වෝඩ් එකට ෆ්‍රිජ් එකක් ආවා. බල්ඩ් එක නැ ඇතුලේ. ටිකක් පරන ෆ්‍රිජ් එකක්. දාන්න ඕනා බල්බ් එක ගැන ලොකු සදහනක් නැ.
Max 15 watts
2A 250v කියලා ලියලා තියෙන්නේ. හෝල්ඩරේ ත්‍රෙඩ් වගේ.
මොකක්ද ගැලපෙන බල්බ් ජාතිය?
Max 15 watts
2A 250v කියලා ලියලා තියෙන්නේ. හෝල්ඩරේ ත්‍රෙඩ් වගේ.
මොකක්ද ගැලපෙන බල්බ් ජාතිය?