Buddist Monk Life Insurance

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Life Insurance එකක් දාලා තියෙනවා

    T M සුනිල් ප්‍රේමචන්ද්‍ර කියන කෙනා ගේ නමට, මාසෙකට 15000 යි වාරිකය අවුරුදු 30 කට. දැන් වයස සුනිල් ට වයස 25.

    Insurance එක පටන් ගත්තේ 2019 Jan මාසේ. මාස 3,4 එක දිගට ගෙවා ගෙන යනවා. ඊට පස්සේ සුනිල් ට අවශ්‍ය වෙනවා මහණ වෙන්න ?

    මහණ වුනාට පස්සේ සුනිල් ගේ නමට දාපු Insurance එකට මොකද වෙන්නේ ?

    ගිහි කාලේ දාපු මුදල ගන්න පුළුවන් ද පවුලේ කාට හරි ?

    නැත්තම් ගෙවපු මුදල, බික්ෂු නමට හරවන්න පුළුවන් ද ?

    නැත්තම් මොකද වෙන්නේ ගෙවපු සල්ලි වලට ?

    ගිහි කාලේ අත්සන් කරපු ණය ඇප වලට මොකද වෙන්නේ ?
     
    Last edited:

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    සනෝජ්_තරංග;24329817 said:
    Life Insurance එකක් දාලා තියෙනවා

    T M සුනිල් ප්‍රේමචන්ද්‍ර කියන කෙනා ගේ නමට, මාසෙකට 15000 යි වාරිකය අවුරුදු 30 කට. දැන් වයස සුනිල් ට වයස 25.

    Insurance එක පටන් ගත්තේ 2019 Jan මාසේ. මාස 3,4 එක දිගට ගෙවා ගෙන යනවා. ඊට පස්සේ සුනිල් ට අවශ්‍ය වෙනවා මහණ වෙන්න ?

    මහණ වුනාට පස්සේ සුනිල් ගේ නමට දාපු Insurance එකට මොකද වෙන්නේ ?

    ගිහි කාලේ දාපු මුදල ගන්න පුළුවන් ද පවුලේ කාට හරි ?

    නැත්තම් ගෙවපු මුදල, බික්ෂු නමට හරවන්න පුළුවන් ද ?

    නැත්තම් මොකද වෙන්නේ ගෙවපු සල්ලි වලට ?

    Athatama maha wenava namm owa ganan hitha hitha inne naha.. oya peretha kamata mahana wena seen ekak
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    ona wenawaka insurance eka ayithi karayata gewapu salli ganna puluwan. insurance company ekata call karala balanna
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ණය ගෙවන්න තියන අය මහන කරන්නේ නෑ.
    ඒක විනය නීතියක්
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    සනෝජ්_තරංග;24597522 said:
    ණය තියෙනවා කියල මොකක් හරි විදියටකට ඒ ගොල්ලෝ බලනවද ?
    life insurance kiyanna nayak neweyi.
    oyata ona welawaka gewana eka nawaththala
    gewwagana ganna puluwan.
    poliyaknam labena ekak naha godak durata.