BUDU SANTHO-NUGEGODA

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
අඩෝ මචන්,
මට අදහන්නත් බෑ. ඇයි බන් උඹ මේ තරම් ඉගෙන ගත්තු බුද්ධිමත් එකෙක් වෙලත් මහින්දට කඩේ යන්නේ? මහින්ද ගහපු ගැහිලි ගැන උඹට තේරෙන්නේ නැද්ද? අනේ මන්ද බන්. :(

Sent a pm to u machan... :)
 

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
ඔතනින් කොටසක් මෛත්‍රීට ඡන්දෙ දීලා ආතල් එකට ආපු උන්.තව කොටසක් බ්ලොක් එකට අහුවෙච්ච උන්.තවත් කොටසක් හිරවෙලා ඉන්න ගෑනුන්ට ජැක් ගහන්ට ආපු ජැක් කාරයෝ,තව කොටසක් ක්ලාස් ඇරිලා ලව් කරන්ට ආපු උන්.
Singithi athal denna epa pons