ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ලක්ශපාන bulb 12w එකට වඩා gold star 13w බල්බ් එකේ එලිය අඩුයි.ලකශපාන එක පට්ට ගනන්. w ගානත් වැඩි වෙලා එලියත් අඩු එකක් ගන්නවට වඩා ලක්ශ පාන ගන්න එක බිලට හොදයි නෙ. මේ වර්ග දෙක ඇර වෙන හොද bulb වර්ගයක් කියන්න.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    ලක්ශපාන bulb 12w එකට වඩා gold star 13w බල්බ් එකේ එලිය අඩුයි.ලකශපාන එක පට්ට ගනන්. w ගානත් වැඩි වෙලා එලියත් අඩු එකක් ගන්නවට වඩා ලක්ශ පාන ගන්න එක බිලට හොදයි නෙ. මේ වර්ග දෙක ඇර වෙන හොද bulb වර්ගයක් කියන්න.
    Watt gana wenai Lumens gana wenai.. Lumens walin thamai eliya decide karanne