Wife ට phone එකක් අරන් දෙන්න ඕනි.
Requirement
1) FB, Whatsapp, youtube Lag වෙන්නේ නැතිව වැඩ කරන්න ඕනි. smoothly
. This is the most critical requirement. 

2) Selfy cam එක හොදට තියෙන්න ඕනි. 20Mpixel oni na.. Hodata photos clear nam athi
3) හොදම battery life එකක් තියෙන්න ඕනි. Critical one.
4) Fast Chargin තියෙනවා නම් හොදයි
5) budget : 20,000 - 40,000
6) Google Playstore වැඩ කරන්න ඕනි.
7) Dual Sim
මන් ලොකු budget එකක් phone වලට වියදම් කරන්නේ නෑ කොහොමත්. budget එක 50ට උඩින් ,70ට උඩින් කියල නෑ.
උඩ ඒවා ටික 20,000 phone එකක තියෙනවා නම් no problem.
ගන්න හොද phone models ටිකක් mention කරන් යමු. ගන්න හොද place එකත් එක්කම (කොළබ)
Prices wadie kiyala dannawa...IdeaBeam site eke thiyenne updated priceda? 20k-40k range eke hoda phone pennanawa

Last edited: