Buddhists Can Eat Meat - Why not?

ඔයාගේ මතය මොකද්ද

  • මරන්නේ  වෙන කෙනෙක් නිසා අපිට පව් පිරෙන්නේ නෑ 

    Votes: 7 24.1%
  • මරණ කෙනාට පව් ගොඩයි අපිට පව් ටිකයි 

    Votes: 7 24.1%
  • හාල්මැස්සෝ, කරවල වලට පව් නෑ, චිකන්, පෝක් , බීෆ් වලට පිලිවලට පව් වැඩි වෙනවා

    Votes: 1 3.4%
  • කන්න වෙන කිසිම දෙයක් නැත්නම් විතරක් මස් කෑවට පව් නෑ, නැත්නම් පව් පිරෙනවා 

    Votes: 4 13.8%
  • බුදුහාමුදුරුවොත් කාපු එකේ අපි කෑවට පව් පිරෙන්නේ නැහැ 

    Votes: 2 6.9%
  • කන්න ආස නිසා පව් පිරෙන්නේ නෑ කියල හිතන් කනවා - පව් පිරෙනවා කියල දන්නවනම් කන්නේ නෑ

    Votes: 2 6.9%
  • පින් පව් වැඩක් නෑ - ඉන්න ටිකේ හොඳට කාල බීල ඉන්න ඕන 

    Votes: 12 41.4%

  • Total voters
    29

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    හාල්මැස්සෝ, කරවල වලට පව් නෑ, චිකන්, පෝක් , බීෆ් වලට පිලිවලට පව් වැඩි වෙනවා