Budhudahamw winasayada mee......

paradoxsign

Member
Jun 26, 2009
500
38
0
Kottawa
mewata kata wahagena indiyoth iwara thama

කෙතරම් තමන්ට අවාසිදායක වුවත් රට දැය සමයට හිතකර කාර්යය වහ වහා ඉටු කළ යුතුය.
කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට අශුභවන කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය.

-රාවන රජතුමා :yes::yes::yes:
 
Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    reputation_neg.gif
    Budhudahamw winasayada... 12-07-2011 12:45 PM kalakanniyo buddagamath indiyawen balen lankawata genawe

    මෙන්න සුද්දේකට රිදිලා..... :lol::lol:උඹල මේ වගේ ගොන් වැඩ කරා කියල අපේ නිර්මල බුදු දහම විනාස වෙන්න අපි ඉඩ තියන්නේ නෑ හරකෝ... උඹල ඉතින් දැනුත් ඔය කරන්නේ හැංගිලා ගල ගහන එකනේ.. එක ඉතින් පර සුද්දගේ පුරුද්දනේ බන්..
     
    paradoxsign

    Member
    Jun 26, 2009
    500
    38
    0
    Kottawa
    reputation_neg.gif
    Budhudahamw winasayada... 12-07-2011 12:45 PM kalakanniyo buddagamath indiyawen balen lankawata genawe

    මෙන්න සුද්දේකට රිදිලා..... :lol::lol:උඹල මේ වගේ ගොන් වැඩ කරා කියල අපේ නිර්මල බුදු දහම විනාස වෙන්න අපි ඉඩ තියන්නේ නෑ හරකෝ... උඹල ඉතින් දැනුත් ඔය කරන්නේ හැංගිලා ගල ගහන එකනේ.. එක ඉතින් පර සුද්දගේ පුරුද්දනේ බන්..

    okunta karanna puluwan anunge ithihase horakan karana ekai hangila rep kapan ekai thama, pita kondak nathi napunsakayo
     
    00gayan00

    Well-known member
  • reputation_neg.gif
    Budhudahamw winasayada... 12-07-2011 12:45 PM kalakanniyo buddagamath indiyawen balen lankawata genawe

    මෙන්න සුද්දේකට රිදිලා..... :lol::lol:උඹල මේ වගේ ගොන් වැඩ කරා කියල අපේ නිර්මල බුදු දහම විනාස වෙන්න අපි ඉඩ තියන්නේ නෑ හරකෝ... උඹල ඉතින් දැනුත් ඔය කරන්නේ හැංගිලා ගල ගහන එකනේ.. එක ඉතින් පර සුද්දගේ පුරුද්දනේ බන්..

    eewa gana kathaakarala wadak na ban! onna umbe nathi wechcha rep eka dunna!!! ;):cool:
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    ඔය එක එක යුග වල කිතුනුවේ හිටියේ කොහෙද දන්නේ නෑ...... මේවා කරන උන්ව රටේවත් තියාගන්න නරකයි.. අන්තිමේදී අපේ නිර්මල බුදු දහම මුන් විනාශ කරනවා.... මේවට එරෙහිව සියලු බෞද්දයෝ එකතු වෙන්න ඕනේ... ඔය පක්‍ෂ බේද නැතුව... මේවා කරන උන්ව අපේ රටෙන් එලවන්න ඕනේ.. මේක සිංහල බෞද්ද රට... මේක අපේ රට.. මේක මගේ රට.. අපේ නිර්මල බුදු දහම විනාශ කරන්න මුන්ට ඉඩ දෙන්න බෑ...

    :yes::yes::yes::yes:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    eewa gana kathaakarala wadak na ban! onna umbe nathi wechcha rep eka dunna!!! ;):cool:

    Mun hithanne REP kapuwama api mewata kathaa karana eka nawathwayi kiyala. meke innawa ehema set ekakuth.. REP wala baye mewata kata piyan inna un.. un thamayi niyama Bauddayo
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මමත් රෝමානු කතෝලික මචං.. ඒත් මේ වගේ දෙයක් අපේ ආගමේ නෑ.. මේ ර‍ට බෞද්ධ රටක්.. මම මගේ ආගමට වගේම බුද්ධ ධර්මයටත් ගොඩාක් ගෞරව කරනවා...
    හැම ආගමකම සුළුතරයක් ඉන්නවා පැවිදි පාර්වය මේ වගේ පිස්සු නටන...
    මේ ගැන හොයලා බලලා කටයුතු කරමු.. මම මගේ ආගම වගේම බෞද්ධ ධර්මයත් රකිනවා..
    මොකද මගේ අම්මා කතෝලික, තාත්තා බෞද්ධ.. මම පන්සල් පල්ලි දෙකටම යනවා...
    ඒ ගැන දන්න අය මේ ත්රෙඩ් එකෙත් ඉන්නවා..
    නිකං ආගම් බේද ඇති කරගන්නේ නැතිව මේ ගැන කටයුතු කරමු...

    ප.ලි. : මේකේ බයිබල් පාඨ තියෙන පින්තූර ටික අයින් කරපං මචං ප්ලීස්..
     
    Last edited:
    • Like
    Reactions: Cee7

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    මමත් රෝමානු කතෝලික මචං.. ඒත් මේ වගේ දෙයක් අපේ ආගමේ නෑ.. මේ ර‍ට බෞද්ධ රටක්.. මම මගේ ආගමට වගේම බුද්ධ ධර්මයටත් ගොඩාක් ගෞරව කරනවා...
    හැම ආගමකම සුළුතරයක් ඉන්නවා පැවිදි පාර්වය මේ වගේ පිස්සු නටන...
    මේ ගැන හොයලා බලලා කටයුතු කරමු.. මම මගේ ආගම වගේම බෞද්ධ ධර්මයත් රකිනවා..
    මොකද මගේ අම්මා කතෝලික, තාත්තා බෞද්ධ.. මම පන්සල් පල්ලි දෙකටම යනවා...
    ඒ ගැන දන්න අය මේ ත්රෙඩ් එකෙත් ඉන්නවා..
    නිකං ආගම් බේද ඇති කරගන්නේ නැතිව මේ ගැන කටයුතු කරමු...

    :yes::yes::yes::yes:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොනාද දන්නෑ ඔප්පු කරන්න තියෙන සාක්ෂි??? :growl::no::dull:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මමත් කතෝලික. එත් මේක වැරදි. මේක පිටුපස්සේ කව්රුහරි සන්විදනාත්මක පිරිසක් ඉන්නවා. මේක ගැන හොයලා බලන්න ඕනේ. හැමෝම එකතු වෙන්න ඕනේ මේවා නවත්තන්න මොන ආගමේ උනත්.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මමත් රෝමානු කතෝලික මචං.. ඒත් මේ වගේ දෙයක් අපේ ආගමේ නෑ.. මේ ර‍ට බෞද්ධ රටක්.. මම මගේ ආගමට වගේම බුද්ධ ධර්මයටත් ගොඩාක් ගෞරව කරනවා...
    හැම ආගමකම සුළුතරයක් ඉන්නවා පැවිදි පාර්වය මේ වගේ පිස්සු නටන...
    මේ ගැන හොයලා බලලා කටයුතු කරමු.. මම මගේ ආගම වගේම බෞද්ධ ධර්මයත් රකිනවා..
    මොකද මගේ අම්මා කතෝලික, තාත්තා බෞද්ධ.. මම පන්සල් පල්ලි දෙකටම යනවා...
    ඒ ගැන දන්න අය මේ ත්රෙඩ් එකෙත් ඉන්නවා..
    නිකං ආගම් බේද ඇති කරගන්නේ නැතිව මේ ගැන කටයුතු කරමු...

    ප.ලි. : මේකේ බයිබල් පාඨ තියෙන පින්තූර ටික අයින කරපං මචං ප්ලීස්..

    :yes:
     
    zp88anagarikadharmapala.jpg

    " මතක තියා ගනිල්ලා,
    කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් මේ රටේ
    බෝ කළාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
    උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට
    උගන්නාවි ජාත් ආගම් භාෂා භේදයක් එපාය කියලා.
    දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත් බෝරකාරයත් එකයි කියලා.
    උන් කියාවි මේ රට උන් ඔක්කොටොම අයිතිය කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජකරාවි.
    පන්සල් වටේ පල්ලි,‍ කෝවිල් හදාවි.
    උඹලා උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයල ඉපදෙනකල් බලාන ඉන්නවා. උපදින්න ඉන්න
    දියසෙන්ලා තිඹිරිගෙයිදීම මරාදාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව
    මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරැවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා.
    ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට
    ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි. "

    අනගාරික ධර්මපාලතුමා
    ( 1931 - එතුමාගේ දිනපොතෙන් උපුටා ගන්නා ලදි.)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේක සල්ලි ගරන්න කරන කපටි වැඩක් වගේ. මේක ඉක්මනට රෙපොර්ට් කරමු මේක ගැන හොයලා බලන්න කියලා.

    111gau.jpg
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    zp88anagarikadharmapala.jpg

    " මතක තියා ගනිල්ලා,
    කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් මේ රටේ
    බෝ කළාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
    උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට
    උගන්නාවි ජාත් ආගම් භාෂා භේදයක් එපාය කියලා.
    දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත් බෝරකාරයත් එකයි කියලා.
    උන් කියාවි මේ රට උන් ඔක්කොටොම අයිතිය කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජකරාවි.
    පන්සල් වටේ පල්ලි,‍ කෝවිල් හදාවි.
    උඹලා උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයල ඉපදෙනකල් බලාන ඉන්නවා. උපදින්න ඉන්න
    දියසෙන්ලා තිඹිරිගෙයිදීම මරාදාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව
    මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරැවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා.
    ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට
    ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි. "

    අනගාරික ධර්මපාලතුමා
    ( 1931 - එතුමාගේ දිනපොතෙන් උපුටා ගන්නා ලදි.)

    :yes::yes: මේවා දැන් මතක තියෙන්නේ කීයෙන් කී දෙනාටද මචන්....?? :(:(
     
    00gayan00

    Well-known member
  • මමත් කතෝලික. එත් මේක වැරදි. මේක පිටුපස්සේ කව්රුහරි සන්විදනාත්මක පිරිසක් ඉන්නවා. මේක ගැන හොයලා බලන්න ඕනේ. හැමෝම එකතු වෙන්න ඕනේ මේවා නවත්තන්න මොන ආගමේ උනත්.

    monawada ban karanna puluwan! methenta welaa wilaapa thiyana ekennan wadak wenne na!!! :no: