budget... me mokakda

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    අප්‍රේල් පළමුවනදා සිට බැංකුවල කරන සෑම 1000ක ගණුදෙනුදීම ණය ආපසු ගෙවීමේ බද්ද රුපියල් විස්ස බැගින් වසර 3ක් දක්වා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    තේරෙන්නෙ නෑ නේද. ඔ්ක තමයි උබලා ඉල්ලපු වෙනස :lol:
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    mewa wei da
    පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට දිගුකාලීන ණය දීමට අලුත් බැංකුවක් ස්ථාපිත කිරිමට මිලියන දස දහසක්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    onna gon kataawak kivva uba dakkada mama wenasak illanawa? uba adu gaane maawa dakalawath tiyenawada? :lol:

    යහපාලනේට ඡන්දෙ දුන්න හැම එකාම කියන්නේ ඔහොම තමයි :P
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    අප්‍රේල් පළමුවනදා සිට බැංකුවල කරන සෑම 1000ක ගණුදෙනුදීම ණය ආපසු ගෙවීමේ බද්ද රුපියල් විස්ස බැගින් වසර 3ක් දක්වා.

    ටහිකෙනවා :rolleyes::rolleyes:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    me mokakda
    ජංගම දුරකථන කුළුණු ව්‍යාපෘති අධෛර්යමත් කිරීමට ගාස්තුවක් අය කිරිමට යෝජනාවක්

    mokakda ban me kiyanne.. :oo:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Carbon tax will be introduced as follows,

    Motorcycles - Rs.17 cents per day
    Cars - Rs.1.78 per day
    Buses - Rs.2.74 per day

    :lol::lol::lol::lol:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    me mokakda
    ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ධක්.

    Bank eka karana trasnactions thiyanawane deposits gannawa lend karanawa ehema.. e hama transaction ekakama Rs.1,000/= cents 20 charge karanawa bank eken apen newe ganne
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    අප්‍රේල් පළමුවනදා සිට බැංකුවල කරන සෑම 1000ක ගණුදෙනුදීම ණය ආපසු ගෙවීමේ බද්ද රුපියල් විස්ස බැගින් වසර 3ක් දක්වා.

    මේක අය කරන්නේ බැංකු වලින්.