුදුරුවො වාඩි වෙලා හිටපු ආසනෙන් එහෙම නැගිටලා, තිස්තුන් කොටියක් දෙවි දේවතාවුන් වහන්සෙලා කියලා පාදර්ගේ රැයුලයි කොන්ඩේ දෙකම ඇදලා දැම්මලු. ඔන්න එතින් මේ හමුදුරුවො කෙස් ගස් දෙකකින් ඒ තරගය ජයග්‍රහනය කරලු. එතන හිටපු පිරිස පිලිගත්තලු බුදු දහම බලවත් කියලා. පාදර්ටත් අකමැත්තෙන් උනත් පිලිගන්න සිද්ධ උනාලු බුදු දහම බලවත් කියලා..
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    ""ඔන්න ආපහු හමුදුරුවන්ගේ වාරේ, හමුදුරුවො වාඩි වෙලා හිටපු ආසනෙන් එහෙම නැගිටලා, තිස්තුන් කොටියක් දෙවි දේවතාවුන් වහන්සෙලා කියලා පාදර්ගේ රැයුලයි කොන්ඩේ දෙකම ඇදලා දැම්මලු""

    maxxa...:D
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොකෙක් හරි බල්ලෙක් මගේ රෙප් කපලා, රෙප් කැපුවට කමක් නැහැ, කොන්ද පන තියෙන එකෙක් වගේ තමන්ගේ නම දාපන්, උබලා වගේ හැන්ගිලා බය ගුල්ලො වගේ ඉදාලා රෙප් කපන්නෙ පොන්ස්ලා බන්. නියම පිරිමියෙක් වෙයන්, කෙලින් කතා කරපන්, උබට ත්‍රෙඩ් එකෙන් වැඩක් නැත්තන් නොබලා හිටපන්, උබට හිනා යන්නෙ අරයගෙ අහවල් එකට මෙයාගේ අහවල් එක දාලා වෙච්ච කතා වලට විතරයිනෙ.
     
    Last edited:

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මොකෙක් හරි බල්ලෙක් මගේ රෙප් කපලා, රෙප් කැපුවට කමක් නැහැ, කොන්ද පන තියෙන එකෙක් වගේ තමන්ගේ නම දාපන්, උබලා වගේ හැන්ගිලා බය ගුල්ලො වගේ ඉදාලා රෙප් කපන්නෙ පොන්ස්ලා බන්. නියම පිරිමියෙක් වෙයන්, කෙලින් කතා කරපන්, උබට ත්‍රෙඩ් එකෙන් වැඩක් නැත්තන් නොබලා හිටපන්, උබට හිනා යන්නෙ අරයගෙ අහවල් එකට මෙයාගේ අහවල් එක දාලා වෙච්ච කතා වලට විතරයිනෙ.


    උබගෙ කතාවට වඩා මේකට හිනා යනව බන්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කතාව එලකිරි මචං