ඔන්න ඉතින් මේ කතාවෙ ඉන්න කොල්ලා සහ කෙල්ල ලංකාවෙ නම් නෙවෙයි, මොකද ලංකාවෙ මේ විදිහෙ දේ වල් වෙන්නෙ නෑ..
මේ කොල්ල (පෙරුම්පුරල) x 7 (ඒ කියන්නෙ 7 පාරක් පෙරුම්පුරල) කෙල්ලෙක් එක්ක යාළු උනා.. දැන් ඉතින් දෙන්නගෙ ආදරේ දවසින් දවසට උච්චාවචනය වෙලා (විදේශ විනිමය අනුපාතය වගේ) කොහොම හරි එක්තරා සුන්දර දවසක (a rainy day with හෙන & අකුණු) මේ කොල්ල කෙල්ලවත් එක්ක ගෙන room එකකට ගියා.
උන් දෙන්න room එකට ගියේ කැරම් ගහන්න නෙවෙයිනේ.. ඔන්න ඉතින් අදාල කාර්යයට ගැලපෙන පරිදි ඇඳුම් එහෙම ලස්සනට නවල පැත්තකින් තියල දෙන්නම වැඩේට සූදානම් උනා. ඔන්න ඉතින් වැඩේ කරගෙන යනවා.. ඔහොම වැඩේ සිද්දවෙන අතරෙදි කෙල්ල එක පාරටම ගල් ගැහුනා.. කොල්ල, කෙල්ලගෙ උරහිස් දෙකෙන් අල්ලල හොලවලත් බැලුව, ඒත් ප්රතිචාරයක් නෑ.. කෙල්ල තත්පර 10ක් විතර හෙල්ලෙන්නෙවත් නැතුව ඉඳල ආපහු normal තත්ත්වෙට ආවා. කොල්ලට මෙතන උනේ මොකක්ද කියල මීටර් නෑ.. ඒත් ඉතින් ඒ වෙලාවෙ ඒ ගැන හොයනවට වඩා වැඩ තියෙන නිසා මිනිහ අදාල කාර්යයෙහි නිරත උනා. ඊළඟට ආපහු සැරයක් කෙල්ල කිසිම හැලහොල්මනක් නැතුව හිටිය, කොල්ල නම් ටිකක් බය වෙලා ඉන්නෙ මොන මළදානයක් වෙලාද දන්නෙ නැති නිසා.. ආපහු කෙල්ල normal උන ගමන් කොල්ල ඇහුවා “ඇයි එක පාරටම ගල් වෙලා වගේ ඉන්නෙ?” කියලා
එපාර කෙල්ල කියනවා,
“අයියෝ, ඔයා ඒකවත් දන්නෙ නැද්ද? මම online sex video එකක දැක්ක අළුත් style එකක් අත්හදා බලන්න ගියේ.. ඒ අය ඒ method එකට කියන්නෙ "buffering" කියලා”
Net connection eka SLT
Repost nam , Repost kiyana eke anthima akuru 3 adu karala , eekata issarahin + mark eka dala diyan mata.. Repost nethath ehemama karanna
FB eken gaththe

Last edited: