Buddhist is not Terror!!!

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
9d413eeb437a3a1538ec2a8e7eebab36.jpg

Hamoma mekata athsan karannoooo

Repost unath bump karanna

http://www.avaaz.org/en/petition/Bu...te_July_Issue_Time_Cover_Story_Title/?aLDdZeb

balan iddi wadi wenawa:yes:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    සියලු සත්වයෝ නිදුක් වේවා, නීරෝගි වේවා, සුවපත් වේවා කියලා කියන දර්ශණයක් තියෙන ආගමක් ඇති අපි මොකටද බන් "Buddhist is not Terror" කියල මෙතන අත්සන් කරන්නේ?
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    සියලු සත්වයෝ නිදුක් වේවා, නීරෝගි වේවා, සුවපත් වේවා කියලා කියන දර්ශණයක් තියෙන ආගමක් ඇති අපි මොකටද බන් "Buddhist is not Terror" කියල මෙතන අත්සන් කරන්නේ?
    මෙතන තියෙන්නේ උද්ගොෂනයක්වත්, ගෙවල් කඩලා ගිනිතිබිමක් වත් නෙවි, මේ සගරාව බුදුදහමේ බිෂණය කියල තියෙන එකට විරුද්දව පෙත්සමක්, එච්චරයි බුදුදහම බිෂණයක් නෙවෙයි කියන්න එච්චරයි, උබට අත්සන් කරන්න බැරිනම් නිකා ඉන්න... කාටවත් බලෙන් අත්සන් කරන්න කියන්නේ නෑ නේ.

    reputation_neg.gif
    Buddhist is not Terror!!! 06-25-2013 07:51 PM moo terorist thama bun
    reputation_neg.gif
    Buddhist is not Terror!!! 06-25-2013 07:46 PM +Reps

    කැපුවට කමක් නෑ
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මේකේ සයින් වෙන අය දිහා බැලුවම ලෝකේ හැමතැනින්ම සයින් වෙන අය ඉන්නවා, අපි තනි නෑ :rolleyes:

    68,098 signers. Let's reach 75,000:rolleyes:
     
    • Like
    Reactions: Kasunrock619

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මෙතන තියෙන්නේ උද්ගොෂනයක්වත්, ගෙවල් කඩලා ගිනිතිබිමක් වත් නෙවි, මේ සගරාව බුදුදහමේ බිෂණය කියල තියෙන එකට විරුද්දව පෙත්සමක්, එච්චරයි බුදුදහම බිෂණයක් නෙවෙයි කියන්න එච්චරයි, උබට අත්සන් කරන්න බැරිනම් නිකා ඉන්න... කාටවත් බලෙන් අත්සන් කරන්න කියන්නේ නෑ නේ.

    reputation_neg.gif
    Buddhist is not Terror!!! 06-25-2013 07:51 PM moo terorist thama bun
    reputation_neg.gif
    Buddhist is not Terror!!! 06-25-2013 07:46 PM +Reps

    කැපුවට කමක් නෑ

    මචන් උබ මාව වැරදියට තේරුම් අරන්..මම උබේ රෙප් කැපුවෙ නෑ. මම මගේ අදහස කිව්වා විතරයි.
     
    • Like
    Reactions: Xxo0oxX

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මචන් උබ මාව වැරදියට තේරුම් අරන්..මම උබේ රෙප් කැපුවෙ නෑ. මම මගේ අදහස කිව්වා විතරයි.

    උබ කපුවා කිවේ නෑ මචෝ හොරෙන් කපුපු අයට කිවේ...
    අවුලක් නෑ මචෝ උබේ අදහසට ගරු කරනවා

    මගේ පොස්ට් වලින් බලන්න මන් අන්තවාදී විදියට හැසිරුනේ නෑ එත් අරම අපි ගැන කියන එකට සාමකාමී විරෝදතාවයක් දැක්කුව ගයාන්කුවෙට් , kasunrock, ruchira55 තැන්ක්ස් රේප් දුන්නට
    රේප් ගන්න බලාපොරොත්තුවෙන් දාපු එකක් නෙවි, මචන්ලා. තැන්ක්ස් සැලකුවට
    :rolleyes: