Build house in Colombo

MafiaBoss

Member
Sep 4, 2022
26
6
3
මම ඉඩමක් අරගෙන ගෙයක් හදන්න ඉන්නෙ. මේ area ටික තමයි දැනට හිතේ තියෙන්නේ. මට කොල්ලුපිටිය පැත්තට යන්න ඕන office එකට. Lifestyle එකටත් ලේසි වෙන්න ඕන . ගෙයක් හදන්න මෙතනින් එක area මොකක්ද?

1.kottawa
2. Malabe
3. Thalawathugoda
 
Last edited:
  • Haha
Reactions: EVC

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    නුගේගොඩ රාජගිරිය බොරලැස්ගමුව වගෙ හොදයි නේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,609
    24,634
    113
    Fantasy
    මම ඉඩමක් අරගෙන ගෙයක් හදන්න ඉන්නෙ. මේ area ටික තමයි දැනට හිතේ තියෙන්නේ. මට කොල්ලුපිටිය පැත්තට යන්න ඕන office එකට. Lifestyle එකටත් ලේසි වෙන්න ඕන . ගෙයක් හදන්න මෙතනින් එක area මොකක්ද?

    1.kottawa
    2. Malabe
    3. Thalawathugoda
    ටිකක් දුර උනාට කමක් නෑ. ට්‍රේන් එකෙන් ගිහින් බහින්න පුලුවන් තැනක් බලපන්.

    අනික උබ හැමදාම ඔය කොල්ලුපිටියෙ ඔෆිස් එකේද ඉන්නෙ මැරෙනකන්. ඒ ගැනත් හිතන්න
     
    • Like
    Reactions: pavanruka

    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,087
    803
    113
    Sacramento
    මම ඉඩමක් අරගෙන ගෙයක් හදන්න ඉන්නෙ. මේ area ටික තමයි දැනට හිතේ තියෙන්නේ. මට කොල්ලුපිටිය පැත්තට යන්න ඕන office එකට. Lifestyle එකටත් ලේසි වෙන්න ඕන . ගෙයක් හදන්න මෙතනින් එක area මොකක්ද?

    1.kottawa
    2. Malabe
    3. Thalawathugoda
    Thalawathugoda
     
    MafiaBoss

    Member
    Sep 4, 2022
    26
    6
    3
    all 3 areas are overpriced
    kottawa is better from other 2 as at least easy to reach colombo
    try boralegamuwa piliyandala rathmalana area also
    Kottawe idala enna ita wada wela yanawa neda

    නුගේගොඩ රාජගිරිය බොරලැස්ගමුව වගෙ හොදයි නේ
    Nuggegoda rajagiriya afford karanna amarui
    ------ Post added on May 11, 2024 at 9:29 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Kottawe idala enna ita wada wela yanawa neda

    Nuggegoda rajagiriya afford karanna amarui
    ------ Post added on May 11, 2024 at 9:29 AM

    කොට්ටාව කියලත් වෙනසක් නෑ බන් ඒත් ලක්ශ 10න් එහා යන්නෙ.
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,636
    113
    Panadura
    Galle Road eken balapan pons. owa athulata wenna thiyena towns. overrated. hariyata transport wath na.

    panadura wage balanna. trains ehema godak patangannwa panaduren. galu pare onama welawaka bus athi wenna. supiri schools thiynwa. hama deyakma town eke thiynwa. kollupitiyata yanna winadi 40 wage ynne. lands wala price ekath adui. ithuru wena salli walin gedara thawa hodata hadagnnath puluwan.
    ------ Post added on May 11, 2024 at 9:42 AM