Buddhist Philosophy ගැන හදාරණ / දන්න අය

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    නිලන්ත ගේ බයිලා අහලා Brain wash උනාම ඔහොම හිතෙන එක සාධාරණයි..💯
    කොහොම උනත් හොඳ පින් ටිකක් කරපං නිලන්ත එක්ක අපාගත නොවී ඉන්න..
    ඊළග ආත්මේවත් සැබෑ ධර්මය අඳුරගන්න පුළුවන් වෙන්න කියලා..💯💯
    නිවා තාප සිවුරේ හිටියට දැනටම පාරාජිකා වෙලා ඉවරයි බං..😂😂 රහතෙක් වශයෙන් පෙනී සිට මුදල් දේපල වාහන ඉඩම් කොල්ල කෑම 😂😂

    හරි මචං මම නිලන්ත නිවන් දක්වන්න නෙමෙයි ධර්මය හොයන්නෙ...

    1733653562723.png


    💯
    නිවන පේන තෙක් මානෙක නැහැ එහෙම උන්ට
    උන්ගේ fragile ego එක feed කර ගන්න තමයි ඔය ඔක්කොම

    උබට ඒකනේ මන් කලිනුත් කිව්වේ, buddhist scriptures තුන හතරක් කියවපු ගමන් මම පොර, සියල්ල දත් කියලා ඉන්නේ ගොඩක් සිංහලයෝ, ඉට පස්සේ උන් කරන්නේ උන්ගෙ ඔලුව ඇතුලෙ හදාගත්ත බුද්දාගමෙන් උන්ගේ මතයට යන වෙන මතයක් දැක්ක ගමන් එලම පෘටක්ජනයො වගේ එක criticize කරක එක, උබ එහෙම නැති නිසා තව උත්සහ කරොත් සෝවාන් වෙන්න පුලුවන් ලේසියෙන්

    පෘටක්ජන බාවයේ ඉදන් වෙන පෘටක්ජන මුදුරුවො කෙනෙක් හෝ මනුස්සයෙක් කියන බන criticize කරන එක අන්ධයෝ දෙන්නෙක් රතු පාට ගැන තර්ක කරනවා වගේ, උන් දෙන්නම රතු පාට දැකලා නැහැ
    තැන්ක්ස් මචං, හරියට හරි. තමන්ගෙ අදහසක් තියෙනව නම් ඒක කියන එකේ වරදක් නැහැ, හැබැයි මේක ගැන පැය ගණන්, පිටු ගණන් වාද කිරීමයි, එක එක හාමුදුරුවරුන්ට, ගිහියන්ට නින්දා අපහාස කිරීමයි තරම් ගොං කං තවත් නැහැ.... ඒකෙන් පෙන්නන්නෙ මේ දහමෙ හුළඟ වත් වැදිල නැහැ කියන එකනේ... මේක අවබෝධ වෙච්ච් එකෙක් තර්ක කර කර ඉන්නෙ නැහැ... ඌ හොඳාකාරවම දන්නව මේක තර්කයෙන් අල්ලන්න බෑ කියල...
    ------ Post added on Dec 9, 2024 at 5:24 AM