Budget Gaming මැශිමක් හදාගන්න අදහසක් දෙන්න...

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    AMD වල මොකක් හරි APU එකක් තියනවා නේද entry to mid range gaming performance තියන. ඒකෙ 2025 අප්ඩේට් එකක් එනවා කියලා ගොඩක් තැන් වල දාලතිබුනා (2025 Q4 වලදි)
    මටත් Steam pc එකක් හදන්න ආසාවක් ඇවිත් තියෙන්නෙ, පරන ගේම් සෙට් එකක් තියනවා ආයෙ පාරක් ගහන්න ආසාවක් ආවා. මම බැලුවෙ තව ටික දවසක් ඉඳලම බලනවා කියලා.
     
    • Like
    Reactions: JananRush

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    AMD වල මොකක් හරි APU එකක් තියනවා නේද entry to mid range gaming performance තියන. ඒකෙ 2025 අප්ඩේට් එකක් එනවා කියලා ගොඩක් තැන් වල දාලතිබුනා (2025 Q4 වලදි)
    මටත් Steam pc එකක් හදන්න ආසාවක් ඇවිත් තියෙන්නෙ, පරන ගේම් සෙට් එකක් තියනවා ආයෙ පාරක් ගහන්න ආසාවක් ආවා. මම බැලුවෙ තව ටික දවසක් ඉඳලම බලනවා කියලා.
    ade ow ow mamat me ekama tama karanna baluwe....aluth game try karannat welawak na.. parana e kale asawen gahapu game tika ayeth try karanna ona...
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    math me ekak hadanna baluwe
    ryzen 7500f wage yanna baluwe
    me dawas wala hadana kattiya innaw d