Budget එකෙන් පසු Vitz 1000cc වලට වෙච්ච වැඩේ..
Vitz 1000cc එකට මොකද උනේ. Models එක්ක ගනන් කොහොමද කියල දාපල්ලකො.
Creed අයිය

Ksp130 2017 k 1000 cc 34 kata wage brand new ganna puluwan vevi

oke ena models/grades monawada ban. lankawata ena ewa
දෑන් 40 උඩ නේද 2013 වගේ ඒවත් කියන්නේ. විට්ස් එක එච්චර අඩු වුනාම 1000 CC මාර්ච් එක, කෙලීසා, එලයිට් වගේ ඒවා නිකන්ම බහී නේද?![]()
Eka tamai ban. Ane manda. 2013 ksp nam 37 k wage neda yanne 1000 cc

37 kiyanne tax adu kalama gaana da nethnam budget ekata kalin gaana da?
mama passo ekata kamathi vitz ekata wadiya. 1000 CC vitz eka echchara hari na. Passo ekath adu wenawa lu ne. niyamai. Vitz nikan raththaran wage ganan giya waahanayak ne
Check this out on ikman.lk: Toyota VITZ KSP130 2013 http://ikman.lk/en/ad/toyota-vitz-ksp130-2013-for-sale-kurunegala-1
Oya ban tax tawama adu wela ne. Tax adu weddi mewwa bahinawa
Passo tax 10 kin adu wenawalu. But passo melo shape ekak na ne bn.
passo ekata wada vitz eka hodai ban. 1000cc vitz eka awlak nedda ban pickup nethi cn ekak ehema thiyanwa da?
Passo eka hodai ban. Mata nam 1000 vitz eka allanne na. pick up eka lokuma awulak na. wahane bara na habai.kattiya damma ma thel karanawa sahenna adui. Passo eka hoda pick up, comfortable mata nam vitz ekata wadiya. monawa hari kamak na ganan adu wenawa nam
ඔක්කොම විස්තර ටික දානවා එකම thread එකකින් ඉවසලා ඉන්න. ගොඩක් ම ජපන් වාහන බලන්න එපා ගොඩක් අඩුවට ගන්න පුළුවන් වාහන තියෙනවා .
යුරෝප් වාහන වලට duty හැදුනේ invoice value එකට දැන් එහෙම නැහැ එන්ජින් capacity එකට හැදෙන නිසා යුරෝප් වාහනත් ගාන අඩුයි. ඒවා ගන්න පුළුවන් . හෙට අනිද්දා වෙන කොට වගොන් r එකත් පරණ මිලට එනවා . අඩු උනාට ඒ අඩුවීම මාෆියාව හරහා අපිට ලැබෙන්නේ නැහැ . ඒකනිසා යුරෝප් වාහන බලන්න අඩුවට ගන්න පුළුවන්