මිට්ටනි.. Buddhist Philosophy ගැන අදහස තියෙන අයගෙන් උදව්වක් ඕන. මට පොඩ්ඩක් හිතුනා එක ගැන තියෙන බණ ටිකක් අහන්න. ඒ කියන්නේ ඔය සාම්ප්‍රධායික කතා කියල දෙන බණ නෙමේ, ඇත්තටම හරයක් තියෙන ඒව. එහෙම අහනවනම් හොද යූටියුබ් හෝ විඩියෝ ටිකක් දාපංකෝ. ඉංග්‍රිසි වුනත් කමක් නැ.
https://www.youtube.com/@jethavanarama
මේකේ FB එකේ නම්video 1k අහම්බෙන් දැක්ක ඉංග්‍රිසි කන්ටෙන්ට් . හොදයි. හැබැයි මම හරියටම දන්නේ නැ ,ඇත්තටම ඒ Philosophy එකද කතා කරන්නේ කියල.. අනික මේ ධර්මයයි ඔබයි එකට සැහෙන කාලෙකට කලින් කේස් එකක් ගියා නේද. පොඩි අදහස් ටිකක් දියං.