bulk voice calls

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    මචන්ලා මට ඕනා වෙලා තියනවා අලුත් අවුරුදු රේකොඩින් එකක් නම්බර් 200 කට වගේ යවන්න කෝල්ස් විදියට එකට මොකක් හරි සොෆ්ට් එකක් නැද්ද උබලා දන්න එක්කෝ ෆෝන් එකෙන් හරි නැත්තම් පිසි එකට ඩොන්ගල් එකක් ගහලා හරි කරන්න විදියක් තියනවනම් කියපල්ලකෝ ලොකු හෙල්ප් එකක් බන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    උඹව අවුස්සන්න නෙවෙයි මේක දාන්නෙ. මේක ලබන අවුරුද්ද දිහාට ඉවර කරන්න ඉන්නෙ. එකපාර චැනල් 30කින් වොයිස් රෙකෝඩින් යවන්න පුලුවන්. කොරෝනා හින්දා වැඩේ කල් ගිහින් තියෙන්නෙ. ලබන අවුරුද්දෙ ඔය උවමනාවම ආවොත් මැසේජ් එකක් දාපන්. :D

    gsm.jpg
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    උඹව අවුස්සන්න නෙවෙයි මේක දාන්නෙ. මේක ලබන අවුරුද්ද දිහාට ඉවර කරන්න ඉන්නෙ. එකපාර චැනල් 30කින් වොයිස් රෙකෝඩින් යවන්න පුලුවන්. කොරෝනා හින්දා වැඩේ කල් ගිහින් තියෙන්නෙ. ලබන අවුරුද්දෙ ඔය උවමනාවම ආවොත් මැසේජ් එකක් දාපන්. :D

    View attachment 107867

    aiyo bn den karganna berida mokuth uba hari ghala dipanko mata soft eka ona ne