build a new house!!

fviran

Active member
  • Oct 9, 2007
    4,054
    18
    38
    39
    public static void main(String[] args){}
    aluthen gewal hadapu aya and hadanna iinaa aya ennaa...

    mata dana gannna oonee machan api geyak hadaddi architech kenek oonemadA??

    mama me gaththu pricing anuwa 8 lacks walatath apita design ekak denawa , 40,000/= walatath design karana aya innawa , ai e echchara loku wenasak??

    api thoora gannna oonee mona wagee kenekwada??

    echchara pricing wala loku difference ekak thiyeddi api mona decision ekada gannnaa oonee?? ubala gaththee kohomada?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒ සම්බන්ධව හොඳ දැනුමක් නැත්තම් ගානේ අඩු වැඩිය බලන්නේ නැතිව හොඳ ආකිටෙක් කෙනෙක්ව අල්ලන්න..මොකද ඔය වැඩේ ඇන්න කියන්නේ සෑහෙනකාලයක් සමහර විට මැරෙනකන්ම හදන ගෙය හදනවට වඩා කඩයි..ඉඩම,වාතාශ්‍රය,පිහිටිම,ගුප්ත විද්‍යා සීන්(දොර ජනෙල් සීන් එක දිශා...) හැම දේම සපිරෙන විදියට ලස්සන පොඩි ගෙයක් හදා ගන්න.. GOOD LUCK
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඒ සම්බන්ධව හොඳ දැනුමක් නැත්තම් ගානේ අඩු වැඩිය බලන්නේ නැතිව හොඳ ආකිටෙක් කෙනෙක්ව අල්ලන්න..මොකද ඔය වැඩේ ඇන්න කියන්නේ සෑහෙනකාලයක් සමහර විට මැරෙනකන්ම හදන ගෙය හදනවට වඩා කඩයි..ඉඩම,වාතාශ්‍රය,පිහිටිම,ගුප්ත විද්‍යා සීන්(දොර ජනෙල් සීන් එක දිශා...) හැම දේම සපිරෙන විදියට ලස්සන පොඩි ගෙයක් හදා ගන්න.. GOOD LUCK

    mama wishwasha nokarana deyak oya.eth..mahansi wela hammba karana salli walin
    hadana ge risk ekak ganna ona ne ne.
    e hinda uba kiyana widiya hodai.
    mama nam dan wenakan gewal hadala ne.hadapu gewal aran tiyenawa.:oo:
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    Architect engineer kenek nathuwe ???

    Architect engineer kenek nathuwe hadena gewal, gewal nowe holman mandire ambalan abelan gewal wei ...:(:no:

    eka nisa kiye giyath kamkan naha best Architect ,engineer, Contractor 3 denage geme eketa Advise nathuwe gewal hadanne epa...:yes:

    Architect keranne ideme hatiyeta plan eke hadela kamera hadela gete wathashre ide kade dore janel deshawe are mewa okkome balela plan kerena ekkenak, awaate giyeta apite one widiyeta plan keloth oyaegollante gedera daala rate hari pareta hari yanne wei gewal wele ayete inne baha ethekote ....:no::no::no:

    Gedera minissunte inne puluwan widiyeta gewal ,gewal athule plan hadnne Architect thamay Eng Contractor ekethuwela hadenewan num wada hodai ge podi wunath loku wunath...:yes:

    2000 di ape ge hadena kale architect 15000ai gaththe eth perces 7 ke thattu 3 ne loku geketai.. Dan kale gannane ban:yes:

    geyak haddane eke dawesak inne nowene mulu jewithekaleme innath epai ban,,:yes:

    best luck...:D

    :):)
     
    Last edited:

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    aluthen gewal hadapu aya and hadanna iinaa aya ennaa...

    mata dana gannna oonee machan api geyak hadaddi architech kenek oonemadA??

    mama me gaththu pricing anuwa 8 lacks walatath apita design ekak denawa , 40,000/= walatath design karana aya innawa , ai e echchara loku wenasak??

    api thoora gannna oonee mona wagee kenekwada??

    echchara pricing wala loku difference ekak thiyeddi api mona decision ekada gannnaa oonee?? ubala gaththee kohomada?

    ideme perches kiyede ban???:confused::confused::confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙහෙමයි මචන්.40,000 කට ඩිසයින් එක කරනව ඈත්තෙ සෑලසුම් ශිල්පියෙක්. සෑලසුම් ශිල්පියෙක් ඩිසයින් එක කරොත් උබට ගෙදර ප්ලෑන් එක විතරක් ඈදල දෙයි.එහෙම නෑත්නම් නගර සභාවන් අනුමත කරගන්න ඔනි ප්ලෑන් එක විතරක් ආකිටෙක් කරල දෙයි. උගෙන් වෙන සේවාවක් උබට හම්බවෙන්නෙ නෑහෑ.ලක්ශ 8 කට ඩිසයින් එක කරන්නෙ ආකිටෙක් කෙනෙක්.උබ ආකිටෙක් කෙනෙක්ට කියල ඩිසයින් එක කරගත්තොත් උබ ගෙදර හදනකොට ආකිටෙක් සෑරින් සෑරේ ඈවිත් බලනව.ගේ හදල ඉවරවෙනකන්ම ඈවිත් බලනව.නගර සභාවෙන් අනුමත කරගන්න ප්ලෑන් එකට අමතරව තව ගොඩක් ප්ලෑන් කරනව.උදාහරනයකට ගත්තොත් දොර ජනේල වල ඩිසයින් එක, ටයිල් අල්ලන පෑට්න් එක, ටයිල් තෝරල දෙන එක,පේන්ට් වල පාට,බාත් රෑම් වල fittings හයි කරන විඩිය වගේ තව ගොඩක් දේවල කරල දෙනව.උබට වියදම් කරන්න පුලුවන්නම් ආකිටෙක් කෙනෙක්ට කියල ඩිසයින් එක කරගනින්.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    man nam kiyanne adu mudalata plane eka gahana kiwwa eka hadapu gewal 4k 5k balapan gihin,ita passe u ge desing hodai nam u ta kiyala eda ganin,habai wasthu hariyata thiyenawada balanna oni,u edala deepu eka hoda wasthu porakata dila check kara ganin,ita passe wede karagena palayan,wede kerigena yanakota plane eka edapu ewata ganak dila dawasakata genna gena adu padu,issarahata karanna oni widiha gena bass la set ekada advice ekak aran deepan,A ekkama wasthu balana ekekuth hadana gedetta gennala wasthu side ekath balawa ganin, :)
    8lks nam hodatama wadiy plane ekakata,
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country

    MOkakda bung Wastu kiyaanne :oo:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මෙහෙමයි මචන්.40,000 කට ඩිසයින් එක කරනව ඈත්තෙ සෑලසුම් ශිල්පියෙක්. සෑලසුම් ශිල්පියෙක් ඩිසයින් එක කරොත් උබට ගෙදර ප්ලෑන් එක විතරක් ඈදල දෙයි.එහෙම නෑත්නම් නගර සභාවන් අනුමත කරගන්න ඔනි ප්ලෑන් එක විතරක් ආකිටෙක් කරල දෙයි. උගෙන් වෙන සේවාවක් උබට හම්බවෙන්නෙ නෑහෑ.ලක්ශ 8 කට ඩිසයින් එක කරන්නෙ ආකිටෙක් කෙනෙක්.උබ ආකිටෙක් කෙනෙක්ට කියල ඩිසයින් එක කරගත්තොත් උබ ගෙදර හදනකොට ආකිටෙක් සෑරින් සෑරේ ඈවිත් බලනව.ගේ හදල ඉවරවෙනකන්ම ඈවිත් බලනව.නගර සභාවෙන් අනුමත කරගන්න ප්ලෑන් එකට අමතරව තව ගොඩක් ප්ලෑන් කරනව.උදාහරනයකට ගත්තොත් දොර ජනේල වල ඩිසයින් එක, ටයිල් අල්ලන පෑට්න් එක, ටයිල් තෝරල දෙන එක,පේන්ට් වල පාට,බාත් රෑම් වල fittings හයි කරන විඩිය වගේ තව ගොඩක් දේවල කරල දෙනව.උබට වියදම් කරන්න පුලුවන්නම් ආකිටෙක් කෙනෙක්ට කියල ඩිසයින් එක කරගනින්.

    Ge hadanakota balannath enawa, ewagema ena hama dawasatama traveling wala indan hama detama charge karanawa. ;) Godakma popular aya salli gaththata golayo ewanne balanna. Okath wedding photography, specialist doctorsla wage thama. Nama prasidda unata passe loku ganan kiyanawa. Anthimata baluwama loku wisheshekuth naha.
    Ewagema sadarana ganan walata wada karana ayath innawa. :yes:

    Enisa gaana wadi prasiddai TV eke innawa kiyanne hondai kiyana ekama nemei. Adu ho wadi gaana keeya unath karapu wada balanna. Ewagema eyagen wadak gaththa kenekgen wada gana ahala balanna.
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Macho umbata salli awulak nathnam Archi kenekta kiyala karaganin. Mama nam Draftsman kenekta kiyala (wasthu anuwa) plan eka adala ge hadagena yanawa. Mata giye 33,000 wage. (including wiring plan)

    Meke samahara aya kiyanawa ge hadanne lifetime ekatama nisa salli gena hithanne natuwa Archi kenektama kiyala karaganna kiyala. Umba ohoma karanna giyoth umbata ge hadaganna wenne awurudu 60 withara wunama. Umba echchara salli karayek neme nam experienced draftman kenekwa allala wede karanna deepan.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Ge hadanakota balannath enawa, ewagema ena hama dawasatama traveling wala indan hama detama charge karanawa. ;) Godakma popular aya salli gaththata golayo ewanne balanna. Okath wedding photography, specialist doctorsla wage thama. Nama prasidda unata passe loku ganan kiyanawa. Anthimata baluwama loku wisheshekuth naha.
    Ewagema sadarana ganan walata wada karana ayath innawa. :yes:

    Enisa gaana wadi prasiddai TV eke innawa kiyanne hondai kiyana ekama nemei. Adu ho wadi gaana keeya unath karapu wada balanna. Ewagema eyagen wadak gaththa kenekgen wada gana ahala balanna.

    මේ කතාවෙ ඈත්තක් තියෙනව.ගොඩක් වෙලාවට සයිට් එකට එන්නෙ ජූනියර් ආකිටෙක් කෙනෙක්.ඒ වගෙම ආකිටෙක් කෙනෙක් තෝරගන්නකොට ගේ හදන පලාතට ලග එක්කෙනෙක් හොයාගන්න.ඔයා ගෙදර හදන්නෙ නුවර නම් නුවර ඉන්න ආකිටෙක් කෙනෙක් තෝරගන්න.නෑතුව කොලබ ඉන්න කෙනෙක්ව තෝරගත්තොත් ගාන වෑඩියි.මොකද එයා කොලබ ඉදන් නුවරට එන වියදම ඔයාගෙන් අය කරනව.ඒ වගෙම ආකිටෙක්ලට හිතුනු හිතුනු ගනන් අය කරන්න බෑහෑ.ඒගොල්ලන් අය කරන්නෙ ගෙදර පිරිවෑයෙන් කිසියම් ප්‍රතිශතයක්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙහෙමයි මචන්.40,000 කට ඩිසයින් එක කරනව ඈත්තෙ සෑලසුම් ශිල්පියෙක්. සෑලසුම් ශිල්පියෙක් ඩිසයින් එක කරොත් උබට ගෙදර ප්ලෑන් එක විතරක් ඈදල දෙයි.එහෙම නෑත්නම් නගර සභාවන් අනුමත කරගන්න ඔනි ප්ලෑන් එක විතරක් ආකිටෙක් කරල දෙයි. උගෙන් වෙන සේවාවක් උබට හම්බවෙන්නෙ නෑහෑ.ලක්ශ 8 කට ඩිසයින් එක කරන්නෙ ආකිටෙක් කෙනෙක්.උබ ආකිටෙක් කෙනෙක්ට කියල ඩිසයින් එක කරගත්තොත් උබ ගෙදර හදනකොට ආකිටෙක් සෑරින් සෑරේ ඈවිත් බලනව.ගේ හදල ඉවරවෙනකන්ම ඈවිත් බලනව.නගර සභාවෙන් අනුමත කරගන්න ප්ලෑන් එකට අමතරව තව ගොඩක් ප්ලෑන් කරනව.උදාහරනයකට ගත්තොත් දොර ජනේල වල ඩිසයින් එක, ටයිල් අල්ලන පෑට්න් එක, ටයිල් තෝරල දෙන එක,පේන්ට් වල පාට,බාත් රෑම් වල fittings හයි කරන විඩිය වගේ තව ගොඩක් දේවල කරල දෙනව.උබට වියදම් කරන්න පුලුවන්නම් ආකිටෙක් කෙනෙක්ට කියල ඩිසයින් එක කරගනින්.

    :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Mama nam kiyanne ow.. ekko ubata hoda dennemak tiyenna one.. Bas ta one thena rooms atawala hadana gewal hariyanne na.. hariyata plan ekakta gedara hadapan neththam uba amaruwe wetenawa... passe kaleka aye ubata kadanna wei.. den gewal hadana eka lesi na.. finishing wahalak ehema gahanawanam ekatama yai 5 - 10 laks wage.. hmm.. pissu hedei ban..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ubata geyak hadanna hadissima nethnam 2015 februwara aga wenakan idapan.

    http://architect2015.archpedia.lk/

    ape me event eka tiyenawane, ekata avilla balapan, ethanadi ubata architectsla gena saha eyalage karya gen hoda adahasak ganna puluwan. ita passe teeranaya karapan labeta plan ekakda nethnam ubata gelapena ubage adahas walata sarilana space design ekkada kiyal ona :D
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Ge hadanakota balannath enawa, ewagema ena hama dawasatama traveling wala indan hama detama charge karanawa. ;) Godakma popular aya salli gaththata golayo ewanne balanna. Okath wedding photography, specialist doctorsla wage thama. Nama prasidda unata passe loku ganan kiyanawa. Anthimata baluwama loku wisheshekuth naha.
    Ewagema sadarana ganan walata wada karana ayath innawa. :yes:

    Enisa gaana wadi prasiddai TV eke innawa kiyanne hondai kiyana ekama nemei. Adu ho wadi gaana keeya unath karapu wada balanna. Ewagema eyagen wadak gaththa kenekgen wada gana ahala balanna.

    :D Architecture firm ekak athule wena dewal obath nodannawa wenna athi. eka nisai ohoma kiyanawa aththe.

    මේ කතාවෙ ඈත්තක් තියෙනව.ගොඩක් වෙලාවට සයිට් එකට එන්නෙ ජූනියර් ආකිටෙක් කෙනෙක්.ඒ වගෙම ආකිටෙක් කෙනෙක් තෝරගන්නකොට ගේ හදන පලාතට ලග එක්කෙනෙක් හොයාගන්න.ඔයා ගෙදර හදන්නෙ නුවර නම් නුවර ඉන්න ආකිටෙක් කෙනෙක් තෝරගන්න.නෑතුව කොලබ ඉන්න කෙනෙක්ව තෝරගත්තොත් ගාන වෑඩියි.මොකද එයා කොලබ ඉදන් නුවරට එන වියදම ඔයාගෙන් අය කරනව.ඒ වගෙම ආකිටෙක්ලට හිතුනු හිතුනු ගනන් අය කරන්න බෑහෑ.ඒගොල්ලන් අය කරන්නෙ ගෙදර පිරිවෑයෙන් කිසියම් ප්‍රතිශතයක්.

    Architectklata anith aya wage hithuna ganan kiyanna behe. ekata tiyenawa standerd fee scale kiyala Table ekak. ekata anuwa thamai api ganna fee eka calculate karanne. eka project eke gana wagema wargaya anuwath wenas wenawa. site eka balanna junior architect kenek awa kiyala wenasak nehe godakma welawata, mokada principle architect samahara vita design concept eka karala deela development eka karanna dena kena wenna puluwan a ena junior architect. hebei eken kiyawenne nehe principle architect wede maga arinawa kiyala. mokada oya siyaluma dena moratuwa campus eke SLIA anubadda city school of Architecture eke hari aurudu 5-9k wana course ekak karala ena aya. ita amathara chartered architect kenek SLIA eke Part III xam eka kalama thamai name mulata Archt. kiyana eka danna puluwan (Dr. wage).

    architect kenek kiyanne koleka iri tikak gahala plan ekka adala dena kenek vitarak nemei. goda denek hithanne eya nam oya mokak hari adala denawa, eyata mahansiyak nehene, basunnehe thamai mahansi wenne, a nisa paln eka adina kena ganna aspa ganan kiyana eka.

    architecture course eka karana danna adurana kenek innawa nam ahala denaganna kanna ona katta saha fun eka....