Than you. Reason?Thalawathugoda from above options.
consider Pelawatte as well
Than you. Reason?Thalawathugoda from above options.
consider Pelawatte as well
Ahhana deyakda Kottawane yakooමම ඉඩමක් අරගෙන ගෙයක් හදන්න ඉන්නෙ. මේ area ටික තමයි දැනට හිතේ තියෙන්නේ. මට කොල්ලුපිටිය පැත්තට යන්න ඕන office එකට. Lifestyle එකටත් ලේසි වෙන්න ඕන . ගෙයක් හදන්න මෙතනින් එක area මොකක්ද?
1.kottawa
2. Malabe
3. Thalawathugoda
bro just move to dubai
stop wasting money
housing market is dead
Kottawa tikak pack wage neda. Thalawathugoda and Malabe facilities ehema wadi nadda,Ahhana deyakda Kottawane yakoo
Only land for now. Per perch 2million walata wada adu. No plans for kidbudget eka kiyada? (land + house)
purchase kiyak aduma oneda?
kids?
gama galle eka nisa thalawathugoda, kottawa shape. Malabeth loku awulak ne. Cities widiyata issarahata wadipura diyunuwei kiyala hithenne me tiken monawadaඋඹට ගමක් කියල මොකක්මහරි එකක් එක්ක සම්බන්ධයක් තියන්න ලේසි පැත්තක් ගැන හිතපන්. එහෙම කිව්වෙ උඹ හෝ වයිෆ් දෙන්න නුවර පැත්තෙ වගේනම් උඹල කඩවත, කිරිබත්ගොඩ, පෑලියගොඩ වගේ පැත්තක් ගැන හිතපන්. උඹල මාතර ගාල්ල වගේනම් කොට්ටාව, අතුරුගිරිය වගේ පැත්තක් හොඳයි. උඹ ගම වගේ පරිසරයකට කැමතිනම් පිළියන්දල වගේ හොඳයි. ඒ වගේම ඉඩමක් ගද්දි සාමාන්‍ය බස් පාරට, හයිවේ එකට සහ කෝච්චි පාරවල්වලට කිට්ටු තැනක් ගැන හිතපන්. සමහර පාරවල් තියෙනව වාහන දෙකක් තියා, එක වාහනයකටවත් යාගන්න බැරි. ඒ වගේම සමහර පැති තියෙනව පොඩි වැස්සටත් යටවෙනව. ඒ වගේ පැතිවල තියෙන ඉඩම්වල වතුර බස්සන්න එහෙම හෙන කට්ටක් කන්න වෙනව.
ඉඩමක් ගද්දි ඉඩම අවට ජීවත්වෙන මිනිස්සු සහ ඒ අවට පරිසරය ගැන හිතපන්. දැනට තියෙන මාර්කට් එකත් එක්ක තලවතුගොඩ, කොට්ටාව වගේ පැති හොඳයි.
Wikunanna nemei inna geyak hadannabro just move to dubai
stop wasting money
housing market is dead
Rajagiriya afford karanna amaruiRajagiriya, ambagahandiya, kalapluwawa,
geyak hadala wadak nahagama galle eka nisa thalawathugoda, kottawa shape. Malabeth loku awulak ne. Cities widiyata issarahata wadipura diyunuwei kiyala hithenne me tiken monawada
Wikunanna nemei inna geyak hadanna
------ Post added on May 13, 2024 at 6:53 PM
Rajagiriya afford karanna amarui
------ Post added on May 13, 2024 at 6:53 PM
මේ ටිකෙන් මචං කොට්ටාව කියන්නෙ දැනට ට්‍රාන්ස්පොටේෂන් හබ් එකක්. ඉස්සරහට එල්.ආර්.ටී. එක හැදුනොත්, පිටකොටුවෙන් මාලඹේටත් පැය භාගෙන් හෝ විනාඩි 20න් වගේ එන්න පුළුවන් වෙයි. තලවතුගොඩත් ඇත්තටම හොඳ රෙසිඩෙන්ෂල් ඒරියා එකක්. උඹගෙ චොයිස් එක මම දන්නෙ නෑ කොහොමද කියල. සල්ලි තියෙනවනම් මගේ මුල්ම චොයිස් එක වෙන්නෙ මේ තුනෙන් තලවතුගොඩ. ඊළඟට කොට්ටාව.gama galle eka nisa thalawathugoda, kottawa shape. Malabeth loku awulak ne. Cities widiyata issarahata wadipura diyunuwei kiyala hithenne me tiken monawada
Thalawathugoda tama bro.... ubata Colombo area eke oni tanakata lagai......reta reta yanna SPA ehemath tiyenavaමම ඉඩමක් අරගෙන ගෙයක් හදන්න ඉන්නෙ. මේ area ටික තමයි දැනට හිතේ තියෙන්නේ. මට කොල්ලුපිටිය පැත්තට යන්න ඕන office එකට. Lifestyle එකටත් ලේසි වෙන්න ඕන . ගෙයක් හදන්න මෙතනින් එක area මොකක්ද?
1.kottawa
2. Malabe
3. Thalawathugoda
මේ ටිකෙන් මචං කොට්ටාව කියන්නෙ දැනට ට්‍රාන්ස්පොටේෂන් හබ් එකක්. ඉස්සරහට එල්.ආර්.ටී. එක හැදුනොත්, පිටකොටුවෙන් මාලඹේටත් පැය භාගෙන් හෝ විනාඩි 20න් වගේ එන්න පුළුවන් වෙයි. තලවතුගොඩත් ඇත්තටම හොඳ රෙසිඩෙන්ෂල් ඒරියා එකක්. උඹගෙ චොයිස් එක මම දන්නෙ නෑ කොහොමද කියල. සල්ලි තියෙනවනම් මගේ මුල්ම චොයිස් එක වෙන්නෙ මේ තුනෙන් තලවතුගොඩ. ඊළඟට කොට්ටාව.
අනිත් කාරණය ඉඩමෙ ප්‍රමාණය ගැනත් හිතපන්. පර්චස් 10ක්වත් ගන්න පුළුවන්නම් වඩාත් හොඳයි ඉතින්.
Thanks for the recommendationsThalawathugoda tama bro.... ubata Colombo area eke oni tanakata lagai......reta reta yanna SPA ehemath tiyenava