ඒකියන්නෙ හොටෙල් එකක ෆූල් බෝර්ඩ් නැවතුනොත් . වේල් තුනටම ඇති වෙන්න කන්න පුළුවන් ද,
හොටෙල් එකක් බුක් කරද්දි, call කරලා බුක් කරන්න පුළුවන් ද, 5 star එකක,
ෆුල් බෝඩ් නැවතුනොත් හොඳට කන්න පුළුවන් තමයි. හැබැයි ඊට වඩා ලාබයි හාෆ් බෝඩ් යන එක. අනික කාටද බං දවස් 2ක් තුනක් ෆුල් බෝඩ් කන්න පුළුවන්? මොකද එකම කෑම ටික කැරකෙනවා සමහර වෙලාවට.
කෝල් කරල බුක් කරන්න පුළුවන්. ඊට වඩා ලාබයි උන්ගේ වෙබ් එකට ගිහින් ප්‍රොමෝෂන් තියෙනවද බලලා යන එක. ආයේ ක්‍රෙඩිට් කාඩ් වලටත් හම්බෙනවා ඩිස්කවුන්ට්. ඊට වඩා සමහර වෙලාවට වෙබ් ඩිස්කවුන්ට් ලාබයි.


dan dakke bn, thanks
me bn හාෆ් බෝර්ඩ් වලට එක කෑම වේලයිද සෙට් වෙන්නේ![]()
No. you can eat dinner as well as breakfast.
මගේ method එක නම් බන්.
මම අසා කෑම බෙදාගෙන ඇවිත් කනවා.හැබැයි පොඩ්ඩක්.ලක්ෂ වතාවක් හරි යනවා.ගිහින් ඕන ඕන ඒවා බෙදන් ඇවිත් කනවා.ඔය බිම sweet වගේ ඒවා ගන්නෙම නෑ මන් අසා නැති නිසා.
මස් වර්ග තියෙද්දී වෙනසක් දකින හැම එකකින්ම අරන් එනවා.ඉතුරු උනාට අවුලක් නෑ.එක එක section වලට වෙනම plate තමා ගන්නේ.
මුලින්ම යද්දී ඔය ලජ්ජා නහරේ කපන් යමන්.
උබ සල්ලි ගෙවලනේ තියෙන්නේ .උබට ඇති වෙනකම් ඕන තරමක් කාහන්.පිළිවෙලක් ඕනේ නැ.
කොහේ හරි කන්න යන්නේ ෆුල් ගේමක් දෙන්න ඕනේ නෑ.සරලව ඉඩහන් මොකද කාලා නැතුවයේ.
table එකේ බුදියගෙන හරි කාහන්.
ඕනාවට වඩා බය උනාම තමා නැති වැදගත් කම් පාන්න යන්නේ හැමෝම .දකින උන් දන්නවා එම කරද්දී.ඕනේ නැහැනේ
උබ පුරුදු විදිහට කාහන්.මොකෙක් වත් මොකුත් කියන්නේ නෑ.ඕනේ නම් අතින් හරි කාපන්.
ලංකාවේ අපතයෙක් හැරිලා බැලුවොත් මිසක් සුද්දෙක් කවදාවත් වෙන උන්ගේ රෙද්දවල් බලන්නේ නෑ.
මේකම තමා වෙඩිමකදී.section කඩලා නම් වෙන වෙනම plate ගනින්.එකක් කාලා එක තියල අයේ පල ගිහින් බෙදන් වරෙන්
මම දැකල තියෙනවා සමහර උන් එතනම හිටන් කනවා.දෙපාරක් යන්න ලැජ්ජාවේ.ලංකාවේ උන්ගේ අමුතුම ලැජ්ජාවක් තියෙන්නේ නෙද්දකින්.
පාරක ඇවිද්දත් නිදහසේ යමන්.




