Budget-2018 Updates

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    එන්ජින් ධාරිතාව අනුව ආනයන බදු සූත්‍රයක් හඳුන්වා දෙනවා. අවම වශයෙන් ලක්ෂ 10 කින් විදුලි වාහන අඩුවනු ඇත. අතිසුඛෝපභෝගී වාහන සඳහා ලක්ෂ 25 කින් බදු වැඩිවනු ඇත,පොඩි වාහන සිහිනය මේ අනුව සැබෑ වනු ඇත.

    සිහිනයක්ද මේ.....
    :rofl::rofl::rofl​
    :
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    aya.jpg
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අය වැයේ නම් වරදක් නැහැ. ඕනෙම ආණ්ඩුවකට කරන්න හොඳ සංවර්ධන අයවැයක්. හැබැයි මුන් මේක කරයිද කියල තමයි සැක. ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Machanla, wagon R වල තියෙන වර්ග මොනවද කියල අනුපිලිවලට දාපන්කො දන්න එකෙක්. පුලුවන්නන් දැනට යන ගනන් එක්කම
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    Machanla, wagon R වල තියෙන වර්ග මොනවද කියල අනුපිලිවලට දාපන්කො දන්න එකෙක්. පුලුවන්නන් දැනට යන ගනන් එක්කම

    වැගනාර් වැගනාර්...
    දැං ට්‍රෙන්ඩ් එකද... ;)