"ඉමාලි ගෙස්ට් "
බදුල්ලේ ටවුන් එකේම මුතියන්ගනේ පන්සල ලඟින් රේල්වේ ස්ටේෂන් එක පාරේ යනකොට පාලමක් තියනවා. ඒ පාලම අයිනේම දකුණු අත පැත්තේ තියන ගෙස්ට් හවුස් එක මේක. අවුරුදු ගානකට කලින් මම බදුල්ල area එකේ වැඩකරන week එක නැවතුනේ මෙතන. තාමත් පරණ managmant එකම ගෙස්ට් එක කරගෙන යනවා කියලයි ආරංචි. ඒ කාලේ හැටියට සාමාන්‍ය තත්වේ කාමර තියන බජට් ප්‍රයිස් එකක් තිබ්බ එකම තැන මෙතන විතරයි බදුල්ලේ ටවුමේ. හොයල බලන්න.