Buddhist ayata konda pana nadda???

Aug 31, 2011
399
43
0

Essara poyaday wala TV wala pissu natuwe naha..Essara teli drama pawa normal ewa dan nathuwa buddhist ewa thamai damme poyaday eke..dan udeta bana reta pissu natanawa..

onna ada ..Sirasa Kumari,Man hunt,Derana,hiru...CSN party

Pissu wikarayak wela..wenada giya darma sakachcha dan naha...

Aththatama lankawe baduddayo nadda? rata hara gihillada?
nathnam inna bauddayanta thamange religion ekak mokakda kiyala wataheemak nadda..Religion eka rakaganna ona nadda??

Boruwata muslim manussayek,,christian kenek podi deyak kiwwoth buddhist aya randuwata enawa...Muslim aya kochchara thamange islam walata bakthimath da,,garu karanawada...
Bauddayo Lajjai neda,,tiyena awasan tikakth nathi karagannawa

1978 Constitution eke buddagama " poshanaya kereema " " aaraksha kireema" government eka karanna porondu wela...Ada monada me media walin buddhism winasa karala danna karana dewal...
Bauddayange es potta welada??????????

Anik agama wala ayata baninna essella oyalage aagama rakaganna balanna
 
Aug 31, 2011
399
43
0
Mata ban kiyanna epa...Im a girl

Anika mama kiwwe meke samahara budhist aya ,anek agam wala ayata apahasa wena thred danawa..namuth thamange realigion ekata danata tiyena respect eke media winasa akrana ekata ganak na...mathakane ayala nolimit ekata hitan banna .mama kiyanne anek agamwala aya palli hadana ekata baninna,ewa nawattanna hadanawa ayala..namuth thamange agamey poyaday eke tibba gawrawaya nathi karana ayata ayala mukut kiyan nane..
 
Last edited:
  • Like
Reactions: dharklionz

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Mata ban kiyanna epa...Im a girl

    Anika mama kiwwe meke samahara budhist aya ,anek agam wala ayata apahasa wena thred danawa..namuth thamange realigion ekata danata tiyena respect eke media winasa akrana ekata ganak na...mathakane ayala nolimit ekata hitan banna ...
    sure naha,
    weee kiyala tag damme oyada
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    14.gif
    14.gif
    14.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හානේ.. ඇයි මේ තරහා ගිහිල්ලා..
    බුද්ධාගමේ අය විතරද වැරදි කරන්නෙ..?
    හැම ආගමකම වැරදි කරන අය ඉන්නවා..
    ඒ දේවල් ගැනත් කතා කරන්නකො..
    මට කියන්න බලන්න ඉස්සර තිබුණ දහම් සාකච්ඡා මොනවද කියලා..
    ඔබතුමියගෙ ආගම මොකක්ද..?
    මේක බෞද්ධ රටක් කියලා හැම රූපවාහිනී චැනල් එකකම බෞද්ධ වැඩසටහන් විතරක් දාලා හරියන්නෙ නැහැනේ..
    පෝයට හැම චැනල් එකකම දහම් සාකච්ඡා යනවා..
    හැමදාම උදේට හැම නාලිකාවකම දහම් සාකච්ඡා යනවා..



     
    • Like
    Reactions: dharklionz

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    ithin moko wenne?owata puluwanda buddagama nathi karanna?

    pissu gaani on strike

    itin moko ban,,,,,owage dewal walata buddhagama nawatthana baane,,hite shrddhawa tiyena kena nawatthanna kaatawathma baa

    owa ithin walakwanna be... minissunta dan darmaya amathakai...

    sure naha,
    weee kiyala tag damme oyada
    ehema kiyanna epa ban meka mamanam kiyanne loku case ekak. mewa rajayen nawathanna ona dewal.
    lagadima me chanel wala blue films pennai.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    හානේ.. ඇයි මේ තරහා ගිහිල්ලා..
    බුද්ධාගමේ අය විතරද වැරදි කරන්නෙ..?
    හැම ආගමකම වැරදි කරන අය ඉන්නවා..
    ඒ දේවල් ගැනත් කතා කරන්නකො..
    මට කියන්න බලන්න ඉස්සර තිබුණ දහම් සාකච්ඡා මොනවද කියලා..
    ඔබතුමියගෙ ආගම මොකක්ද..?
    මේක බෞද්ධ රටක් කියලා හැම රූපවාහිනී චැනල් එකකම බෞද්ධ වැඩසටහන් විතරක් දාලා හරියන්නෙ නැහැනේ..
    පෝයට හැම චැනල් එකකම දහම් සාකච්ඡා යනවා..
    හැමදාම උදේට හැම නාලිකාවකම දහම් සාකච්ඡා යනවා..




    මම නම් හිතන්නෙ සහෝ ඇය කතා කරන්නෙ තරහකින් නොවේ යම් දුකකින් (මටත් දවසක් මේ අපේ ආගමට ජාතියට වෙලා තියන දේ කියලා පණිවිඩයක් දාල තිබ්බා),අපිට අනික් ජාතිකයෝ ආගමිකයෝ හදන්න යන්න බැ සහෝ,මුලින් අපේ අය කරන වැරදි හදාගන්න ඔන (මොකද අපි බහුතරය) බහුතරය හැදෙන්නෙ නැතුව සුළුතරයට ඇඟිල්ල දික් කරන්න බැ (අපේ අයගෙත් වැරදි නැත්තෙම නැ)...අද බොහෝ ලංකිකයෝ නමට බෞද්ධයෝ,නමුත් ක්‍රියාවෙන් එක නැ,අන්න එක අපි ඉක්මනින් හදා ගත යුතු වෙනවා...