Budget Phone Help

Mr_Bee

Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    Microsoft vala battery ehema hondaida ban, slow venne nadda?

    අපිට වගේ පාවිච්චියට ගනිද්දි දවස් 1 1/2 , 2ක් වගේ පුලුවන්.. ගේම් ගහන්නෙ නැතුව නෙට් යූසෙජ් එක එහෙම අඩු උනාම තව පුලුවන් වෙයි ඇදගන්න. අනිත් එක ලෝ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන ඇන්ඩ්‍රොයිඩ් වගේ හිරවෙන්නෙ එහෙම නෑ බන්. ඒ අතින් සෑහෙන්නම හොදයි. මමත් පාවිච්චි කලා ටික කාලයක්. හැබැයි ලොකු කැමරා කොලිටි එහෙමනම් බලාපොරොත්තු වෙන්න එපා ඉතින්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,980
    12,501
    113
    Machnla awurudu 50 vithara kenekta pavaichchi karanna puluvan leda aduma budget smart phones monavada ??? :yes::cool:

    මේක අරන් දීපන් http://www.dialog.lk/micromax-x2050-dual-sim/ කැමරා එකේ ඉදන් ඔකොම දේවල් තියෙනවා. 2100 මම අම්මා ට අරන් දුන්නේ ඔකක්. ලොකු ගනම් වල ඒවා එපා කියනවා Call ගන්න එක විතරයි වැදගත් ඒක නිසා ඕක අරන් දුන්නා.
     
    Last edited:
    • Like
    Reactions: praveensalinda