Buddhists and Muslims: no difference

oya ponnayan mewata uthtara denne naha hin sare maru wenawa awajathaka puththu ohoma thamyi:(
අනේ මචන් මාව උඹේ තත්වෙට ගන්න එපා. උඹ නම් පොන්නය කියල කට්ටිය ටැග් දාලත් තියනවා නේ. :rofl::rofl:
පොඩ්ඩක් බලපන් ඒ වෙලාව. අද බාසිලෝනා - රියල් මැඩ්රිඩ් මැච් එක. මම ඒක බැලුව. ඒකට bandwith ගොඩක් ඕන. firstrowsports එකේ. ඒකයි ලොග් උනේ නැත්තේ. දැන් ඉවරයි. 2-2. මෙසී 2, CR 2. තේරුනාද පොන්නයෝ?:rofl::rofl::rofl: උඹ ඉස්සෙල්ල අහපු ප්‍රශ්නෙටත් අන්න ත්‍රෙඩ් එකේ උත්තර දීල ඇති. බලපන්. එදත් මැච් එක බලන්නයි ගියේ. එදත් කියලම නේ ගියේ. නැත්නම් මේකේ ඉන්න බලු මැක්කෝ අහන ප්‍රශ්න හන්ද නෙවෙයි. උඹත් මහලොකු ටෝක් දුන්නට කිසිම හැදියාවක් තියන පාටක් නැහැනේ බන්. උඹේ ඔච්චර බෞද්ධ කමයි සිංහල කමයි තිබිලත්.:rofl::rofl:
 
අංගුලි මල්ලි,
මම බෞද්ධයෙක්...අවංකවම කියනව නම්..මගෙ අතින් පව් සිද්ධ වෙලා තියෙනවා.ඇඟිලි කපලා නම් නෑ.
අපායෙ යන්න තරම් පව් සහ අනිවා දිව්‍යලෝකෙ නොයවාම බැරි ඔයාලා කරන්න හිතන්නෙවත් නැති පින් මම කරලා තියෙනවා....
ඒ පව් සහ පින් වලට මේ ලෝකෙදිම විපාක ලබලත් තියෙනවා.
ඔයා ඔයාගෙ ත්‍රේඩ් වලින් සිංහල බෞද්ධයාට,සිංහල විශ්වාස වලට,දේශීයත්වයට අනුන්ගෙ බ්ලොග් වල පිහිටෙන් හරි පහර ගහන නිසා අහන්නෙ.
පුලුවන් නම් අවංකව උත්තර දෙන්න බලන්න...
ඔයාගෙ ආගම මොකක්ද?
අඩුම ගානෙ ඔයගෙ පරම්පරාවෙ කිසිම කෙනෙක් වත් ආගමක් අදහලා නැද්ද?

ෂියා මුස්ලිම් සහ සුන්නි මුස්ලිම් කියන දෙගොල්ල හරි හරියට මිනිස් බෝම්බ පවා යොදාගෙන මිනී මරාගන්නවා.
ථෙරවාද- මහායාන හරි මොන බෞද්ධ නිකායක හරි මෙහෙම සිද්ධි කීයක් අංගුලි මල්ලිලා අහල තියෙනවද?

බෞද්ධ පන්සල් විනාශ කරලා එව්ව උඩ මුස්ලිම් පල්ලි හැදුනා,අදටත් එහෙම වෙනවා...
මුස්ලිම් හරි වෙන ඕනම සිද්ධ්ස්ථානයක් විනාශ කරලා හදපු පන්සල් කීයක් ගැන අංගුලි මල්ලිලා අහල තියෙනවද?
මම ආගමක් අදහන්නේ නෑ. දැන් ඔයා ඊළඟට අහන්න යන එකට උත්තරේ තමයි, ඔව්, ආගමක් නැති අයට තමයි සංසන්දනය කරන්න පුළුවන්. අදහන කට්ටිය කොහොමත් පක්ෂපාති වෙනවනේ ඩිංගක් හරි. මම බයිබලය සහ කුරානය ඉගෙන ගෙන තියෙනවා Classical Literature වලට. මාත් එක්ක ඉගෙන ගත්තු තව එකෙක් ඉන්නවා මේකේ මම එයා හා කිව්වොත් නම කියන්නම් හෙට. මම ඉස්කෝලේ බුද්ධාගම ඉගෙන ගත්තේ විභාගෙට.

ඔයා අඩුගානේ ප්‍රවෘත්ති වල වත් අහල නැද්ද
බුරුමයේ බෞද්ධයෝ මුස්ලිම් උන්ව මරල දැම්ම කියල? දැන් කියන්න එපා අරක හින්ද මේක හින්ද කියල. කරාද නැද්ද ?
ටිබෙට් රටේ ගිය මාසේ විතරක් හාමුදුරුවරු 3 දෙනෙක් ගිනි තියන් මැරුණද නැද්ද ? දැන් කියන්න එපා අනුන් මැරුවේ නැහැනේ කියල. තමන් මැරීමත් එක හා සමානයි.

දැන් ඔය ජාතියාල කාරයෝ මේකට උත්තර නැති උනහම පුරුදු විදිහට වෙන බයිලා ගහයි. ව්‍යාකරණ වැරදියි කියල හරි කියයි. ඉස්සෙල්ල එකෙක් කියල තිබුන කෝට් කරලා නෑ කියල.
මෙහෙමයි. මම ඔය උඩ ප්‍රශ්න ඇහුවේ ඔයාට දැනගන්න. කවුරු උනත් තාප්පෙට පිට වැදුනහම මොනවහරි කරන්න වෙනවා. උන් කරලා තියෙන්නෙත් ඒකයි.

මම මගේ ත්‍රෙඩ් වලින් කරන්න හැදුවේ අපේ රටත් ඒ තත්ත්වෙට යන්න කලින් පොඩ්ඩක් අවදි කරන්න. මොකද අපේ කට්ටිය බොරු ජාතියාලෙනුයි, බොරු බෞද්ධ කමෙනුයි අන්ධ වෙලා ගැන්සි ගැහිලා සද්දේ දානවා විතරයි. ඒ අතරේ අනිත් අය ලස්සනට වැඩේ කරගෙන යනවා.

අපේ මිනිස්සු දැන් දේව ඇදහිල්ලට පුරුදු වෙලා ඉවරයි. කවුරු නෑ කිව්වත් හදවතට එකඟව කල්පනා කරොත් පෙනෙයි. දැන් මුස්ලිමාට තියෙන්නේ අපි ඔක්කොම දෙවියෝ අදහනවා එන්න නංගි අපේ ගෙදර කියල කියන්න විතරයි. ඒක දැනටත් සිද්ධ වෙනවා.

මේවා ගැන කියන්න හිටිය සෝම කියල හාමුදුරු නමක් උන්වහන්සේ අපවත් උනා. අද එහෙම කෙනෙක් නෑ. අද ඉන්නේ දේශපාලනේ කරන , සල්ලි වලට සාක්කි දෙන චීවරධාරියෝ. මම තව මේ ගැන පස්සේ කියන්නම්. දැන් නිදිමතයි.

Last edited:

rextron

Active member
  • Sep 28, 2012
    392
    45
    28
    buddhist and muslims no difference

    only kurusa sakkili have a difference

    bitch please !!!!​
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අංගුලිමාල;13594401 said:
    කෝ මේ වීරයෝ ටික? හරි හරි පස්සේ හරි කමක් නෑ ඇවිත් කියන්නකෝ.

    වීරයෝ ටික උබේ අම්මට gang bang එකක් දාමින් ඉන්නවා :cool:
     
    වීරයෝ ටික උබේ අම්මට gang bang එකක් දාමින් ඉන්නවා :cool:
    අපේ අම්ම නම් නෑ. එහෙනම් ඔය වෙන කවුරු හරි වෙන්න ඇති. උඹේ අම්ම නම් අන්න අපේ බල්ලට සැපක් දෙනවා.:rofl::rofl::rofl: උඹේ මී ළඟ මල්ලි උඹටත් වඩා අන්ත බල්ලෙක්. අපේ එකාගේ පැටියෙක්.:rofl::rofl::rofl:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අංගුලිමාල;13594474 said:
    අපේ අම්ම නම් නෑ. එහෙනම් ඔය වෙන කවුරු හරි වෙන්න ඇති. උඹේ අම්ම නම් අන්න අපේ බල්ලට සැපක් දෙනවා.:rofl::rofl::rofl: උඹේ මී ළඟ මල්ලි උඹටත් වඩා අන්ත බල්ලෙක්. අපේ එකාගේ පැටියෙක්.:rofl::rofl::rofl:

    හම්බයෙක්ට කියලා උබ පු*කේ ඇරගත්තට මට කරන්න දෙයක් නෑ

    :lol:
     
    හම්බයෙක්ට කියලා උබ පු*කේ ඇරගත්තට මට කරන්න දෙයක් නෑ

    :lol:
    හැම ත්‍රෙඩ් එකේම චාටර් වෙනවට වැඩිය නරකද ගිහින් පුරුදු විදිහට කාට හරි puක දුන්න නම්. දෙතුන් පාරක් බෑන් කරෙත් උඹ චාටර් නිසා නේ.:rofl::rofl:
     
    dead island පොන්නය නෑ වගෙයි. එහෙනම් අදට මම යනවා. පස්සේ උත්තර දුන්නොත් හෙට කතා කරමු. මොකද මුගේ අම්මව ගෙදර යවල බලු කූඩුව වහල දාන්නත් ඕන.:rofl:
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    අංගුලිමාල;13594538 said:
    dead island පොන්නය නෑ වගෙයි. එහෙනම් අදට මම යනවා. පස්සේ උත්තර දුන්නොත් හෙට කතා කරමු. මොකද මුගේ අම්මව ගෙදර යවල බලු කූඩුව වහල දාන්නත් ඕන.:rofl:
    :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෙලුවෙන් කඩේයාම.......

    අංගුලිමාල මල්ලි හොඳටම වලිගේ පාගගෙන වගේ......

    මාගේ පලමු කාරණය.... උඹේ ඔය මහලොකු දාර්ශණික සංසන්දනය බෞද්ධයින් හා ඉස්ලාම් භක්තිකයින් අතර පමණක් සසඳා බැලීමට හේතුව කුමක්ද??
    කියන්න කණගාටුයි, උඹ කරල තියෙන්නේ හෙලුවෙන් කඩේයාමක්....... මේ සන්සන්දනය එහෙම්පිටින්ම කතෝලික හා මුස්ලිම් බැතිමතුන් අතර සැසඳීමක් පමණක් නොවේ, එම ආගමික දර්ශණ දෙකේ අන්තර්ගතය සැසඳීමයි.

    බෞද්ධයින් අතර පිළිපැදීම් වල විවිද විශමතාවන් තිබුනත් පිරිසිඳු ථේරවාදී බෞද්ධ දර්ශණයට අදාලව උඹ ඔය සඳහන්කල කිසිදෙයක් බෞද්ධ දර්ශණය සමග සමපාත තියා ලඟින්වත් තැබිය නොහැක............
    මොකද බෞද්ධ දර්ශණය හැරුණුකොට දැනට පවතින ප්‍රධාන ආගම් සියල්ල දේව සංකල්පයන් පාදක කොට ගොඩනැගී ඇති නිසා.

    ඉදිරිපත් කර ඇති සියලු කරුණු නිශ්පඵල, සාවද්‍ය ඒවගේම සිතට එකඟවම නිරපරාදයේ මිනිසුන් මුලාකිරීමට යොදාගත් කරුණු බවට පෙනීයන නිසා කරුණින් කරුණ තාර්කිකව බිඳහෙලීමකට නොයමි.

    බෞද්ධ දර්ශණය, එය පිලිපදින්නන්ට කිසිදු නියමයන් කර නොමැත. දහම් කරුණු සියල්ලක්ම අවභෝදයෙන් පසුව පිළිපැදීම මගින් එලව මෙලොව සාර්ථකකරගැනීම පමණක් කරගතහැක..... එය එසේ කිරීම, නොකිරීම, වෙනස් කර කිරීම හෝ තවත් ආගමක් සමග කිරීම දර්ශණය පිලිපදින්නා සතුයි. නමුත් එයින් දර්ශණයට කිසිදු හානියක් සිදුනොවේ. (ඒ වගේම ඕනම තක්කඩියෙකුට ඝාතකයෙකුට ආදී වූ මොනයම් කෙනෙකුට වුවද තම ක්‍රියාවන් කරගෙන යන අතරතුර පවා බෞද්ධ දර්ශණය හැකි අයුරින් පිළිපැදීමට පවා නිදහස ඇත. නමුත් එයින් දර්ශණයට වන අවැඩක් නොමැත. )

    කොටු අඳිනලද පුස්කොලයක් ලෙස උපහාසයෙන් කීමෙන් ඔබතුමා අපහාසකරඇත්තේ ලොව මෙතුවක් කලකට නොවෙනස් වූ තාර්කික අංක ගණිතයටයි. ජෝතීශ්‍ය යනු වසර 10000කටත් වඩා පැරණි ගණිතමය ශාස්ත්‍රයකි. ඒවගේම විද්‍යාව මායාවක් වුනත් ගණිතය සදාකාලික නියතයක් බව හෝඩියේ උනුත් දනිති.
    සරල උදාහරණ දෙකක් දෙන්නම්. ජෝතීශ්‍ය වැරදි නම් සිදුහත් කුමරු බුදුවන බවට අනාවැකි කීම හෝ..... ජේසුස් වහන්සේගේ උප්පත්තිය දා දිදුලන තරුවක් දෙස බලා අනාගත ශාස්තෲවරයෙකුගේ බිහිවීමක් ගැන අනාවැකි කීම නිවැරදි වීම ගැන අදහස කුමක්ද???

    ත්‍රෙඩ් එක අතරතුර බුරුමයේ බෞද්ධයින් මුස්ලිමානුවන් ඝාතනය කිරීමක් හෙලාදැකතිබුනා...... උඹ නොදන්නව වුනාට ලාංකීය ඉතිහාසයේ පැවිද්දන් යුද්දයට ගොස් තිබුනා...... පැහැදිලි සාක්ශියක් ලෙස දුටුගැමුණු රජ සමයේ දුටුගැමුණු එළාර යුද්දයේ දසමහා යෝදයින් ගෙන් එක් අයෙක් වන ථේරපුත්ථාභය හිමියන් පෙන්විය හැකියි. එතුමන් සටන් අවසානයේ නැවත මහනදම් පුරා අරහත් ඵලයට පැමිණ සසරින් නික්මුන අයෙක්.

    උඹල කොච්චර බයිල ගැහුවත් දුටුගැමුණු, වළගම්බා වැනි ශ්‍රේෂ්ඨ බෞද්ධ රජුන් දිවි හිමියෙන් දෙමලුන් සමග සටන් කල නිසා තමයි උඹල වගේ උන් තමන් උපන් ජාතියට දේශයට ආගමට නිගරු කරකර අදටත් යහතින් ඉන්නේ.

    ඇත්තටම උඹල වගේ උන් තම්බින් අතින් සුන්නත් වන කාලය ඉතා ආසන්නයි...... එතකංවත් සමාජය දූශණය නොකර දන්න කර්මාන්තයක් කරන් සිටීම මැනවි.......

    ලින්ඩා
     
    මුලින්ම මට ඔබේ වලිගය පෑගීම ගැන සමාව ඉල්ලමි. මම උඹේ වලිගෙ දැක්කේ නෑ ඒකයි.:rofl::rofl::rofl:

    මෙහෙම සංසන්දනය කරන්න හේතුව තමයි ජනප්‍රිය බෞද්ධයින් නිසා අද ඉස්ලාම් වලට වාසියි. එක ගැන තමයි මම කියන්නේ. නැතුව ඉතින් උඹ කියන්නේ මම සයෝනිස්ම් සහ හින්දු සංසන්දනය කරන්න කියලද?:rofl::rofl: කතා කරලා අපිට වැඩක් වෙන එක ගැනයි කතාකරන්න ඕන.
    දෙවෙනි එක මම කතෝලික සහ මුස්ලිම් ආගම් සංසන්දනය කරලා නෑ. හොඳට කියවල බලන්න.

    මම කියල තියන දේවල් සැබෑ බුදුදහම ළඟින්වත් තියන්න බෑ. ඒකම තමයි මමත් කියන්නේ. මොලේ තියන එකෙක් කියෙව්වා නම් පෙනෙයි. ඒ හින්දම තමයි අද ඉන්න උඹ වගේ ජනප්‍රිය වර්ගයේ කුරෝලු බෞද්ධයන්ට මල පැනලා තියෙන්නේ.

    අද සමාජය ගැන මම කියල තියන එකක්වත් උඹට තාර්කිකව බිඳ හෙලන්නට බෑ. මොකද බලි රුප වන්දනාව, තඹ තහඩු වලින් රෝග සුව කිරීම, කොටු කොළ වලින් අනාගතය කීම, ගස් ගල් වන්දනාව, වෙලක් හිඳෙන තරමට එහි වතුර මතුරා බීම, මේ වගේ දේවල් අපිට පේන නිසා උඹට නෑ කියන්න ගිහින් චාටර් වෙන්න වෙන නිසා. ඒ නිසා උඹ ඉතාම බුද්ධිමත්ව එහෙම කරන්න යාමෙන් වැලකීම අගය කරනවා.

    උඹල වගේ බෞද්ධයන් කුරෝලු වෙලා කියන්න හොඳම උදාහරණය තමයි උඹ කතෝලික ආගමෙන් උදාහරණ ගැනීම. කතෝලික ආගම කියන්නේ තවත් එක්තරා දේව වාදී ආගමක් විතරයි. බුද්ධාගම ගැන වත් ලෝක සත්‍යය ගැනවත් ගල් යුගයේ කතන්දර කාරයන් කියපු කතා වලින් මොකුත් ගන්න බෑ. උඹ තව ටිකකින් පෙන්නයි සියුස් දෙවියන්ගේ උදාහරණත්. හොඳට තේරුම් ගනින්. බයිබලය කියන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ විවිධ පුද්ගලයන් තමන්ගේ භක්තිය නිසා තමන් කැමති පරිදි කතන්දර එකතු කරමින් ආ පොතක්. අඩු තරමේ අලුත් තෙස්තමේන්තුව සහ පරණ තෙස්තමේන්තුව ගැනවත් අහල නැද්ද?
    පරණ තෙස්තමේන්තුවේ කතන්දර ගැන මිනිස්සු ප්‍රශ්න කරන්න පටන් ගත්තහම අලුත් එකක් ලිව්වා ඒවා අයින් කරලා. ඊට පස්සේ කිව්වා ඒක දෙවියෝ කිව්වා කියල. උඹ දැන් ඔය වගේ ඒවයි තියන කතන්දර හින්දද කොටු කොලේ ගැන විශ්වාස කරන්නේ?

    උඹට සැබෑ බුදු දහමයි යුද්දෙයි අතරේ වෙනස තේරෙන්නේ නැති එක ගැන කණගාටුයි. ඒත් මතක තියාගනින් මරනවා කියන එක මොන හේතුව හින්ද කරත් බුදු දහමට අනුව වැරදියි. කවුරු හරි අපි වෙනුවෙන් යුද්ධ කරලා තියනවනම් අපි ඒක ජාතියක් වශයෙන් අගය කල යුතුමයි. හැබැයි ඒක බුද්ධ දර්ශනය කියල බුදු දහමට නින්දා කරන එකත් වැරදියි.

    මෙහෙම ගිහින් උඹේ දරුවන් ව කොන කපල පල්ලියේ තියන දවස වැඩි දුරක් නෑ. එතකම් ඔහොම ජාතියාලේ දාගෙන ලාබ ජනප්‍රියත්වය පස්සේ දුවපන්. ගැන්සිය ඉන්නවා අප්පුඩි ගහයි. හැබැයි එක පාරටම උඹට පෙනෙයි ගැන්සිය තනි වෙලා කියල. එතකොට කරන්න දෙයක් නැතිවෙයි.:lol:

    මට නම් කරන්න කර්මාන්ත තියනවා. උඹ නම් දන්න කිසිම කර්මාන්තයක් නැති හැඩයි.:rofl::rofl::rofl: ඔහොම හිටපන් තව ටික කාලෙකින් හරක් කපන්න පුළුවන් පල්ලියෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දුනු වලිගා වඳුරු රජා!!!!

    අංගුලිමාල;13596796 said:

    මොළේ කචල්!!!! පොතක් බලං විභාගේ පාස්වෙන්න ආගම ඉගෙනගත්තහම ඔහොම වෙනව.........
    අඩුගානේ උඹට සිංහලවත් හොඳට බෑ.......ලියල තියෙන දේ කියවල අර්ථය වටහාගැනීමට තරම්වත් වැටහීමක් නෑ....... මම යලිත් කියන්නේ..... උඹ මේ සංසන්දනය කරල තියෙන්නේ කතෝලික ආගම හා මුස්ලිම් දහම බවයි. ඕකට බුද්ධාගම ඈඳාගැනීම ධර්මය පිළිඹඳ බුද්ධි මට්ටමේ ප්‍රශ්ණයක් හෝ වෙනත් අන්ඩපාල ප්‍රයත්නයක් වියහැකියි. මොකද උඹ ඔය මුලින් කියල තියෙන කිසිදෙයක් බුද්ධ දර්මයේ සඳහන් නෑ........ අනික්දෙය. ඕනම ජාතියක ඕනම ආගමක අයෙකුට බෞද්ධයෙකු බවට පරිවර්තනය නොවී බෞද්ධ දර්ශණයට අනුව හැඩගැසීමෙන් පමණක් වුවද තමුන්ගේ දෙලොවම සාර්ථක කරගත හැක. එහි විලෝමයෙන්ද ලැබෙන්නේ එකම පිළිතුරය.

    උඹ කියල තියෙන කොටු කොලය කිසිදු ආගමකට අයත් දෙයක් නොවෙයි. එය වෙනම ශාස්ත්‍රයක්. එය දර්මයකට ඈඳාගැනීම විහිලුවක්. එසේම කිතුනුවන් මොනම හේතුවකටවත් කේන්දරය හෝ ජෝතීශ්‍ය විශ්වාස නොකරන්නන්. එහෙම තියෙද්දීත් කොටු කොලයයි කතෝලික ආගමයි ඈඳාගැනීම ගැටලුවක්. ( *මා මුලින් කී කිතු උපතේදී කල අනාවැකිය කිතු දහමට අදාල නැත. මොකද කිතු උපතේදී කතෝලික දහමක් තිබුනේ නැත.) ඒවගේම ඔබතුමා කිතු දහමේ උදාහරණයට අකමැති බවක් පෙන්වුවත් සිදුහත් උපතේ ජෝතීශ්‍ය නිමිත්ත පිළිඹඳව කරඇරීම හාස්‍යට කරුණක්.

    මා ජෝතීශ්‍ය විශ්වාසකරන්නේ එය ගණිතය මූලබීජ කර ඇතිවූවක් නිසා මිස කල්පිත මතින් බිහිවූවක් නොවන නිසා බව පැහැදිලිව කිවයුතුය. නමුත් මා එය පිලිපදින්නෙක් නොවෙමි.

    කවුද බං මැරීම බුද්ධ දර්ශණයට සම්භන්ද කළේ??? මිනිහෙක් තම ස්වාදීනව ආගමක් ඇදහීමට ප්‍රතමයෙන් නිදහස්ව නිවහල්ව ජීවත් වියයුතුයි. ඊට අමතරව තමන් ලද ධර්මය ඉදිරි පරම්පරාවට පැවරීමේ යුතුකමක්ද ඇත. ඉතින් ඔය අතරට මොනයම් හෝ අනවශ්‍ය පීඩනයක් ඇතිවුනහොත් ආගම පැත්තකින් තබා පිළිතුරු ලබාදිය යුතුය. උඹේ තර්කයට අනුව හමුදා සෙබලුන් එල් ටී ටී ය සමූල ඝාතණය කොට රට නිවහල් කිරීම බුද්ධාගමට අනුව දරුණු අපරාදයකි. මෙතුවක් කාලයක් රට ජාතිය ආගම වෙනුවෙන් යුද වැදුනු සියල්ලන් අපාගතවියයුතුය. කොටින්ම කිව්වොත් උඹේ අදහසට අනුව දුටුගැමුණු රජතුමා පවා බුද්ධාගමට අනුව අපාගතවී සිටිය යුතුය. ඒත් ඔවුන් අදටත් අප භක්තිමත්ව සමරන බෞද්ධ විරුවන්ය.
    මමනම් කියන්නේ උන් රට ජාතිය ආගම වෙනුවෙන් උන්ගේ යුතුකම කළා..... උඹල උඹලගේ යුතුකම් කරපල්ලා......

    මගේ ලමයින්ගේ කොණ කැපීමට තව පරම්පරා ගනනාවක් ගතවනු ඇත. ලාංකික බෞද්ධයන් කියාගත් උඹල වගේ උන් තමන් විසින්ම තමන්ගේම වළ කපාගනිමින් ඉන්න නිසාත් ලාංකික බහුතරයක් බෞද්ධයන් විසින් තෝරාපත්කරනලද මහජන නියෝජිතයින් හම්බයන්ට රෙදි නැතිව කඩේ යන නිසා හා රට ජාතිය ආගම සුරක්ශිත නොකිරීම හේතුවෙන් මේවනවිටත් අප දිවයින හැරගොස් පමණක් නොව විදේශ පුරවැසි භාවයද ලබාගෙන ඇත. නමුත් රට මේ යන විදියට උඹලට කොණ පමනක් නොව කුට්ටමද පරිස්සම් කරගැනීමට අද හෙටම බැරිවනු ඇත.

    ප.ස.
    මුස්ලිමුන් විසින් ආගමික කෝලහලයක් ඇතිකලහොත් මා ඇතුලු පිරිසක් රට ජාතිය ආගම වෙනුවෙන් පමණක්ම, මෙහේ තියෙන සියලු දේ අත්හැර ස්වේච්චාවෙන් හම්බයන් කැති ගෑමේ ජාතික මෙහෙවරට ඉදිරිපත්වනු ඇත. එතකොට උඹ අපිටත් බැනපන්.
    දෙකටම නැති අහවල් එකා !!

    ස්තූතියි.....
     
    • Like
    Reactions: gayankuwait

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    අංගුලිමාල;13584578 said:
    සිංහල බෞද්ධයා සහ මුස්ලිම් ජාතිකයා අතර වැඩි වෙනසක් නැත. එහෙත් මම කතා කරන්නේ අද ලංකාවේ වැඩි වශයෙන් සිටින ජනප්‍රිය වර්ගයේ බෞද්ධයා ගැන පමණි. පිරිසුදු බුදුදහම අදහන බෞද්ධයන් ගැන නොවේ. මේ සමාන කම් ඔබ දකිනවාට සැකයක් නැත:

    බෞද්ධයා දෙවියන් අදහයි. මුස්ලිමා ද දෙවියන් අදහයි.

    දෙවියන් යනු මහා බලසම්පන්න කෙනෙක් බව බෞද්ධයා සිතයි. මුස්ලිමා ද එසේමය.

    බෞද්ධයා පිහිට පතා දෙවියන්ට යාඥා කරයි. මුස්ලිමා ද යාඥා කරයි.

    බෞද්ධයා අද්භූත බලවේග ගැන විශ්වාස කරයි. මුස්ලිමා ද එසේම ය.

    බෞද්ධයා මස් මාළු අනුභව කරන අතර එය සාධාරණීකරණය සඳහා හේතු සිය ගණනක් ඉදිරිපත් කරයි. මුස්ලිමා ද හේතු පෙන්වයි.

    බෞද්ධයා ට තමන් ආගම හරියට අදහන්නේ නැති බව පෙන්වූ විට මල පනී. මුස්ලිමාට ද එසේමය.

    තමන්ගේ විශ්වාස ලෝක ධර්මතාවයන්ට පටහැනි බවත් බුදු දහමට විරුද්ධ බවත් පෙන්වූ විට බෞද්ධයා එය කී තැනැත්තාට පරිභව කරයි. මුස්ලිමා ද ඔහුගේ ආගම බුදු දහමට එකඟ නොවෙන බව කී විට එය කී තැනැත්තාට පරිභව කරයි.

    බෞද්ධයා ගැන්සි ගැසී අනුන්ට කුණුහරුප කියා තමන් හරි බව පෙන්නන්නට හදයි. මුස්ලිමාද ගැන්සි ගැසී මිනී මරමින් තමන්ගේ විශ්වාසය හරි බව පෙන්වන්නට උත්සාහ ගනී.

    බෞද්ධයා නොමඟ යැවීමටත් එමඟින් ලාබ ලැබීමටත් බෞද්ධ විද්වතුන් යයි කියා ගන්න කොටසක් සිටී. මුස්ලිමුන්ටද ශකීර් නායික් වැනි එබඳු පුද්ගලයන් ඇත.

    බෞද්ධයා සිතන්නේ ලෝකයේ බොහෝ දේවල් ස්වභාවයෙන් හෝ පරිනාමයෙන්
    හෝ නොව දේව අනුහසින් සිදුවූ බවයි. මුස්ලිමා ද එසේමය.

    තම ඉරණම වෙනස් කිරීමට සමත් දෙවි ගොල්ලන් ඇතැයි
    සිතන බෞද්ධයා එම දේව බලි රුප වලට යාඥා කර තම ඉරණම වෙනස් කර ගැනීමට උත්සාහ දරයි. මුස්ලිමා ද සිතන්නේ අල්ලාහ් දෙවියන්ට ඕනෑම දෙයක් කළහැකි බවයි. එබැවින් යාඥා කරති.

    කොටු අඳින ලද පුස්කොලයක් දෙස බලා, අහස දෙස බලා, තරු දෙස බලා, අතේ රේඛා දෙස බලා තමන්ගේ ඉරණම ගැන දැනගැනීමට හැකැයි බෞද්ධයා සිතයි. මුස්ලිමාද සිතන්නේ තම ඉරණම දන්නා කෙනෙක් සිටින බවයි.

    බෞද්ධයා සහ මුස්ලිමා යන දෙදෙනාම මිත්‍යාව අදහමින් එකිනෙකාට මිත්යාදෘෂ්ටිකයා යයි චෝදනා කර ගනිති.

    ඉහත කරුණු නිසා ජනප්‍රිය වර්ගයේ බෞද්ධයා සහ මුස්ලිමා අතර වෙනසක් නැති බව ඔබට තේරුම් යනු ඇත. බුදුරජාණන් වහන්සේ වදාළ බුදු දහම අදහන බෞද්ධයන් කීප දෙනෙක් ද ලංකාවේ ඉතිරිව ඇති බව ට සමහර විට ආරංචි වී ඇත. එහෙත් ඔවුන් කීප දෙනා නොබෝ කලකින් නැති වී යනු ඇත. ජනප්‍රිය වර්ගයට නොඑන පුද්ගලයා සමාජයෙන් වඳ වී යන බව ඉතිහාසය පෙන්වා ඇති බැවිනි.

    අන්තිමට කොහෙන් කොහොම හරි ලංකාවේ මුස්ලිමුන් හා බෞද්ධයන් නරකයිලු...
    පවු කුරුස කරුවන් එයාලා හැමදාමත් හරිම අහින්සකයිලු... එයාලා කොහෙන් කවුරු මොනව කරගත්තත් හොඳ ළමයි...

    කුරුසකරුවන්ගේ මෙවැනි ත්‍රෙඩ් හොඳයි කොන්ඩ බැඳපු චීනුන්ට හෝ බැදපු කොන්ඩ කැවුම් කන මෝඩයන්ට. එච්චරයි මට කියන්න තියෙන්නේ. හහ්
    :rofl:
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    නමුත් බෞද්ධයා ආගම වෙනුවෙන් මිනි නොමරති නමුත් මුසල්මානුවා ආගම වෙනුවෙන් මිනි මරති
    http://quran.com/8/12

    යාලු මුස්ලිම් උන්ට අගමේම කියල තියනවා මරන්ඩ පුළුවන් කියල , එක ආගමකට කොච්චර හොදද කියල තර්ක කරන්ඩ යන්නේ නැහැ ,එහෙම නැති උන් ආරක්ෂා වෙනද ඕනි දෙයක් තියනවා , එත් ක්‍රමවත්ව හරි ප්‍රයෝගික ඇත්ත විසදුමකින් හරියට නව නීති සම්පාදනය සහ නිතිය ක්‍රියාත්මක වීම කාර්යක්ෂම කරගැනීම වගේ වැඩ වලින් ,ගහල එලවල මරල දල තමයි ප්‍රසන විසදන්ද පුළුවන් කියල හිතන මිනිස්සුත් ඉන්නවා යාලු , හරි ගැහුවා මරාගත්ත කියමුකෝ රට බුද්ධාගමේ කියල උන් රට ඇරලා යයිද ? අපේ රට කියල තව අවරුදු 30 යුද්දයක් කරා කියමුකෝ එහෙම කරත් පුර විද්‍යාත්මක වටිනා කමක් ඇති තැන් විනාස වෙන එක නැති වේවිද ,අන්‍ය ආගම වලින් කරදර නැති වේවිද ? එකට නීතියක් නැත්තම් , නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් බුද්ද සාසන අමාත්යංශය වැඩ කරන්නේ නැත්තම් ????, හිතල බලපන් ප්‍රසන විසදෙවිද ? ????නැත්තම් අලුතෙන් එන හැම පරම්පරාවකටම වෛර කරා ගන්ඩ හේතු ඉතුරු වේවිද ?

    ඇත්තම කතාවනම් හොද මිනිසෙක් බිහි වෙන්ඩ අගම මොකක් උනත් කමක් නැ අනුන්ට කරදරයක් නැති අන්තවාදයට අහු නොවෙන එකා හොද මිනිහෙක් , මිනිස්සු හොද වෙන්ඩ උත්සහ දරන විදිහේ ඇති වෙනස්කම් වලට ,උන්ට වැඩිය අපි හොදයි කියල ,නරක මිනිස්සු වෙන එකයි අන්තවාදය , බුදුදහම සහ අවිහිසවාදය ප්‍රයෝගික නැහැ කියල මිනිස්සු හිතන්ඩ පටන් ගෙන ,දස රජ දර්මය නැති එකද සහෝ වැරැද්දට මුල ? බුදුදහම ප්‍රයෝගික නැත්තේ නැහැ , එත් බුදු දහම ප්‍රයෝගික නැහැ කියල හිතන මිනිස්සු ඉන්නවා මෙන්න උදාහරණ

    http://www.elakiri.com/forum/showthread.php?t=1494300
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    යන පැත්තට හෝයියා කියන උන්ට නෙවෙයි බුදුදහම ගැන ඇත්තටම කැක්කුමක් තියන , මොලයක් වැඩ කරන උන්ට

    අන්‍ය ආගම කරන වැරදි වලිනුත් බුදු දහම බෙර ගන්ඩ ඕනි එත් ගහගෙන මරාගෙන නෙවෙයි ස්ථිරසාර ක්‍රමවත් විසදුමක් ඕනි ,එත් සාපේක්ෂව ලොකුම හානිය තියෙන්නේ දර්මය තුලමයි , මේ ටික අහපන් උබලට ඇත්තටම කැක්කුමක් තියනවනම් බුදු දහම ගැන

    Buddhism is wisdom not your hate or politics

    http://www.youtube.com/watch?v=uiV9UbLXOUQ&feature=plcp

    http://www.youtube.com/watch?v=wVzTjQ6bKn8&feature=plcp

    http://www.youtube.com/watch?v=xsLDremWnJ8&feature=plcp

    http://www.youtube.com/watch?v=fA7Omp6RBLo&feature=plcp

    http://www.youtube.com/watch?v=KUTaLr6ETag&feature=plcp

    http://www.youtube.com/watch?v=XRDR4...feature=relmfu
     
    මොළේ කචල්!!!! පොතක් බලං විභාගේ පාස්වෙන්න ආගම ඉගෙනගත්තහම ඔහොම වෙනව.........
    අඩුගානේ උඹට සිංහලවත් හොඳට බෑ.......ලියල තියෙන දේ කියවල අර්ථය වටහාගැනීමට තරම්වත් වැටහීමක් නෑ....... මම යලිත් කියන්නේ..... උඹ මේ සංසන්දනය කරල තියෙන්නේ කතෝලික ආගම හා මුස්ලිම් දහම බවයි. ඕකට බුද්ධාගම ඈඳාගැනීම ධර්මය පිළිඹඳ බුද්ධි මට්ටමේ ප්‍රශ්ණයක් හෝ වෙනත් අන්ඩපාල ප්‍රයත්නයක් වියහැකියි. මොකද උඹ ඔය මුලින් කියල තියෙන කිසිදෙයක් බුද්ධ දර්මයේ සඳහන් නෑ........ අනික්දෙය. ඕනම ජාතියක ඕනම ආගමක අයෙකුට බෞද්ධයෙකු බවට පරිවර්තනය නොවී බෞද්ධ දර්ශණයට අනුව හැඩගැසීමෙන් පමණක් වුවද තමුන්ගේ දෙලොවම සාර්ථක කරගත හැක. එහි විලෝමයෙන්ද ලැබෙන්නේ එකම පිළිතුරය.

    උඹ කියල තියෙන කොටු කොලය කිසිදු ආගමකට අයත් දෙයක් නොවෙයි. එය වෙනම ශාස්ත්‍රයක්. එය දර්මයකට ඈඳාගැනීම විහිලුවක්. එසේම කිතුනුවන් මොනම හේතුවකටවත් කේන්දරය හෝ ජෝතීශ්‍ය විශ්වාස නොකරන්නන්. එහෙම තියෙද්දීත් කොටු කොලයයි කතෝලික ආගමයි ඈඳාගැනීම ගැටලුවක්. ( *මා මුලින් කී කිතු උපතේදී කල අනාවැකිය කිතු දහමට අදාල නැත. මොකද කිතු උපතේදී කතෝලික දහමක් තිබුනේ නැත.) ඒවගේම ඔබතුමා කිතු දහමේ උදාහරණයට අකමැති බවක් පෙන්වුවත් සිදුහත් උපතේ ජෝතීශ්‍ය නිමිත්ත පිළිඹඳව කරඇරීම හාස්‍යට කරුණක්.

    මා ජෝතීශ්‍ය විශ්වාසකරන්නේ එය ගණිතය මූලබීජ කර ඇතිවූවක් නිසා මිස කල්පිත මතින් බිහිවූවක් නොවන නිසා බව පැහැදිලිව කිවයුතුය. නමුත් මා එය පිලිපදින්නෙක් නොවෙමි.

    කවුද බං මැරීම බුද්ධ දර්ශණයට සම්භන්ද කළේ??? මිනිහෙක් තම ස්වාදීනව ආගමක් ඇදහීමට ප්‍රතමයෙන් නිදහස්ව නිවහල්ව ජීවත් වියයුතුයි. ඊට අමතරව තමන් ලද ධර්මය ඉදිරි පරම්පරාවට පැවරීමේ යුතුකමක්ද ඇත. ඉතින් ඔය අතරට මොනයම් හෝ අනවශ්‍ය පීඩනයක් ඇතිවුනහොත් ආගම පැත්තකින් තබා පිළිතුරු ලබාදිය යුතුය. උඹේ තර්කයට අනුව හමුදා සෙබලුන් එල් ටී ටී ය සමූල ඝාතණය කොට රට නිවහල් කිරීම බුද්ධාගමට අනුව දරුණු අපරාදයකි. මෙතුවක් කාලයක් රට ජාතිය ආගම වෙනුවෙන් යුද වැදුනු සියල්ලන් අපාගතවියයුතුය. කොටින්ම කිව්වොත් උඹේ අදහසට අනුව දුටුගැමුණු රජතුමා පවා බුද්ධාගමට අනුව අපාගතවී සිටිය යුතුය. ඒත් ඔවුන් අදටත් අප භක්තිමත්ව සමරන බෞද්ධ විරුවන්ය.
    මමනම් කියන්නේ උන් රට ජාතිය ආගම වෙනුවෙන් උන්ගේ යුතුකම කළා..... උඹල උඹලගේ යුතුකම් කරපල්ලා......

    මගේ ලමයින්ගේ කොණ කැපීමට තව පරම්පරා ගනනාවක් ගතවනු ඇත. ලාංකික බෞද්ධයන් කියාගත් උඹල වගේ උන් තමන් විසින්ම තමන්ගේම වළ කපාගනිමින් ඉන්න නිසාත් ලාංකික බහුතරයක් බෞද්ධයන් විසින් තෝරාපත්කරනලද මහජන නියෝජිතයින් හම්බයන්ට රෙදි නැතිව කඩේ යන නිසා හා රට ජාතිය ආගම සුරක්ශිත නොකිරීම හේතුවෙන් මේවනවිටත් අප දිවයින හැරගොස් පමණක් නොව විදේශ පුරවැසි භාවයද ලබාගෙන ඇත. නමුත් රට මේ යන විදියට උඹලට කොණ පමනක් නොව කුට්ටමද පරිස්සම් කරගැනීමට අද හෙටම බැරිවනු ඇත.

    ප.ස.
    මුස්ලිමුන් විසින් ආගමික කෝලහලයක් ඇතිකලහොත් මා ඇතුලු පිරිසක් රට ජාතිය ආගම වෙනුවෙන් පමණක්ම, මෙහේ තියෙන සියලු දේ අත්හැර ස්වේච්චාවෙන් හම්බයන් කැති ගෑමේ ජාතික මෙහෙවරට ඉදිරිපත්වනු ඇත. එතකොට උඹ අපිටත් බැනපන්.
    දෙකටම නැති අහවල් එකා !!

    ස්තූතියි.....
    උඹට පැහැදිලි සිංහලෙන් ලියා තියන දෙය කියවල තේරුම් ගන්න බැරිනම් ඉතින් ඒක උඹේ අධ්‍යාපනයේ දුර්වල කමක්. ඕනෑම එකෙකුට පේනවා මෙතන ක්‍රිස්තියානි කතාවක් නැති බව. මෙතන කතාකරන්නේ බෞද්ධ ලේබලය ගහගෙන මිත්‍යාව අදහන කුරොලු බෞද්ධයන් ගැන බව. එහෙම කුරොලු වෙච්ච උඹ වගේ මෝඩයින් දේවාල ගානේ යාම, බලි රුප වලට වැඳීම ආදිය කොහෙන් ගත්තත් ඒ ආගම් මෙතෙන්ට ගාව ගන්න එපා.
    අනික කේන්දර බැලීම බෞද්ධයා විතරක් කරන බවක් මම කියල නැහැ. හැබැයි මුලාවේ වැටුන බෞද්ධයන් ඒක කරන බව කියල තියනවා. ඉතින් ඒක කරන අනිත් මිත්‍යා දෘෂ්ටිකයන් පෙන්නලා අර ගොල්ලොත් කරනවා කියල පෙන්නවනම් උඹ මන්දබුද්ධිකයෙක්. එහෙනම් ඉතින් සත්තුත් මරපන්. පස්සේ කියපන් මේක බුද්ධාගමට සම්බන්ධ නෑ අර ගොල්ලොත් කරන්නේ කියල. අනේ උඹේ බෞද්ධකම. උඹ මෙතන ජනතාවට විහිලු සපයනවා.

    ඊළඟ එක තමයි මන් ඉස්සෙල්ලත් කිව්වා වගේ මිනී මැරීම කවුරු මොන හේතුව හින්ද කරත් වැරදියි. උඹ කියන්නේ මිනී මැරීම හරි කියලද ? කොහෙන්ද බුද්ධාගම ඉගෙන ගත්තේ? මේක අහපන්. මම ඉස්සෙල්ලත් කිව්වා වගේ රට වෙනුවෙන් යුද්ධ කරලා රට බේරාගත්තු එක පහත් කරන්නේ නෑ. ඒකට අපි ගරු කරනවා. හැබැයි එහෙම කියල බුද්ධාගමට අනුව උඹ මිනී මැරීම එතෙන්දි හරි කියනවනම් ආයෙම කොහේ හරි දහම් පාසල් පලයන්. උඹත් අර මහා රජා වගේ යුද්දේ පෙන්නලා ඕනෑම දෙයක් ඒක පිටින් සාධාරණීකරණය කරන්න හදන්න එපා. හිතට එකඟව හිතපන් මිනී මැරීම බුදු දහමේ මොන යම් හේතුවක් මතවත් හරි කියල තියනවද කියල. අනික උඹ වගේ බෞද්ධයෙක් ඔහොම කියන එක හරිද ?:rofl::rofl::rofl:

    උඹ කවද හරි මෙහෙ එන්නේ කැති ගාන්න නෙවෙයි. ලෙවකන්න. :lol::lol::lol: