hama ekama eka gane kulunu nogaha okkotama eka kulunak bedagena use karanna dirimath karanaජංගම දුරකථන කුළුණු ව්‍යාපෘති අධෛර්යමත් කිරීමට ගාස්තුවක් අය කිරිමට යෝජනාවක්
mokakda bn me seen eka
hama ekama eka gane kulunu nogaha okkotama eka kulunak bedagena use karanna dirimath karanaජංගම දුරකථන කුළුණු ව්‍යාපෘති අධෛර්යමත් කිරීමට ගාස්තුවක් අය කිරිමට යෝජනාවක්
mokakda bn me seen eka
2500 or up ne 2490 wage ewa awlak nati wei.
ජංගම දුරකථන කුළුණු ව්‍යාපෘති අධෛර්යමත් කිරීමට ගාස්තුවක් අය කිරිමට යෝජනාවක්
mokakda bn me seen eka

2499 කියන්නෙ 2500 තමා බන්.. ඔය 50cc කියන බයික් රියල් 49ccNamuth machan kalin tax gahanakota 2499cc eka damme 2500cc category ekatane. Ithin me parath 2499cc vehicle valatath 2500cc tax charge karavi. kiyanna ba munge wada.
නැ බන්. එක කොල් එකකට නෙමෙයි. එක ටවර් එකෙන් විනාඩියට රුපියල් 2ක් ගානේ. එක ටවර් එකෙන් විනාඩියට කොල් කොච්චර යනවද? එතකොට ඔක බොහොම පොඩි ගානක්.ගන්න එක කෝල් එකට රුපියල් 2 ක බද්දක් නේද එක කුළුණකින් දැන් ඉතින් සිග්නල් ටික ටික නැති වෙයි![]()
electric car walata withrai neda tax change kale..hybrid walata mukuth na neda?



Car gena kiwa da ban?
Car gena kiwa da ban?
Minister of Finance Mangala Samaraweera in his Budget speech today (9), stated that all vehicles in Sri Lanka will have to be eco-friendly by 2040 as part of a ‘Green initiative’ adopted by the government to promote eco-friendly vehicle usage within the country.
He further stated that all state owned vehicles will be hybrid vehicles by 2025 as part of the Green initiative.
Relief will be provided to all consumers of electric vehicles as the import tax for electric vehicles will be reduced by Rs.1 million. It was also decided to impose a super luxury tax on all super luxury vehicles.
The Minister stated that the import tax on three-wheelers will be increased by Rs.50,000 and that any youths who already own a three-wheeler will be provided with an opportunity to sell such vehicles to countries like Bangladesh.
It was also stated that the import of vehicles without airbags will be banned as a result of rising safety concerns.
Keeping in line with the ‘Green initiative’, the SLTB will also go green as Rs.500 million will be allocated to introduce eco-friendly buses to the SLTB.
Minister Samaraweera further stated that a carbon tax will be introduced as follows,
Motorcycles - Rs.17 cents per day
Cars - Rs.1.78 per day
Buses - Rs.2.74 per day
ඉලෙක්ට්‍රික් හැර අනික් එවා ඔක්කොම CC ගනන් නැතුව කොහොමත් ගනන් යනවා.. මේ කියන හැටියට මුන් හයිබ්‍රිඩ් එකටත් මුකුත් දෙන එකක් නැ. කෙලින්ම ඉලෙක්ට්‍රික් එවට තමා සප් එක දෙන්නේ.. පෙට්‍රල් වාහන අයින් කරන්නම වගේ යන්නේ.wagon r ekak laksha25 ganna hitiye
![]()
wagon r ekak laksha25 ganna hitiye
![]()
ඉලෙක්ට්‍රික් හැර අනික් එවා ඔක්කොම CC ගනන් නැතුව කොහොමත් ගනන් යනවා.. මේ කියන හැටියට මුන් හයිබ්‍රිඩ් එකටත් මුකුත් දෙන එකක් නැ. කෙලින්ම ඉලෙක්ට්‍රික් එවට තමා සප් එක දෙන්නේ.. පෙට්‍රල් වාහන අයින් කරන්නම වගේ යන්නේ.
ai dan mokada une?mamath wagon R ekak gana ene,,wadi wenawa kiwe nene thama
ai dan mokada une?mamath wagon R ekak gana ene,,wadi wenawa kiwe nene thama
