Buddhist lata mama adarei-සජිත්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැම දෙනෙක් ගැනම ඔය කෝනෙන් හිතලා බලපන් කවුරුත් වැරදි නෑ
    2015දිත් සිරිසේනට ඔහොම හිතලා තමයි කට්ටිය චන්දේ දුන්නේ.මතකනේ අන්තිමට උන දේ..:D

    උඹල කොහොම කිව්වත් මම නං හිතන්නෑ සජිත් කියන්නෙ රනිල් මංගල වගේ අදහස් දරණ කෙනෙක් කියල :no: උන්ට වඩා රට ගැන හැඟීමක් තියෙන කෙනෙක් සජිත් කියන්නෙ
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    473
    220
    43
    අපේ ගෙදර
    උඹල කොහොම කිව්වත් මම නං හිතන්නෑ සජිත් කියන්නෙ රනිල් මංගල වගේ අදහස් දරණ කෙනෙක් කියල :no: උන්ට වඩා රට ගැන හැඟීමක් තියෙන කෙනෙක් සජිත් කියන්නෙ

    :rofl::rofl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,512
    22,185
    113
    උඹල කොහොම කිව්වත් මම නං හිතන්නෑ සජිත් කියන්නෙ රනිල් මංගල වගේ අදහස් දරණ කෙනෙක් කියල :no: උන්ට වඩා රට ගැන හැඟීමක් තියෙන කෙනෙක් සජිත් කියන්නෙ

    හරි ඒක උඹේ මතයනේ.ඕවට අපි රංඩු වෙලා වැඩක් නෑ..සජිත් දින්නනම් තමා ඒක හරියටම බලාගන්න පුළුවන් කම තිබ්බෙ.ඉස්සරහට බලමු.
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    උඹල කොහොම කිව්වත් මම නං හිතන්නෑ සජිත් කියන්නෙ රනිල් මංගල වගේ අදහස් දරණ කෙනෙක් කියල :no: උන්ට වඩා රට ගැන හැඟීමක් තියෙන කෙනෙක් සජිත් කියන්නෙ

    ඉරාජ් ගේ වීඩියෝ බලන්න අකමැති නම් කමක් නෑ.ඔය අමිත් වීරසිංහගේ වීඩියෝ එක බලන්න..
     
    vito

    Well-known member
  • May 5, 2008
    11,009
    1
    12,369
    113
    අදාළ නෑ නේ
    කන්න තිබුණොත් ඇති මේ මුසලයට.
    රනිල් ගේ කාලේ ගෑස් නැහැ ලයිට් නැහැ
    කටක් ඇරියේ නැහැ අපතය.
    ලංකාවේ ගොවියන්ගේ ලූනු හාල් එළවලු ටිකක් ගණන් යනකොට ඔන්න බඩගින්න හැදිලා මූට
    කන්න හොයාපන් මුලින් ළමයෙක් හදලා

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: 2osama

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කන්න තිබුණොත් ඇති මේ මුසලයට.
    රනිල් ගේ කාලේ ගෑස් නැහැ ලයිට් නැහැ
    කටක් ඇරියේ නැහැ අපතය.
    ලංකාවේ ගොවියන්ගේ ලූනු හාල් එළවලු ටිකක් ගණන් යනකොට ඔන්න බඩගින්න හැදිලා මූට
    කන්න හොයාපන් මුලින් ළමයෙක් හදලා
    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :rofl:

    :rofl::rofl::rofl: