සිල්ලර කඩයක් දාපන් බය නැතුව අනිත් තැන් වලට වඩා රුපියල් 3-5 ක් අතර අඩුවට දීපන්..වෙන තැන් වලට වඩා අඩුවෙන්.. අවුරුද්දෙන් කෝටිපතියෙක් උබ..ටවුන් එකක් කිට්ටුව..ටවුන් එකේම නම් ගොඩේ ගොඩ
Karanawanam hodama business eka tamai hardware
habai 30laks walin nam amarui tikak
වාහන බයිං & සෙලිං.....
ඒ වුනාට මේ දවස් නං අන්තිමයි බං ව්‍යාපාර වලට....
කෙළවීමේ උපරිමයටත් තව පොඩ්ඩක් වැඩියෙන් කෙළවෙන්නේ!