ade ow ow mamat me ekama tama karanna baluwe....aluth game try karannat welawak na.. parana e kale asawen gahapu game tika ayeth try karanna ona...AMD වල මොකක් හරි APU එකක් තියනවා නේද entry to mid range gaming performance තියන. ඒකෙ 2025 අප්ඩේට් එකක් එනවා කියලා ගොඩක් තැන් වල දාලතිබුනා (2025 Q4 වලදි)
මටත් Steam pc එකක් හදන්න ආසාවක් ඇවිත් තියෙන්නෙ, පරන ගේම් සෙට් එකක් තියනවා ආයෙ පාරක් ගහන්න ආසාවක් ආවා. මම බැලුවෙ තව ටික දවසක් ඉඳලම බලනවා කියලා.
Math blnwa poddkmath me ekak hadanna baluwe
ryzen 7500f wage yanna baluwe
me dawas wala hadana kattiya innaw d
3k wage wath yanaw poddak shape venna ithinMath blnwa poddk
Full machin eka build krnna kiyk wtra yanoda?
