Budget 2024

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    යුද්දයක් නැති රටකට මොකටද බන් මෙච්ච defense budget එකක් ?

    Health , education වලටත් වඩා වැඩියෙන් වියදම් කරනවා අපේ බදු සල්ලි army, navy , air force එකට

    BudgetGraphic-2.jpg

    16971771932en.png
     
    Sen-lu

    Well-known member
  • රාජ්‍ය සේවයේ පඩි වැඩිපුර තියෙන්නෙ ඔතන තමා ඕව අඩුකරල. හොඳ පඩියක් දීල quality skill උන්ව අනිත් තැන්වලට ගත්තනම් වෙනසක් කරන්න පුළුවන්.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,987
    3,748
    113
    රජය ප්‍රජාත්‍රන්තවාදි නොවෙන විදිහට ඉදිරි අවුරුද්දෙ වැඩකරන්න යනවා ඇති චන්ද නොතිය හෝ හොර කරල හෝ.. මැර වැඩ කරන්න ඉන්නව ඇති බලය රැකගන්න, අසාධාරන ටැක්ස් වැඩි කරනව ඇති මිනිස්සු ආයෙ ගේමට එනකොට ගේම දෙන්න ඩිෆෙන්ස් උපරිම බලයෙන් තියාගන්න වියදම් කරනවා
     
    • Like
    Reactions: Dragon Kolla

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    යුද්දයක් නැති රටකට මොකටද බන් මෙච්ච defense budget එකක් ?

    Health , education වලටත් වඩා වැඩියෙන් වියදම් කරනවා අපේ බදු සල්ලි army, navy , air force එකට
    දුක තමයි ඕවලින් ඇත්තටම ආරක්ෂාව සපයන්න යොදන්නේ පොඩ්ඩයි. වැඩිපුරම යන්නේ ලොක්කන්ට උන්ගේ ගෑණුන්ට සැප ගන්න. බොරු බොරු ප්‍රොජෙක්ට් කරලා සල්ලි , බඩු මාටියා ගහන්න.

    ලංකාවෙ සල්ලි කාබාසිනියා කරන අමන හොරු රැලක් තමයි ෆෝර්සස් වල ඉන්නෙ. උඩ ඉඳන් පහළටම හොරකම බෝ කරලා තියෙන්නෙ මරා කළා වගේ.

    මේ ආවට ගියාට නෙමෙයි හොඳට දන්න නිසා කියන්නෙ.

    උන් උන් උන්ගේ පිට කසා ගන්නවා. අපේ සල්ලි වලට තමයි කෙළ වෙන්නෙ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    oka adu kaloth methanna marenne yawi "Jathika arakshawa paludu karanawa kiyala"

    Thama lanakwe army eka thama loke hondama army eka kiyala hithagena inne, gam wala minissu
     
    • Like
    Reactions: Dragon Kolla

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,830
    113
    සේදවත්ත
    අපි දුපතක් ඒ නිසා ආරක්ශාව අවශ්ශයි .... අවශ්ශයි . නැතුව ජනතා නැගිටීම පාලනය කරන්න ඒම නෙමෙයි
     
    • Haha
    Reactions: saja

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,023
    26,461
    113
    Kandy
    කදුලු ගෑස් ගේන්න බැටන් පොලු ගේන්න ශීල්ඩ් ගේන්න වෝට කැනොන් ගේන්න ඒවට තමා අරගලයක් එයි කියලා බයේ අපේ සල්ලි ඔක්කොම රනිලා ඩිෆෙන්ස් වලට වෙන් කරගෙන.අපේ බදු සල්ලි වලින් කදුලු ගෑස් ගෙනත් අපිටම ගහනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    අපේ රනිල් මහත්තයා නන්දසේන වගේ අඬුව තියන් අත පුච්චගන්න මෝඩයෙක් නෙවෙයි. අරගල කරන්න ආවොත් බොලට නෙලන්න වෙන් කරල තියෙන බජට් එක තමයි ඒ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    දුක තමයි ඕවලින් ඇත්තටම ආරක්ෂාව සපයන්න යොදන්නේ පොඩ්ඩයි. වැඩිපුරම යන්නේ ලොක්කන්ට උන්ගේ ගෑණුන්ට සැප ගන්න. බොරු බොරු ප්‍රොජෙක්ට් කරලා සල්ලි , බඩු මාටියා ගහන්න.

    ලංකාවෙ සල්ලි කාබාසිනියා කරන අමන හොරු රැලක් තමයි ෆෝර්සස් වල ඉන්නෙ. උඩ ඉඳන් පහළටම හොරකම බෝ කරලා තියෙන්නෙ මරා කළා වගේ.

    මේ ආවට ගියාට නෙමෙයි හොඳට දන්න නිසා කියන්නෙ.

    උන් උන් උන්ගේ පිට කසා ගන්නවා. අපේ සල්ලි වලට තමයි කෙළ වෙන්නෙ.

    💯 මේක තමයි ඇත්ත කතාව.

    සොල්දාදුවන්ට කන්න තියෙන්නේ බතුයි මිරිස් හොද්ද යි.
    යුද්දෙ කරපු අබාධිතයොන්ට පඩිත් නෑ.
    හමුදාපතියේ මිදුල හදන්න වියදම මිලියන 800යි.
    කන්නේ උඩ ඉන්න උන්.
    යට කුක්කෝ කරන්නේ බේබිලා ශොපින් එක්ක යන එකයි බල්ලෝ නාවන එකයි.

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ග්‍රවුන්ඩ් ෆොස් වල හිටපු ආබාද අයට මුකුත් නැ, යුද්දෙයක් දැකපු නැති අය යන්නෙ බෙල්ටා කාර් වල,

    රනිල්ට පින් ජානාදිපතිකම හම්බෙලා හාමුදාවෙ අයට සැලියුට් එක දාන එක මුලින්ම කරෙ,

    ඉතින් සලකන්න ඔන,
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රජය ප්‍රජාත්‍රන්තවාදි නොවෙන විදිහට ඉදිරි අවුරුද්දෙ වැඩකරන්න යනවා ඇති චන්ද නොතිය හෝ හොර කරල හෝ.. මැර වැඩ කරන්න ඉන්නව ඇති බලය රැකගන්න, අසාධාරන ටැක්ස් වැඩි කරනව ඇති මිනිස්සු ආයෙ ගේමට එනකොට ගේම දෙන්න ඩිෆෙන්ස් උපරිම බලයෙන් තියාගන්න වියදම් කරනවා
    eth ba ochchara set ekk mokatda bn
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,592
    113
    යුද්දයක් නැති රටකට මොකටද බන් මෙච්ච defense budget එකක් ?

    Health , education වලටත් වඩා වැඩියෙන් වියදම් කරනවා අපේ බදු සල්ලි army, navy , air force එකට

    BudgetGraphic-2.jpg

    16971771932en.png
    Maha unwa protect karaganne forces dagenane Lol