Build your own TV Antenna
This is tried and tested. Works perfectly.......
This is tried and tested. Works perfectly.......
ගේන් එක මදි කියල හිතෙනවා, හොඳට සිග්නල් තියන තැනකට නම් වැඩ කරයි, ඕක Vertical Polarization තියෙන්නේ, නමුත් ලංකාවේ Horizontal Polarization වලින් තමයි විකාශනය කරන්නේ , සෝ සිග්නල් වීක් නම් ප්‍රතිපල අඩුවෙයි.

ඕක ලංකාවට ගැලපෙනවද