Budget එකෙන් වාහන මිල මොනා වෙයිද?

misty9051

Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    Budget එකෙන් වාහන මිල මොනා වෙයිද?

    මහත්වරුනේ, budget ඒක නම් ඉවරයි. ඉස්සරහට වාහන මාකට් එකට මොනා වෙයිද? :nerd::nerd:
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    Dan mokakda me 5million kathawak kiyanne. Matanam ahune na eeka. Danna kenek pahadiliwa kiyannako. Electric car tax 25 percent nam eewa aduwei

    අන්න ඒක තමයි තමයි මමත් බැලුවේ, 25% කියන්නෙ දැනට තියෙනවට වඩා අඩු වෙනවා කියන ඒක නේද? මොකක්ද 5 million කතාව? :confused::confused:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Electric විතරද? Used and Recondition market ඒක මොනවගේ වෙනසක් වෙයිද? :nerd:
    මට හිතෙනවා බන් ලොකු වෙනසක් වෙන එකක් නැහැ කියලා
    මොකද දැනට ලංකාවේ පාරවල්වල තියන වාහන ප්‍රමාණය ඕනිවට වැඩි ..
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    මට හිතෙනවා බන් ලොකු වෙනසක් වෙන එකක් නැහැ කියලා
    මොකද දැනට ලංකාවේ පාරවල්වල තියන වාහන ප්‍රමාණය ඕනිවට වැඩි ..

    එල එල, අන්න ඒ වගේ කියන දෙයක් පැහැදිලිව කිව්වනම් ඉවයිනේ :D මහරජත් පිස්සු කෙලිනවනේ. :baffled:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,903
    21,150
    113
    piatarat wada karana ewunta wahan permit denawalu ne meka gana wistrara tikak dapanko
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Dan mokakda me 5million kathawak kiyanne. Matanam ahune na eeka. Danna kenek pahadiliwa kiyannako. Electric car tax 25 percent nam eewa aduwei
    මෝටර් රථ ආනයනයේදී අය කරන විවිධ බදු වෙනුවට විශේෂ විධි විධාන නිෂ්පාදන බද්දක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2015 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
    ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙම සරල බදු ක්‍රමය තුළින් රුපියල් මිලියන 5000ක අතිරේක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ය.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    කලින් ෆුල් ඉලෙක්ට්‍රික් කාර් වලට තිබ්බේ හයිබ්‍රිඩ් වල ටැක්ස් එක (60%) නේද
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    electric car valin parisara dusanaya adu venava kiyala , 25 percent tax eka adu karanava kiyala kiwwe. Electric car mila aduvevi.
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් ආනයනය වෙනුවෙන් පැනවූ නව බදු සංශෝධන හේතුවෙන් මෝටර් රථවල රේගු බදු සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථ සඳහා රේගු බදු සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවන බව මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයා කියයි.

    මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා අප සමග පැවසුවේ මෙම අයවැය යෝජනාව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවත් මේ නිසා අනිවාර්යෙන්ම මෝටර් රථවල හා වෑන් රථවල මිල අඩුවන බවයි.

    “මෝටර් රථ හා වෑන් රථ ආනයනයේදී තිබූ බදු සියල්ල එකතු කර විශේෂ බද්දක් මෙවර අයවැය මගින් හඳුන්වා දී තිබෙනවා. මේ නිසා, මෙම වාහනවල මිල අනිවාර්යෙන්ම අඩුවෙනවා.“

    යනුවෙන් ආටිගල මහතා කීය.

    මෙම නව බදු සංශෝධනයට අනුව එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා අඩුකර තිබේ.

    මේ අනුව, කුඩා මෝටර් රථවල ආනයන බදු සියයට 29 කින් පමණ පහළ යනු ඇත.

    වෑන් රථ ගත්විට භාණ්ඩ ප්‍රවාහනය කරන වෑන් රථවල සියයට 175 කට තිබූ බද්ද සියයට 100 ක් දක්වාත් ආසන 13-20 ත් අතර තිබෙන වෑන් රථවල ආනයන බදු සියයට 126 ක සිට සියයට 100 ක් දක්වාත් අඩුකර ඇත.

    Source - http://www.adaderana.lk/biz/breaking-news/
    :D:D:D:D:D:D
     

    anaaa

    Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    2015 අය වැයෙන් වාහන සඳහා හඳුන්වාදෙන බවට ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසූ නව බදු ක්‍රමය යටතේ අද සිට වාහන හා මෝටර් රථ බදු මිල ගණන් අඩුවන බව මුදල් අමාත්‍යංශය කියයි.

    නව බදු සංශෝධන අනූව මෝටර් රථවල රේගු බද්ද සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථවල රේගු බද්ද සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවන බව මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස් .ආර්. ආටිගල මහතා අප සමග පැවසීය.

    මෙම බදු සංශෝධන අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකය.

    “මෝටර් රථ හා වෑන් රථ ආනයනයේදී තිබූ බදු සියල්ල එකතු කර විශේෂ බද්දක් මෙවර අයවැය මගින් හඳුන්වා දී තිබෙනවා. මේ නිසා, මෙම වාහනවල මිල අනිවාර්යෙන්ම අඩුවෙනවා.“ යනුවෙන් ආටිගල මහතා පැවසීය.

    නව බදු සංශෝධනයට අනුව එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා අඩුකර ඇත.

    මේ අනුව, කුඩා මෝටර් රථවල ආනයන බදු සියයට 29 කින් පමණ පහළයයි.

    වෑන් රථ ගත්විට භාණ්ඩ ප්‍රවාහනය කරන වෑන් රථවල සියයට 175 ක්ව තිබූ බද්ද සියයට 100ක් දක්වාත් ආසන 13-20 ත් අතර තිබෙන වෑන් රථවල ආනයන බදු සියයට 126 ක සිට සියයට 100 ක් දක්වාත් අඩුකර ඇත.

    වැඩිදුර කියවීම...http://www.adaderana.lk/biz/breaking-news/
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇන්ජින් දාරිතාව 1000 ට අඩු කාර් ගනන් අඩු වෙනව , එ කියන්නෙ මරුටි ඇල්ටො වගෙ එව
    ඉලෙක්ට්‍රික් කාර් අඩු වෙනව
    වැන් ගනන් අඩු වෙනව
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මෝටර් රථ ආනයනයේදී අය කරන විවිධ බදු වෙනුවට විශේෂ විධි විධාන නිෂ්පාදන බද්දක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2015 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
    ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙම සරල බදු ක්‍රමය තුළින් රුපියල් මිලියන 5000ක අතිරේක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ය.

    hamadema kiuwe ehema thamai ban... සරල බදු ක්‍රමය kiyana eke teruma mokakda ban...anthimeta wenne okkoma api gewanda wena ekane
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    hamadema kiuwe ehema thamai ban... සරල බදු ක්‍රමය kiyana eke teruma mokakda ban...anthimeta wenne okkoma api gewanda wena ekane
    mata theruna hatiyata , danata gahana badu tika ayin karala eka baddak danawalu, eka base wenne production cost anuwada koheda kiyala kathawak ahuna
    meken full electric leaf wage ewa, KDH , alto wage <1000 cc ewa adu wenawa
    amathara 5 Billion hoya ganna ithuru ewa wadi karai