ඊයෙ හවස ගෙදර යද්දි bike කාරයෙක් ඇවිල්ල ගැහුව පස්ස buffer එකේ
buffer එක පැලිල තියන්නෙ
මම හිතන්නෙ අලුත් එකක් දාන්න වෙයි
ගන්න තැනක් කියපල්ලකො Toyota Axio Hybrid
US Auto Parts එකේ නෑ කිව්ව
ඊයෙ හවස ගෙදර යද්දි bike කාරයෙක් ඇවිල්ල ගැහුව පස්ස buffer එකේ
buffer එක පැලිල තියන්නෙ
මම හිතන්නෙ අලුත් එකක් දාන්න වෙයි
ගන්න තැනක් කියපල්ලකො Toyota Axio Hybrid
US Auto Parts එකේ නෑ කිව්ව