වෙන්නෙ මේකයි.
මිනිස්සු ගන්නෙ නැති වාහන කොටසක් තෝරගෙන ටැක්ස් එක අඩු කරනවා.
මිනිස්සු නිතර ගන්න වාහන ටිකක් තෝරගෙන වක්‍රාකාරව වැඩි ටැක්ස් එකක් ගෙවන්න වෙන විදියට නීති හදනවා.
සාරාංශය: වාහන වල මිල මේ තියෙන තත්ත්වෙම තියෙනව හෝ සුළු වශයෙන් හෝ වැඩි වෙනව.
wagon R eka wedi wei ne hitu kiyala
