Buddhist catholic Marriage

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මචංල මෙකෙ ඉන්නවද කතෝලික බෞද්ධ marry කරපු අය. specially girl කතෝලික අය. marry කලාට පස්සෙ මොනවහරි අවුල් තියනවද? marry කරන්න කලින් මොනවහරි ප්‍රශ්න ආවද ගෙදරින්. ඒවගෙ මොනවහරි වෙච්ච හොඳ දේවල් සහ නරක දේවල් පොඩ්ඩක් කියන්නකො මචංල
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,815
    113
    සේදවත්ත
    ඕන තරම් ඉන්නවා , එම විශේෂ දෙයක් නැ , මස් මාලු කනවා සමහරු හොදට බොනවා . මිස්ක් මැරෙජ් එකේ දෙන්නේ හාෆ් මාස් විතරයි කන්ටව් වෙන්න කියලා බල කරන්නේ නැ (රෝමානු කතෝලික පමණයී). මහේ පවුලේ මික්ස් මැරෙජ් 3 තියනවා දෙයියනේ කියල ඉන්නේ . ගෙදර බුදු රූපත් තියනවා දේව පිලිමාත් තියනවා . පල්ලි පන්නසල් යනවා දෙන්නම . කතොලික ආගමේ පොඩි නීතියක් තියනවා ලමයි ක්‍රිස්තියානි කරන්න ඕනේ කියලා . එක ඉස්සර නම් ටිකක් බරපතලයි ඒත් දැන් එම නැ, ඒක දැන් බදින දෙන්නගේ කැමැත්ත. ක්‍රිතියානි අයගේ ජීවන පැවැත්තම බෞද්ධ අයෙගෙන් ලොකු වෙනසක් නැ . හදහන් වෙලවල දිශාවල් බලන්නේ නැ එච්චරයි .
     
    • Like
    Reactions: emoboy

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේකේ පරණ ත්‍රෙඩ් තියෙනවා මේක ගැන ලොකු සංවාද ගිය සර්ච් පාරක් දාන්න
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Catholics la kiyanne samanyayen extreme yanne nathi aya. Habai ithin man danna godak aya bandata passe Catholic wenawa or Pansal yana eka nawaththana eka wenawa. Mokada man ahala thiyenawa Palliye bande naththam Pawul wala kiyana eka denne nalu. Ehema bandapu kattiyage lamai unath Catholic thamai.

    Habai minissu washayen godak honda aya innawa.

    Ape nadda kenekbanda Christian kenek wa. Naddath Christian una. Bappa kenek banda Catholic kenek wa. Bappa pansal yana eka nawaththuwa. Lamai Catholic.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මේකේ පරණ ත්‍රෙඩ් තියෙනවා මේක ගැන ලොකු සංවාද ගිය සර්ච් පාරක් දාන්න
    ela mchan man balannan. ane puluwan nan poddak links tikak dipan ube subscribe thread wala thiynawa nan
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    man banddey Buddhist girl kenek wa.. convert une nah.. Dennama pansaluth yanawa. pallith yanawa.. kisi awulak nah..
     
    • Like
    Reactions: RoxDeyon

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    man banddey Buddhist girl kenek wa.. convert une nah.. Dennama pansaluth yanawa. pallith yanawa.. kisi awulak nah..

    අපේ තත්ත case එක දානව බන්. කෙල්ල කතෝලික නිසා. එයාල ඉන්නෙ අර ඉස්සර කාලෙ මනසිකතවෙන්. ඒත් මං අතහරින්නෙ නෑ. ඒත් උබලගෙන් උපදෙසක් ගන්න බැලුවෙ
     
    • Like
    Reactions: catmax

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    man banddey Buddhist girl kenek wa.. convert une nah.. Dennama pansaluth yanawa. pallith yanawa.. kisi awulak nah..

    මම දන්න යාළුවෝ කිහිප දෙනෙක්ම ඉන්නවා කිසිම අවුලක් නැතුව කතෝලික අය බැඳලා
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මම දන්න යාළුවෝ කිහිප දෙනෙක්ම ඉන්නවා කිසිම අවුලක් නැතුව කතෝලික අය බැඳලා

    Girls ලද මචං කතෝලික
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,049
    4,728
    113
    -In Darkness-
    අපේ තත්ත case එක දානව බන්. කෙල්ල කතෝලික නිසා. එයාල ඉන්නෙ අර ඉස්සර කාලෙ මනසිකතවෙන්. ඒත් මං අතහරින්නෙ නෑ. ඒත් උබලගෙන් උපදෙසක් ගන්න බැලුවෙ

    ඕක ඉතින් උඹලා දෙන්නා බැඳලා තනියෙන් ඉන්නවා නම් ලොකු කේස් එකක් නෑ. නමුත් ගෙදර ඉන්නවා නම් සහ ගෙදර උදවිය අකමැත්තෙන් නම් ගේන්නේ එතකොට තමා ප්‍රශ්නේ එන්නේ. කිසි අවුලක් නැතිව බැඳලා පවුල් කන උදවිය ඉන්නවා. ඒ ඒ අයගේ අවබෝධතාවන් මත. නමුත් වෙන්න තියෙන ගැටලු නම්, ළමයා බෞද්ධද කැතලික්ද, ළමයට උගන්නන ආගම. කොල්ලගේ පැත්තෙන් ළමයා බෞද්ධ කරන්න කියයි, කෙල්ලගෙ පැත්තෙන් කියයි බෞතීස්ම කරන්න කියලා. ඔතනදි තමා හිරවෙන්නේ. ගොඩක් වෙලාවට ළමයි අම්මගේ පැත්ත ගන්න නිසා අම්මා කැතලික් නම් ළමයිනුත් ඒ ආගම අදහයි :yes::yes: තව ඉතින් පල්ලියේ මෑස් එක ගන්න අකමැති අය ඉන්නවා. උඹටත් පල්ලියේ ක්ලාස් එකකට යන්න වෙයි බඳින්න කලින් ඒවගේ විස්තර එහෙම දැන ගන්න. සම්පූර්ණ ගේම තියෙන්නේ උඹලා දෙන්නාගේ understanding එක මත :yes::yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    Catholics la kiyanne samanyayen extreme yanne nathi aya. Habai ithin man danna godak aya bandata passe Catholic wenawa or Pansal yana eka nawaththana eka wenawa. Mokada man ahala thiyenawa Palliye bande naththam Pawul wala kiyana eka denne nalu. Ehema bandapu kattiyage lamai unath Catholic thamai.

    Habai minissu washayen godak honda aya innawa.

    Ape nadda kenekbanda Christian kenek wa. Naddath Christian una. Bappa kenek banda Catholic kenek wa. Bappa pansal yana eka nawaththuwa. Lamai Catholic.

    ළමයි කතෝලික කරන්න ඕන කියල නම් ලොකු pressure එකක් දෙනව. මම දන්න අය කීපදෙනෙක් ඉන්නව ඔහොම බැදපු. අපේ ගෙවල් ලග family එකකුත් ඉන්නව. මුලින් කතා වෙලා තිබිල තියෙන්නේ පලවෙනි ළමය පල්ලියට යනව දෙවෙනි එකා පන්සල් යනව කියල. ඒ වුනාට දැන් ළමයි තුන්දෙනෙක් ඉන්නව. තුන්දෙනාම කතෝලික. ලෝකේ කතෝලික එවුන් වැඩිය extreme නැති උනාට මම දැක්ක ගොඩක් ලංකාවේ එවුන්ගේ extreme ගතිය තියෙනව. ඕව වැඩි අවුලක් නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඔවා ප්‍රශ්නයක් වෙනව කියල හිතෙනවනම් දෙපාරක් හිතන එක හොඳයි.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඕන තරම් ඉන්නවා , එම විශේෂ දෙයක් නැ , මස් මාලු කනවා සමහරු හොදට බොනවා . මිස්ක් මැරෙජ් එකේ දෙන්නේ හාෆ් මාස් විතරයි කන්ටව් වෙන්න කියලා බල කරන්නේ නැ (රෝමානු කතෝලික පමණයී). මහේ පවුලේ මික්ස් මැරෙජ් 3 තියනවා දෙයියනේ කියල ඉන්නේ . ගෙදර බුදු රූපත් තියනවා දේව පිලිමාත් තියනවා . පල්ලි පන්නසල් යනවා දෙන්නම . කතොලික ආගමේ පොඩි නීතියක් තියනවා ලමයි ක්‍රිස්තියානි කරන්න ඕනේ කියලා . එක ඉස්සර නම් ටිකක් බරපතලයි ඒත් දැන් එම නැ, ඒක දැන් බදින දෙන්නගේ කැමැත්ත. ක්‍රිතියානි අයගේ ජීවන පැවැත්තම බෞද්ධ අයෙගෙන් ලොකු වෙනසක් නැ . හදහන් වෙලවල දිශාවල් බලන්නේ නැ එච්චරයි .

    :yes::yes::yes:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    අපේ තත්ත case එක දානව බන්. කෙල්ල කතෝලික නිසා. එයාල ඉන්නෙ අර ඉස්සර කාලෙ මනසිකතවෙන්. ඒත් මං අතහරින්නෙ නෑ. ඒත් උබලගෙන් උපදෙසක් ගන්න බැලුවෙ

    mageth ehema thama une.. mage nam.. awrudu 8 case damma.. awasane ithin kamathi una.. gedarata kiwwa kella convert wenawa.. danma hadisisi nah ne.. banadalama convert wenawa kiyala pachayak gahauwa.. dan bandala sadde nathuwa innawa..

    man poruwai , church dekama gaththa.. habai lamai mage agamaey kiyala.. man kohomath kiyala thiyenne :D :D
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,815
    113
    සේදවත්ත
    Catholics la kiyanne Suddata puka dunna kattiya
    Netham kohenda Catholics lankawe

    සුද්දට පුක දුන්නේ දැන් ඉන්න මිනිස්සු නෙමෙයි නේ එකල උබලගේ රදල පැලැන්තිය තමා. ඇයි දැන් උබල උන්ට ගහල එලවන්නද මෙහෙන් . සුද්දට බැන බැන ජොකාගේ ඉදලා සුද්දගේ ඇදුම්, යන්නේ සුද්දගේ කෝච්චියේ, කතා කරන්නේ ලොකු තැන් වල සුද්දගේ භාෂාව. අනේ නිකන් පලයන් බන්. ලෝකේ මල්ටි කල්චරල් රටවල් තමා දැන් තියෙන්නේ ඒම නැති උනාම තමා වෙන උන් ගැන නොදැන මරාගන්න යන්නේ.