Buddhist catholic Marriage

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,664
    48,950
    113
    සේදවත්ත
    අපේ තත්ත case එක දානව බන්. කෙල්ල කතෝලික නිසා. එයාල ඉන්නෙ අර ඉස්සර කාලෙ මනසිකතවෙන්. ඒත් මං අතහරින්නෙ නෑ. ඒත් උබලගෙන් උපදෙසක් ගන්න බැලුවෙ


    කසාදේ කරගන්නේ උබටද තාත්තටද ? ඇයි කෙල්ල කැතලික් උනාම උබව මරං කනවද ? පිරිමියෙක් වෙගේ උබට සුවර් නම් උබ සැටැන්ඩ් කරපන් උබේ ජිවිතේ. අනික් මිනිස්සු සතුටු කරන්න කලින් උබව සතුටු කරගෙන හිටපන්. බෞද්ධ කෙල්ලට තියන කැලි ටිකම තමා ක්‍රිතියානි කෙල්ලට තියෙන්නේ.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Oka eka ekata anuwa wenas. Mama yaluwela hitiya , lassana uparimai kella. But ekige party seen wadi , beer ehema bonawa. Vodka ehemath gahanawa idala hitala set unoth. Mekige yaluwoth e wage...owa nisa mama ain una...thawa case base godai
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    මම දන්න අය ඉන්නවා දෙන්න එකට පන්සලටත් යනවා පල්ලියටත් යනවා ළමයිත් එහෙමයි
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අවුලක් නැද්ද මචං. හොදට ඉන්නවද

    කිසි අවුලක් නැහැ මචං
    එක උඹල දෙන්නට දෙන්න තේරුම් ගැනීම මත තමා තීරණය වෙන්නේ.
    අපිටනම් ගෙවල් වලින් අවුලාක් තිබුනෙත් නැහැ
     

    Yvette

    Active member
  • Nov 21, 2009
    627
    106
    43
    සුද්දට පුක දුන්නේ දැන් ඉන්න මිනිස්සු නෙමෙයි නේ එකල උබලගේ රදල පැලැන්තිය තමා. ඇයි දැන් උබල උන්ට ගහල එලවන්නද මෙහෙන් . සුද්දට බැන බැන ජොකාගේ ඉදලා සුද්දගේ ඇදුම්, යන්නේ සුද්දගේ කෝච්චියේ, කතා කරන්නේ ලොකු තැන් වල සුද්දගේ භාෂාව. අනේ නිකන් පලයන් බන්. ලෝකේ මල්ටි කල්චරල් රටවල් තමා දැන් තියෙන්නේ ඒම නැති උනාම තමා වෙන උන් ගැන නොදැන මරාගන්න යන්නේ.

    Suddata puka deela thama catholic une ae kiyanne wenasak nae okkoma ekai puka deema thama wenasa:yes:

    based on this better to marry a catholic girl if you are ass lover :yes:
     
    Last edited:

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    බඳින්න කලින් කොල්ලාට කැතලික් වෙන්න කිව්වත් නැතත්
    ගර්ල් කැතලික් නම් බැන්දාට පස්සේ ලමයි 90%ක් ම කැතලික්වෙන්න ඉඩකඩක් තියෙනවා..
    සාමන්යයෙන් අම්මාගේ ආගමට තමා ලමයින්ගේ නැබුරුව වැඩි..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,924
    17,569
    113
    Nowhere
    Catholics la kiyanne samanyayen extreme yanne nathi aya. Habai ithin man danna godak aya bandata passe Catholic wenawa or Pansal yana eka nawaththana eka wenawa. Mokada man ahala thiyenawa Palliye bande naththam Pawul wala kiyana eka denne nalu. Ehema bandapu kattiyage lamai unath Catholic thamai.

    Habai minissu washayen godak honda aya innawa.


    Ape nadda kenekbanda Christian kenek wa. Naddath Christian una. Bappa kenek banda Catholic kenek wa. Bappa pansal yana eka nawaththuwa. Lamai Catholic.

    asadaranaine bn eka
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ක‍තෝලික කෙල්ලො හෝ ගාල පිට යනව බන්.මම යාලු එන හැම ක‍තෝලික එකීම වෙන එවුනුත් දැක්කුවා.මුස්ලිම් කෙල්ලො හොඳයි. උන් එහෙම නෑ
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    ක‍තෝලික කෙල්ලො හෝ ගාල පිට යනව බන්.මම යාලු එන හැම ක‍තෝලික එකීම වෙන එවුනුත් දැක්කුවා.මුස්ලිම් කෙල්ලො හොඳයි. උන් එහෙම නෑ

    Ha... Api piligaththa
     

    Yvette

    Active member
  • Nov 21, 2009
    627
    106
    43
    බඳින්න කලින් කොල්ලාට කැතලික් වෙන්න කිව්වත් නැතත්
    ගර්ල් කැතලික් නම් බැන්දාට පස්සේ ලමයි 90%ක් ම කැතලික්වෙන්න ඉඩකඩක් තියෙනවා..
    සාමන්යයෙන් අම්මාගේ ආගමට තමා ලමයින්ගේ නැබුරුව වැඩි..

    :yes: