Budu Ammo marama scene ekak wenne

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    අම්මෝ උදේ පාන්දර දැකපු දේ. පිස්සු හැදෙනව. ඕක තමයි කියන්නෙ තමන්ගෙ ආරක්ෂා තමන් විසින් සලසාගන්න කියල. :(:(:(
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    හුයන්නේ වතුර පාරක්නේ බං එන්නෙ,..
    මොන මගුලෙ ඉඳලද එක පාරටම ආවෙ,..
    හෆොයි දෙයියනේ,...
     

    elaballa

    Member
    Oct 16, 2009
    5,402
    161
    0
    Sandanaya.com
    Lankawe Kahanawita ella kiyala ekak thiyenawa Dehiowita. eketh oya wage eka paratama wathura para wadi wenawa hitha gannath bari wena widiyata.
    ethanath godak aya marenawa. April walath 3 denek ahu wela kiyala mama news walata ahuwa.
     
    Last edited: