Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    Gedara bulb wala hari eliyak na, ahata hari na bn. Hari standard ekata thiyena indoor outdoor bulb monada? Mulu gedarama thiyena bulbs tika maru karanna baluwe, wife plastic badu kadekin genapu bulb wagayak use karanne, rata oluwath nikan aul bn. Mulu gedarama biththi white
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    10x20 wage living area eka,ekata w keeyada bn karanne? Warm white cool white kiyanne mokakda bn?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,723
    113
    ලංකාවේ.. ලංකාවේ
    10x20 wage living area eka,ekata w keeyada bn karanne? Warm white cool white kiyanne mokakda bn?
    Warmwhite kiyanne kaha paata wadiyi kiyana eka. issara ara glass bulb colour ekata kittu.
    cool white/Day light kiyanne sudu eliya

    bulk eka thiyana thana, angle eka anuwath lighting wenas wenawa. sivilima anuwath wenas wenawa.

    bulb ekaka eliya balanne lumens walin. watt gaana kiyanne pawichchi wena shakthiya

    120W Glass Bulb = 15W LED = 25W Wage CFL wage.
    Pettiye gahala thiyana lumens gaana balanna bulb gaddi. watt gana ekama bulb ekaka lumens gaana wenas
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,607
    6,196
    113
    ගග අද්දර
    Oya ganan adu bulb Ganna epa bn, owa flicker wenawa, apita notice neti unata eka eheta amarui.
    Warm color demmama nidimatha enawa, white demmama active. Place eka balala dapan.
    Orange hodai, Philips hoyaganna balapan, hena kal adinna puluwan ewa.
    Owage price wedi unata benefits wedi.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    Gedara bulb wala hari eliyak na, ahata hari na bn. Hari standard ekata thiyena indoor outdoor bulb monada? Mulu gedarama thiyena bulbs tika maru karanna baluwe, wife plastic badu kadekin genapu bulb wagayak use karanne, rata oluwath nikan aul bn. Mulu gedarama biththi white
    උබ අරගන ඇත්තෙ 6500K වගේ එව වෙන්න ඔන.
    කාමරේට දාපන් 4000k වගේ එව. කහ සහ කූල්වයිට් වල මිශ්‍ර එලිය.

    ඇහැට අවුල් වෙන හෙතුව තමයි 6500 වගේ එවගේ තියන බ්ලුලයිට් විමොචනය
    බාල එවගේ එහෙම ඒක වැඩි.
    සලෙටත් උබ රෙස්ට් එකේඉද්දි පත්තුකරපන් වර්ම් වයිට් බල්බ්.

    එව එව ත්මයි මෙන්ටල් රෙලx එක දෙන්නේ
    ලන්කවේ ගොඩක් උන්ට ස්ට්‍රෙස් තියෙන්නෙ ඔක හන්ද කියල මම සැක කරනව
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,507
    24,489
    113
    Fantasy
    උබ අරගන ඇත්තෙ 6500K වගේ එව වෙන්න ඔන.
    කාමරේට දාපන් 4000k වගේ එව. කහ සහ කූල්වයිට් වල මිශ්‍ර එලිය.

    ඇහැට අවුල් වෙන හෙතුව තමයි 6500 වගේ එවගේ තියන බ්ලුලයිට් විමොචනය
    බාල එවගේ එහෙම ඒක වැඩි.
    සලෙටත් උබ රෙස්ට් එකේඉද්දි පත්තුකරපන් වර්ම් වයිට් බල්බ්.

    එව එව ත්මයි මෙන්ටල් රෙලx එක දෙන්නේ
    ලන්කවේ ගොඩක් උන්ට ස්ට්‍රෙස් තියෙන්නෙ ඔක හන්ද කියල මම සැක කරනව
    ඔව්. පාඩම් කරන වගේ වැඩවලටත් හොදයි කියන්නේ warm white
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,815
    893
    113
    branded එකක් දාපන්
    දාන තැන අනුව chatgptට කියලා බලලා K value එකත් බලපං
     
    • Like
    Reactions: Duckduck

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,614
    33,795
    113
    නමක් ගමක් තියෙන බඩුවක් ගනිං බං.
    Orange, Kevilton, Dimo, Laxapana මිල වැඩියි ඒත් බඩු සුපර්. අවුරුදු 2ක්ද කෙහෙද warranty තියෙනවා. වොරන්ටි කාඩ් පරිස්සම් කරගනිං
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    Philips ගනින්..❤️

    LED-Light-colour-choices-1024x550.png
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,507
    24,489
    113
    Fantasy
    CFL popular kaale electricity board eken led bulb gewanna dunna 3k. 6W wage. Philips. 2012 ta nm kalin wage. Ublta kiyanda Eeken 2k taama weda. 1k giya avurudde pichchunaa. Eeth idala hitala yana thenakata eeka daala tiyenawa. Thamath winadi 15k wage weda kranawa.
     
    • Like
    Reactions: Duckduck

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    Tikak patalenawa. Square feet eka anuwada bulb eke walt gaana select karaganne? Ekiyanne me walt gaana hariyanne me wage than walatada kiyana eka. Mama ahana de ubalata therenawada danna
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    mage kamare thiyene orange led
    dan awurudu 5 witjra

    heta pichcheyida danne na habayi
    mn ubalata kiwwane.
     
    • Like
    Reactions: Duckduck