Building House

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,164
    1,413
    113
    Section widiyata hadala ewara karanna puluwna plan ekak set kara ganna issella.
    eta passe first section eka karala padinchi wela passe complete karanna tika tika
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    500000 කින් නම් බැරි වෙය් මචෝ .මමත් පටන් ගත්ත 700000 ක්‍ වගේ තියාගෙන .කරපු මගුලකුත් නැහැ 6ක්‍ ඉවරය් කරන් යනකොට තමා වියදම් සෙට් වෙන්නේ