බිල්ඩින් රෙන්ට් කරන අය කව්ද ඉන්නෙ.
මචන් මම ඉන්න පැත්තෙ , ටවුන් එකේ ඉඳලා මීටර් 600ක් විතර දුරින් පර්චස් 15ක් ඉඩමක් තියේ, ඉතින් මට දැන් මේක monthly income එකක් කරගන්න ඕනි, ඉඩම වටිනවා ලක්ශ 70ක් විතර. විකුණන ඒක අපරාදයක් කියලා හිතෙනවා.
ටවුන් එකේම තමා ස්කෝලෙ, හොස්පිටල් එක ඉඩමට තවත් ලඟයි (400m).
මට මේ අදහස් තියේ.
1. හාර්ඩ්වෙයාර් එකක් (ප්රශ්නෙ මම ITපැත්තෙ, ඉතින් මට ඕවට involve වෙන්න ටයිම් මදි. එහෙම උනොත් කෙනෙක් දම්මලා තමා කරන්න වෙන්නෙ, ඒක තේරුමක් නෑ කියලා හිතෙනවා)
2. කාමර 5ක් විතර ගහලා rent දෙන්න
3. තනි බිල්ඩින් එකක් ගහලා private class කරන්න දෙන්න
දැන් මචන් මම එහෙම කාමර 5ක් ගහලා එක එක අයට දෙනවනම් මට වෙන වෙනම කර්න්ට් මීටර් හයි කරන්න වෙනවා නේද? අනිත් එක මිනිස්සු එහෙම නවතින්න කැමති වෙයිද? කොළම පැත්තෙනම් අවුලක්ම නැතුව දෙන්න පුලුවන්, මෙහෙ සාමාන්යෙන් කාමරයක් දෙන්නෙ 10 - 12 ට වගේ..
මට පොඩි අදසක් දෙන්නකො. ඉඩම තියෙන්නෙ ඇහැලියගොඩ