මම උත්තර දුන්නට කමක් නැද්ද මන්දා. මෙහෙමයි
දෙකේ ම එකම Micro-architecture එක (Core 2) තියෙන්නේ. ලොකු වෙනසක් නැහැ.
1. Dual Core Processors ගොඩක Clock Speed එක අඩුයි. ඒක ගොඩක් දුරට Marketing වලට කරන දෙයක්, Processor එකට ඊට වඩා speed යන්න බැරි හින්ද නෙමෙයි. මේක පේන්නේ Dual Core Processors over-clock කරන්න ගොඩක් ලේසි වීමෙන්.
2. Core 2 Duo Processors එකේ Cache Memory වැඩී. සාමාන්‍යයෙන් Core 2 එකක 2MB, 4MB වගේ ආවොත් Dual Core වල එන්නේ 1MB විතර.
3. සමහර Technologies (Ex - Virtualization) disable කරල එන්නේ Dual Core වල.
Dual Core කියන්නේ අඩු මිල Processor එකක් අවශ්‍ය කට්ටියට Core 2 එකේ Features ටිකක් අඩු කරලා හදපු එකක්. යට තියෙන Architecture එකේ ලොකු වෙනසක් නැහැ.