Buddhist Philosophy ගැන හදාරණ / දන්න අය

Emios

Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Oya hamduruwo hena gamburen amaru wachana dala kiyanawa ewa terenne nethi ayata meka hodai

    • Like
    Reactions: jennt

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඔව් මචං පස්සෙ දැනගත්තෙ මේ ආරාමෙත් එක්ක ගමේ පන්සලේ හාමුදුරුවන්ට ලොකු ඇරියස් එකක් තියෙනව කියල ... හැබැයි ඉතින් ඕව අපිට අදාළ නැහැනෙ... ධර්මය තියෙනව නම් ඒක තමයි වැදගත්.

    යහපතක්ම වේවා!
    ඉතිං බං උඹ ඔය කියන ආරාමෙ මුල් ගුරුවරයා මේ ඉන්නෙ (මං දන්න විදිහට)
    ඉතිං පන්සලේ‍ හාමුදුරුවො බණින එක සාධාරණයි (පන්සලේ‍ හාමුදුරුවො සිල්වත් වුණත් නැතත්)
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,159
    4,821
    113
    Abyss
    ථේරවාදයේ සදහන් වෙන හැම දෙයක්ම සත්‍ය නොවේ. කිසිම දෙයක බුදුන් වහන්සේ කියූ සැබෑ සත්‍ය ඒ අයුරින්ම නැත. ඒත් විද්‍යාවටවත් තාම සිතා ගත නොහැකි අපගේ සිත පීලිබදව අධ්‍යයනය කිරීමට ඇති හොදම කරුණු ඇත්තේ බුදු දහමේය. වටගොඩ මග්ගවිහාරී හාමුදුරුවෝ බුදු දහමත්, විද්‍යාවත්, අනෙකුත් ආගමුත් හොදින් හදාරා බණ දේශනා කරයි. උන් වහන්සේ ඉතාමත් බුද්ධිමත් හිමි නමකි.

    tfs 🙏
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    පොත් වල ධර්මය ලියන්න බැහැ, ධර්මය දකින්න උපකාරි කර ගන්න පුලුවන් මාර්ග ටිකක් තමයි පොත් වල තියෙන්නේ.

    "විද්යාව", "සිත", "බුද්ධිය", "බන" මේ හැම දේම ප්‍රෘටක්ජනයන්ගේ ඉන්ද්‍රිය ගෝචර වෙන අවිද්යා බූමියේ පවතින දේවල්

    ධර්මය, නිවන දකින්න මාර්ගය තුල ගමන් කර විපස්සනාව වඩන්න ඕනෙ, නැත්තම් මැරෙනකම් බන ඇහුවත් ප්‍රෘටක්ජනයෙක් විදිහටමයි මැරෙන්න වෙන්නේ.
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    406
    595
    93
    My Home
    මෙන්න මේක හරියට පැහැදිලි කරපං.කොහේද බුදුහාමුදුරුවො කිව්ව දෙයක් බොරු වුනේ කියල.
    මං බුදු හාමුදුරුවෝ කියපු දෙයක් බොරුයි කිව්වේ නෑ. ථේරවදය කියන්නේ බුදුන් දෙසපු සැබෑම සත්‍යය නොව, එය එක්තරා කුලයක්. එත් බුදුන්වනසේගේ ධර්මයේ ගොඩාක් කරුණු විද්‍යාමකව ඉගෙන යන්න පුළුවන් ථේරවාදයෙන්. බුදු හාමුදුරුවෝ පිරිණුවන්පාලා දැන් අවුරුදු 2500ක් වෙනවා, අද වගේ recording නෑනේ ඒ කාලේ බුදුන් වහන්සේ කියපු දෙයක් හරියටම record කරගන්න. ධර්මය ප්‍රචාරය උනේ පරම්පරාවෙන් පරම්පරාවට. ඒක නිසා බුදුන් වහන්සේ කියපු සමහර දේ විකෘති වෙලා අද අපට අහන්න ලැබෙන්න පුළුවන්. අද බොහෝ සංඝයාවහන්සේලාවත් විශ්වාස කරන්න බැරි යුගයක් බිහිවෙලා තියෙන්නේ තාක්ශණයේ දියුණුව නිසා. ඒ කාලේ හිටපු සංඝයා වහන්සේලා තමන්ගේ අභිමතයට හෝ තමන් ධාරණය කර ගත් පරිදි බුදුන් වහන්සේ කියපු ධර්ම කාරණා විකෘති නොවුනා කියලා කියන්න කාටවත් බෑනේ
     
    Last edited:
    • Like
    Reactions: Udee KJ

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    පොත් වල ධර්මය ලියන්න බැහැ, ධර්මය දකින්න උපකාරි කර ගන්න පුලුවන් මාර්ග ටිකක් තමයි පොත් වල තියෙන්නේ.

    "විද්යාව", "සිත", "බුද්ධිය", "බන" මේ හැම දේම ප්‍රෘටක්ජනයන්ගේ ඉන්ද්‍රිය ගෝචර වෙන අවිද්යා බූමියේ පවතින දේවල්

    ධර්මය, නිවන දකින්න මාර්ගය තුල ගමන් කර විපස්සනාව වඩන්න ඕනෙ, නැත්තම් මැරෙනකම් බන ඇහුවත් ප්‍රෘටක්ජනයෙක් විදිහටමයි මැරෙන්න වෙන්නේ.
    Avidyawa terunata mama adu wenne nane.ekata mokadda karanna one
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Avidyawa terunata mama adu wenne nane.ekata mokadda karanna one

    අවිද්යාවට "ත්රුම් නරහැ", අව්ද්යාව දකිනවා
    අවිද්යාව මුලින්ම දකිද්දි සෝවාන් වෙලා ඉවරයි, සක්කාය දිට්ටියක් නැහැ ඊට පස්සේ, දිට්ටිය විතරයි නැති වෙන්නේ...ඒ කියන්නේ, සම්මා දිටියෙන් දකිනවා "මම" කියන එකේ අවිද්යාව..ඒත් "මම" තවම විශය වෙනවා

    "මම" නැති වෙන්නේ රහත් වුනහම තමයි

    "මම" නැති කරනවා කියලා මන් ප්‍රරටක්ජන බාශාවෙන් කිව්වට.."මම" පනවන්නැහැ සහ විශය වෙන්නැ කියන එක තමයි හරි වචනෙ, "නැති" කරන්න "මම" කියලා දෙයක් කලින් හිටියේ නැ, මේ මොහොතේ අවිද්යාව නිසා, අරමුනු සමග සකස් වන ලෝකය තුල තමයි මම ඉන්නේ
     
    Etanin ehata giyoth office yanna bane. :( etakota me jivithe sowan witarai wenna puluwan
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Etanin ehata giyoth office yanna bane. :( etakota me jivithe sowan witarai wenna puluwan

    rahath bavaya gananm mn dnnaha

    sovan wuna kiyalanm oya mukuth krnn bari wenne Naha, ona deyak kranna puluwn

    mn hithnne rahath wuna kiyalath prashnayak wenne naha office yana ekata

    anith eka sovan wuna kenek ona avasthavaka rahath wenna puluwn...ethanin ehata apita yann deyak naha nikmma yanawa gagak galanawa wage
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    rahath bavaya gananm mn dnnaha

    sovan wuna kiyalanm oya mukuth krnn bari wenne Naha, ona deyak kranna puluwn

    mn hithnne rahath wuna kiyalath prashnayak wenne naha office yana ekata

    anith eka sovan wuna kenek ona avasthavaka rahath wenna puluwn...ethanin ehata apita yann deyak naha nikmma yanawa gagak galanawa wage
    Anagami eken passe gihi life eke inna bane.match wenne nethi hinda.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මිට්ටනි.. Buddhist Philosophy ගැන අදහස තියෙන අයගෙන් උදව්වක් ඕන. මට පොඩ්ඩක් හිතුනා එක ගැන තියෙන බණ ටිකක් අහන්න. ඒ කියන්නේ ඔය සාම්ප්‍රධායික කතා කියල දෙන බණ නෙමේ, ඇත්තටම හරයක් තියෙන ඒව. එහෙම අහනවනම් හොද යූටියුබ් හෝ විඩියෝ ටිකක් දාපංකෝ. ඉංග්‍රිසි වුනත් කමක් නැ.

    https://www.youtube.com/@jethavanarama

    මේකේ FB එකේ නම්video 1k අහම්බෙන් දැක්ක ඉංග්‍රිසි කන්ටෙන්ට් . හොදයි. හැබැයි මම හරියටම දන්නේ නැ ,ඇත්තටම ඒ Philosophy එකද කතා කරන්නේ කියල.. අනික මේ ධර්මයයි ඔබයි එකට සැහෙන කාලෙකට කලින් කේස් එකක් ගියා නේද. පොඩි අදහස් ටිකක් දියං.
    ධර්මයයි.. ඔබයි නිවතා ප..
    වහරක කට්ටඩියා ගේ ගොලයෙක්.
    නාලන්දේ ගියේ...
    AL වැඩ 3 ම fail. ඊට පස්සේ uk studnet වීසා ගිහින් චොර වෙලා ලංකාවට ඇවිල්ලා.
    වහරක කට්ටඩියා කියපු බයිලා ම ගෙවල් ගානේ සුදු ඇදගෙන ගිහින් කියන්න පටන් ගත්තා...
    මැන මැන උස්සන කෙනා මනුස්සයා..
    අමය කා දමන නිසා කාමය.. අනන් මනන් 😂😂
    මේලෝ ධර්මයක් දන්න එකෙක් නෙමේ.
    ඊට පස්සේ සිවුරු දාගෙනත් මේ බයිලා ගැහුවා.
    සිවුර ගලවන්න ගියාම මල්වතු ගිහින් සමාව අරන් ආවා 2018 දී.
    ඊට පස්සේ tiktok fb youtube හරහා උදේ හවස විඩීයෝ කෑලි දාලා මේලෝ ධර්මයක් නොදන්න මෝඩ කොල්ලො කෙල්ලො ටික රවට්ටලා මුගේ ජේතවනය කියන ගුබ්බැයාමේ මහණ කර ගත්තා..😂😂
    ගොඩක් උන් ටික දවසකින් ගෙදර.
    මූට අහුවෙනවා ගොඩක් සල්ලි කාරයො දේපල මූට කියලා මුගේ ජේතවනය ඇතුලෙම ගෙයක් අරන් පදිංචි වෙනවා.
    ළමයින්ටත් දැන් ඉස්කෝලයක් දාලා ලු.
    හොඳ බිස්නස් දැන්.
    තව ගොඩක් දේවල් දන්නවා මූට අහුවෙන්න එපා..
    මේ ජීවිතේ ඉවරයි .පරලොවත් ඉවරයි. ටයිප් කරලා අත රිදෙනවා.

    මූ කොහොමත් කල්පයක් අපායේ ..ශාසනේ කානවට..

    වහරක අභයරතනාලංකාර කට්ටඩියා ගේ අනිත් ගෝලය.... වලස්මුල්ල අභය 😂😂
    ශාසනේ කන නොම්මර එකේ පොරක්..දැන් නන් abroad ඉන්නේ දායක හරක් ට පින් සිද්ද වෙන්න.😂😂
    ------ Post added on Dec 8, 2024 at 9:54 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Anagami eken passe gihi life eke inna bane.match wenne nethi hinda.

    oka api scriptures wala thiyena dewal walinne compare karanne...oka hariyatama blnn puluwn anagami wela witharai

    sotapanna ayage lakshana kiyala hena haali thiyenawa scriptures walin aran dapu ewge godak ewa waradi
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මම ලංකවේ හිටිය දවස් ටිකේ මේ ආරාමයට ගියා මචං, ගිය තැන් වලින් දැක්ක වෙනස්ම තැනක්, පුදුමාකාර සුන්දර මිනිස්සු ඉන්නේ, හාමුදුරු වරුන්ගෙ ඉඳන් උපාසක උපාසිකාවන් වෙනකන්.
    මේ දවස් වල මේකෙම සිංහල දේශනා ටිකක් අහගෙන යනව. (Link). උඹට පුළුවන් නම් මචං දවසක ආරාමයට ගිහිල්ල හාමුදුරුවන් වහනසේ කෙනෙක් එක්ක සාකච්චාවක් දාගනින් Philosophy පැත්ත ගැන. මට නම් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වුණා.
    Ps: ආරාමය පල්ලෙහා කඩේට යනවනම් පොඩ්ඩක් බලාගෙන :lol:

    නිලන්ත ( නිවා තාප) මොකද කිව්වේ..😂😂

    ඔව් මචං පස්සෙ දැනගත්තෙ මේ ආරාමෙත් එක්ක ගමේ පන්සලේ හාමුදුරුවන්ට ලොකු ඇරියස් එකක් තියෙනව කියල ... හැබැයි ඉතින් ඕව අපිට අදාළ නැහැනෙ... ධර්මය තියෙනව නම් ඒක තමයි වැදගත්.

    යහපතක්ම වේවා!
    මොකද බං අදාල නැත්තේ..
    උඹේ තියෙන පෙර පින මද කමට තමා හඳපාන්ගොඩ නිවාතපා වගේ බයිලා කාරයෙක්ට රැවටිලා ඉන්නේ.
    ප්‍රඥාව වැඩෙන්න සැබෑ ධර්ම දාන, දීපන්.💯💯💯

    ------ Post added on Dec 8, 2024 at 10:07 AM
     
    Last edited:
    • Like
    Reactions: jennt

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    ඉතිං බං උඹ ඔය කියන ආරාමෙ මුල් ගුරුවරයා මේ ඉන්නෙ (මං දන්න විදිහට)
    ඉතිං පන්සලේ‍ හාමුදුරුවො බණින එක සාධාරණයි (පන්සලේ‍ හාමුදුරුවො සිල්වත් වුණත් නැතත්)

    පන්සලේ‍ හාමුදුරුවන්ගෙ ඇරියස් එක ඔහොම හේතුවකට නෙමෙයි, අපේ අයිය කෙනෙක් ඉන්නව ඔය පැත්තෙ ඒක කියන හැටියට නම් ඒක වෙනමම හේතුවක්, කොහොම උනත් මචං අපි ඔය හාමුදුරු වරුන්ට (කවුරු උනත්) අපහාස කරන තුච්ච නින්දිත වැඩේ කරන සහ ඒවට හුරේ දාන පහත් ගොබ්බයො ගානට වැටෙන්න ඕනි නැහැ. කහ පාට නූල් පොටක් හරි දැකල සාරිපුත්ත , මොග්ගල්ලාන මහා ථේර වරුන් ගෙන් පවත එන ඒ මහා සංඝරත්නය අපිට සිහියට ගන්න පුළුවන් නම්, මම නම් හිතන්නෙ ඒක තමයි වැදගත්... නැත්තං මචං මේ හාමුදුරු වරුන්ගෙ ප්‍රශ්න අපි ඔලුවට දාගෙන නොදන්න මගුල් කරන්න ගිහිං නිරපරාදෙ පව් පුරවගන්න ඕනි නැහැනෙ. අනික ඕව අග්ගිස්සල කොහෙන්ද ඉවර කරන්නෙ, අපි එකෙක් වත් රහත් වෙල නැහැනෙ හරි වැරැද්ද කියන්න.

    ඇත්තටම මචං ඔය මානසිකත්වය තියෙන එවුන් පව්... මෙච්චර වටින දහමක් උරුම වෙල තියෙද්දි තමුන් නිවෙනව වෙනුවට අනුන්ගෙ කුණු හාරන එක තමයි කරන්නෙ. ගතිය අනුව බැලුවොත් මුන් කබරගොයි, කපුටො වගේ උන් වෙල ඉපදුනේ නැත්නම් තමයි පුදුමෙ. :-)

    නිලන්ත ( නිවා තාප) මොකද කිව්වේ..😂😂

    මොකද බං අදාල නැත්තේ..
    උඹේ තියෙන පෙර පින මද කමට තමා හඳපාන්ගොඩ නිවාතපා වගේ බයිලා කාරයෙක්ට රැවටිලා ඉන්නේ.
    ප්‍රඥාව වැඩෙන්න සැබෑ ධර්ම දාන, දීපන්.💯💯💯

    ------ Post added on Dec 8, 2024 at 10:07 AM

    හරි මචං එල, දැනුවත් උනා... යහපතක්ම වේවා!

    P.s. උඹද මචං දැනට මාස 4කට විතර කලින් අර ආරාමේ පල්ලෙහා කඩේදි මට කතාකරපු ඩයල් එක?
    ------ Post added on Dec 8, 2024 at 11:38 AM
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    පන්සලේ‍ හාමුදුරුවන්ගෙ ඇරියස් එක ඔහොම හේතුවකට නෙමෙයි, අපේ අයිය කෙනෙක් ඉන්නව ඔය පැත්තෙ ඒක කියන හැටියට නම් ඒක වෙනමම හේතුවක්, කොහොම උනත් මචං අපි ඔය හාමුදුරු වරුන්ට (කවුරු උනත්) අපහාස කරන තුච්ච නින්දිත වැඩේ කරන සහ ඒවට හුරේ දාන පහත් ගොබ්බයො ගානට වැටෙන්න ඕනි නැහැ. කහ පාට නූල් පොටක් හරි දැකල සාරිපුත්ත , මොග්ගල්ලාන මහා ථේර වරුන් ගෙන් පවත එන ඒ මහා සංඝරත්නය අපිට සිහියට ගන්න පුළුවන් නම්, මම නම් හිතන්නෙ ඒක තමයි වැදගත්... නැත්තං මචං මේ හාමුදුරු වරුන්ගෙ ප්‍රශ්න අපි ඔලුවට දාගෙන නොදන්න මගුල් කරන්න ගිහිං නිරපරාදෙ පව් පුරවගන්න ඕනි නැහැනෙ. අනික ඕව අග්ගිස්සල කොහෙන්ද ඉවර කරන්නෙ, අපි එකෙක් වත් රහත් වෙල නැහැනෙ හරි වැරැද්ද කියන්න.

    ඇත්තටම මචං ඔය මානසිකත්වය තියෙන එවුන් පව්... මෙච්චර වටින දහමක් උරුම වෙල තියෙද්දි තමුන් නිවෙනව වෙනුවට අනුන්ගෙ කුණු හාරන එක තමයි කරන්නෙ. ගතිය අනුව බැලුවොත් මුන් කබරගොයි, කපුටො වගේ උන් වෙල ඉපදුනේ නැත්නම් තමයි පුදුමෙ. :-)

    හරි මචං එල, දැනුවත් උනා... යහපතක්ම වේවා!

    P.s. උඹද මචං දැනට මාස 4කට විතර කලින් අර ආරාමේ පල්ලෙහා කඩේදි මට කතාකරපු ඩයල් එක?
    ------ Post added on Dec 8, 2024 at 11:38 AM
    නිලන්ත ගේ බයිලා අහලා Brain wash උනාම ඔහොම හිතෙන එක සාධාරණයි..💯
    කොහොම උනත් හොඳ පින් ටිකක් කරපං නිලන්ත එක්ක අපාගත නොවී ඉන්න..
    ඊළග ආත්මේවත් සැබෑ ධර්මය අඳුරගන්න පුළුවන් වෙන්න කියලා..💯💯
    නිවා තාප සිවුරේ හිටියට දැනටම පාරාජිකා වෙලා ඉවරයි බං..😂😂 රහතෙක් වශයෙන් පෙනී සිට මුදල් දේපල වාහන ඉඩම් කොල්ල කෑම 😂😂
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඇත්තටම මචං ඔය මානසිකත්වය තියෙන එවුන් පව්... මෙච්චර වටින දහමක් උරුම වෙල තියෙද්දි තමුන් නිවෙනව වෙනුවට අනුන්ගෙ කුණු හාරන එක තමයි කරන්නෙ. ගතිය අනුව බැලුවොත් මුන් කබරගොයි, කපුටො වගේ උන් වෙල ඉපදුනේ නැත්නම් තමයි පුදුමෙ. :-)

    💯
    නිවන පේන තෙක් මානෙක නැහැ එහෙම උන්ට
    උන්ගේ fragile ego එක feed කර ගන්න තමයි ඔය ඔක්කොම

    උබට ඒකනේ මන් කලිනුත් කිව්වේ, buddhist scriptures තුන හතරක් කියවපු ගමන් මම පොර, සියල්ල දත් කියලා ඉන්නේ ගොඩක් සිංහලයෝ, ඉට පස්සේ උන් කරන්නේ උන්ගෙ ඔලුව ඇතුලෙ හදාගත්ත බුද්දාගමෙන් උන්ගේ මතයට යන වෙන මතයක් දැක්ක ගමන් එලම පෘටක්ජනයො වගේ එක criticize කරක එක, උබ එහෙම නැති නිසා තව උත්සහ කරොත් සෝවාන් වෙන්න පුලුවන් ලේසියෙන්

    පෘටක්ජන බාවයේ ඉදන් වෙන පෘටක්ජන මුදුරුවො කෙනෙක් හෝ මනුස්සයෙක් කියන බන criticize කරන එක අන්ධයෝ දෙන්නෙක් රතු පාට ගැන තර්ක කරනවා වගේ, උන් දෙන්නම රතු පාට දැකලා නැහැ
     
    • Love
    Reactions: nuwan9999